මෙරට ව්‍යාපාරිකයන් ඩොලර් බිලියන 56ක් විදේශ රටවල තැම්පත් කරලා
මෙරට ව්‍යාපාරිකයන් පසුගිය වසර 12 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 56.5 ක් විදේශිය රටවල්වල තැන්පත් කර තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතා අද (31) අධිකරණ අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.