වඳුරව සහ වේයන්ගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.

ෆවුසි කාර්යාල දුම්රිය මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව තිබේ.