තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම අද (9) මධ්‍යම රාත්‍රී 12ට අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 09 August 2024
රාජ්‍ය මූල්‍ය පනතට කතානායක සහතිකය “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 09 August 2024
බංග්ලාදේශය රනිල් කෙනෙක් හොයනවා වත්මන් බංගලාදේශය රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙකු සොයමින් සිටින බව වාරිමාර්ග වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය. 09 August 2024
රට හදන්න ජනතා අංශයකුත් පිහිටුවනවා රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 09 August 2024
අමාත්‍ය ධූර අහිමිවීම එතරම් දෙයක් නොවෙයි අත්හැරීම ප්‍රගුණ කළ තමන්ට අමාත්‍ය ධූර අතහැරීම එතරම් දෙයක් නොවන බවත් අමාත්‍යංශ හතරක කාර්යයන් ඉතාම හොඳින් කළේය යැයි විශ්වාස කරන බවත් හිටපු සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (9) පෙරවරුවේ පැවසීය. 09 August 2024
මනූෂගේ පුරප්පාඩුවට බණ්ඩාරිගොඩ මනූෂ නානායක්කාර මහතාගේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වන එම ධූරයට බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කිරීමට පියවර ගෙන ඇතැයි සමග ජන බලවේගයේ මහ ලේකම් මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය. 09 August 2024
ෆොන්සේකා ඉල්ලා අස් වෙයි ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා පැවසීය. 09 August 2024
මනූෂ - හරීන් සජබෙන් නෙරපීම හරි අමාත්‍යවරුන් වන මනුෂ්‍ය නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන් සමගි බලවේගය පක්ෂයෙන් නෙරපීම නීතියානු කූල බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මීට සුළු වේලාවකට පෙර තීන්දු කළේය. 09 August 2024
ගසකට යට වී අයෙක් මරුට බලන්ගොඩ හල්පේ ප්‍රදේශයේ ගසක් කපමින් සිටි පුද්ගලයෙකු එම ගස ඇගට වැටිම හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 09 August 2024
අරගලය පසුපස පාකිස්තාන අයි.එස්. බුද්ධි අංශය බංග්ලාදේශ අරගලය පසුපස සිටින්නේත්, එය මෙහෙයවීම කළේත් පාකිස්තානයේ අයි.එස්. බුද්ධි අංශය බවත්, එම බුද්ධි අංශයේ අරමුණ බංග්ලාදේශය අස්ථාවර කිරීමට බවත් ශිෂ්‍ය විරෝධතා හමුවේ ධුරයෙන් බවත් වී රටින් ද පලා ගිය අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ පුතු සජීබ් වසීඩ් චෝදනා කරයි. 09 August 2024
දවසට පස් වතාවක් පල්ලි යන්න ඕනෑ: නැතිනම් දඬුවම් රාජ්‍ය සේවකයන් සියලු දෙනා දිනකට පස් වතාවක් පල්ලි යා යුතු බවත්, හසේ නොකරන්නේ නම්, දැඩි දඬුවම් විඳීමට සිදුවනු ඇති බවත් ඇෆ්ගන් තලේබාන් උත්තරීතර නායක හිබතුල්ලා අකුන්ඩ්සාදා නියෝග කර තිබේ. 09 August 2024
හොර සල්ලි ජාවාරමේ ගිය අම්මයි දුවයි මාට්ටු වෙළෙඳසල්වලට ව්‍යාජ මුදල් නෝට්ටු දී භාණ්ඩ හා ඉතිරි මුදල් රැගෙන පලා යන කූට ජාරම් කාරියක සහ ඇගේ 16 හැවිරිදි දියණිය ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය පවසයි. 09 August 2024
මැච් එක බලන්න ආ ජර්මන් කථිකාචාර්යවරයාට සුද්දයක් කොළඹ කෙත්තාරාම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ජර්මන් ජාතික විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකුගේ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදල් ඇතුළු දේපළ සොරාගෙන ගොස් ඇතැයි මාලිගාවත්ත පොලිසිය කියයි. 09 August 2024
පළාත් කීපයකට අදත් වැස්ස බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 August 2024
පොහොට්ටුවේ අටක් ඇමතිධූර අත්හරිති ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවැසේ. 09 August 2024
සී ෂෙල්ස් රැකියා සීහිනය බොඳ කළ ඒජන්ත මාට්ටු සී ෂෙල්ස් දිවයිනේ බන්ධනාගාරවල රැකියා සඳහා යොමු කරන බව පවසමින් පුද්ගලයන් බඳවා ගත් මීගමුව ප්‍රදේශයේ විදෙස් රැකියා නියෝජිතායතනයක් වැටලීම් කර ඒ හිමිකරු අත්අඩංගුවට ගත් බව විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් අංශය පවසයි. 08 August 2024
බංගලාදේශ බැංකු සේවකයෝත් අරගලයක් අරඹයි බංග්ලාදේශ මහ බැංකු සේවකයන් මහ බැංකු අධිපතිවරයාට සහ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරුන් තිදෙනකුට සිය ධුරවලින් ඉල්ලා අස්වීමට බල කරමින් අරගලයක් ආරම්භ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. 08 August 2024
සිරගෙයි පුතුට දෙන්න අම්මා කුඩු ගෙනල්ලා කළුතර බන්ධනාගාරයේ රදවා සිටින සිය පුත්‍රයාට ලබාදිමට සබන් කැටයක් තුල සඟවා අයිස් මත්ද්‍රව්‍ය සහ දුම්කොල කැබැල්ලක් රැගෙන පැමිණි මවක අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි . 08 August 2024
මීගමුවේ රන් බඩු කාඩේට සුද්දයක් මීගමුවේ රන් භාණ්ඩ වෙළෙදසලකින් රිදී කිලෝ 15 ක්, මැණික් ගල් 15 ක් සහ මාල දෙකක් සොරාගෙන ගොස් ඇති බව මීගමුව පොලිසිය පවසයි. 08 August 2024
ජන අරගල සන්ධානය කෑගල්ලෙන් වැඩ අරඹයි ජනාධිපතිවරණයට තරග කරන ජන අරගල සන්ධානයේ දිස්ත්‍රික් සභා පිහිටුවීමේ වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික් සභාව පිහිටුවීම කෑගල්ල ස.ණ.ස. ශාලාවේදී අද පස්වරුවේ පැවැත්විණි. 08 August 2024
ලෝකයේ නැව් හැදුවේ නැංගුරම්ලා තියන්න නෙවෙයි ලෝකයේ නැව් නිර්මාණය කළේ නිකන් ඔහේ නැංගුරම්ලා තැබීමට නොවේ යැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 08 August 2024
ක්‍රීඩිකාව ඔලිම්පික් ගම්මානයෙන් නෙරපයි ලතින් ඇමෙරිකාවට අයත්, පරුගුවේ රාජ්‍යය නියෝජනය කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණ සිටි, 20 හැවිරිදි පිහිනුම් ශූරිය ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැරීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබේ. 08 August 2024
පාකියසෙල්වම් අරියනේත්‍රන් ජනපති සටනට ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතිකයන්ගේ පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් කරන බව යාපනයේ සෙල්වා කලාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අද ( 8) නිවේදනය කළේය. 08 August 2024
හෙල්මට් නැතුව ගියාට පොලිසියෙන් ගුටි පූජාවක් පයාගල පොලිසියේ රථවාහන අංශ නිළධාරින් අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය . 08 August 2024
රට වැටුණු හැම විටම ගොඩදැමීමේ රනිල් ඉතිහාසයේ පවා ආර්ථිකය කඩා වැටී තිබුණ සෑම මොහොතකදීම රනිල් වික්‍රමසිංහ මහතා නොබියව ආණ්ඩු බාරගත් බව එක්සත් ජාතික නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 08 August 2024
රත්නපුර රෝහල් දෙකක සී.ටී යන්ත්‍ර කොටඋඩ රත්නපුර ශික්ෂණ රෝහලේ සහ ඇඹිලිපිටිය මහ රෝහලේ සී.ටී ස්කෑන් යන්ත්‍ර දෙක අකර්මන්‍යවී ඇති හෙයින් කඩිනමින් එම යන්ත්‍ර නවීකරණය කර දෙන ලෙස ඉල්ලීමක් කරන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 August 2024
ටේලර් ස්විෆ්ට් ප්‍රසංගයට බෝම්බ ගහන්න හැදූ දෙදෙනක් කොටුවෙති ඇමෙරිකන් පොප් ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ සංගීත ප්‍රසංග මාලාවක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයන් දෙදෙනකු ඔස්ට්‍රියා ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය පවසයි. 08 August 2024
“ගාසා හි ළමා අරමුදලට” ඇමරිකා ඩොලර් පන්ලක්ෂ අනූදහසක් “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත ලැබුණු තවත් ඇමරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක (590,000/-) මුදල පලස්තීන රජය වෙත නිල වශයෙන් බාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දි සිදු කෙරිණි. 08 August 2024
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 27 සිට පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර සැප්තැම්බර් 27 සිට ඔක්තෝම්බර් 6 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා ලංකාදීපයට පැවසීය. 08 August 2024
වෛද්‍ය පනත් කෙටුම්පත සම්මතයි වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද සංශෝධන සහිතව සම්මත විය. 08 August 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026