
(අංජුල මහික වීරරත්න)
ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුලින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතා විසින් සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට පත් කරනු ලැබූ අතර ඉකුත් සැප්තැම්බර් 25 වැනිදා ඔහු අදාළ පත්වීම් ලිපිය ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් ලබා ගත්තේය.
සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමියේ විද්‍යාර්ථියෙකි.
ජනසන්නිවේදනය විෂය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනසූරී උපාධිය ලබා ඇති ඔහු ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙකි.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික රූපවාහිනියේ සභාපති ඉල්ලා අස්වෙයි
Asanga Tuesday, 24 December 2024 05:21 PM
ඇයි? පඩියක් නැතුව ස්වේච්ඡාවෙන් වැඩ කරන්න අමාරුයිද?
ලසන්ත Tuesday, 24 December 2024 07:27 PM
ඉතින් ඇයි අස්වෙලා තියෙන්නේ?
Yakuza Tuesday, 24 December 2024 08:06 PM
අනිවාර්යයෙන්ම තමන්ගේ ඇත්තක් දාගන්න යන්නේ...!
hemantha Wednesday, 25 December 2024 07:08 AM
එයා තමයි හොඳටම කරලා තියෙන්නේ...!
Nilantha Wednesday, 25 December 2024 05:23 PM
ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කියලා කියමනක් තියෙනවා. මේ ඇදුරුතුමා උගන්වන්න දක්ෂයෙක් වෙන්න ඇති. ඒත් ආයතනයක් පාලනය කරන්න බැරුව ඇති... රජ්ජුරුවන්ට සුදු හකුරු හදපු මිනිහා රජුට වැඳ වැටී කිව්වේ කියනකොට එහෙමට වුණත් මහ රජානෙණි... මට වෙනු සමා කරනකොට මෙහෙම්මයි... එය වළකන්න බැහැ. මැරුවත් මෙමා කියලා තමයි.
Dgsk Wednesday, 25 December 2024 06:02 PM
හේතුවත් හොයලා දාන්න. නැත්නම් අපිට හිතාගන්නයි වෙන්නේ...!
Bunny Preena Thursday, 26 December 2024 09:14 AM
නව සභාපති වෙන්නේ කවුද දන්නේ නෑ. මෙයාට වඩා දැන උගත් කෙනෙක්වත්ද? බලගෙන ඉමු.