
(යොහාන් භාසුර)
නත්තල් උත්සවය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 389 කට රාජ්‍ය සමාව පිරිනමන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
රට පුරා බන්ධනාගාර ආයතන කීපයක රඳවා සිටින එම රදවියන් නත්තල් දිනය වන හෙට (25) නිදහස් කිරීමට නියමිත බවත් එම සිරකරුවන් අතරට කාන්තා රැදවියන් හතර දෙනෙක් ද ඇතුළත්ව සිටින බවත් එම නිලධාරියා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරකරුවන් 389කට නිදහස