IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජා ඇල නිවාස තුනකට වෙඩි

( ප්‍රසංග පෙරේරා)

ජාඇල, වැලිගම්පිටිය ,ආනා මාවතේ නිවාස තුනකට අද (24)  අලුයම T 56 ගිනි අවියකින් ප්‍රහාර එල්ල කර ඇති බව පොලීසිය පවසයි.

වෙඩි තැබීම සදහා පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ  ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.පැමිණි දෙදෙනා ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 38 ක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

නිවාස තුනකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර සැකකරුවන් ගේ ඉලක්කය වී ඇතැයි සැකකෙරෙන නිවසේ පුද්ගලයන් කිසිවකු වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සිට නොමැති බව කියයි.

වෙඩි වැදී ඇති තවත් නිවසක පුද්ගලයන් වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ විනෝද ගමනකට සහභාගී වෙමින් සිට ඇත.වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී ඇතැයි පොලිසිය සැකකරන නිවසට ඉකුත් 15 දිනද මේ ආකාරයට ම වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවද පොලිසිය පවසයි.



අදහස් (1)

ජා ඇල නිවාස තුනකට වෙඩි

sam Wednesday, 25 December 2024 06:07 AM

එක දෙයක් පැහැදිලියි. මේ කට්ටියම මොකක්හරි නීති විරෝධී වැඩකට සම්බන්ධ අයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site