IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වැඩ තහනමට ලක් වූ ලංවීම 62ක් හිටපු තැනටම

(රංජන් කස්තුරි)

ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකිණීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට එරෙහිව උද්ඝෝෂණය කළ හේතුවෙන් වැඩ තහනමකට ලක් කොට පසුව සේවයේ පිහිටුවා සිටි සේවකයන් 62 දෙනකුට නිදොස් කොට නිදහස් කර ඔවුන් කලින් සිටි සේවා ස්ථානවලම සේවයේ යෙදවීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.

ඔවුන්ට මාස අටක හිඟ වැටුප් ලබාදීමට පනවා තිබූ දඬුවම් සීමාවද ඉවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ.

බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ලංකා විදුලි බල මණ්ඩලයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාව අතරතුරදී එම සායකයන් හමුවේ ඔවුන්ට නිදහස් කිරීමේ ලිපි ලබා දී තිබේ.

 



අදහස් (3)

වැඩ තහනමට ලක් වූ ලංවීම 62ක් හිටපු තැනටම

pj Wednesday, 25 December 2024 02:40 AM

අර බස් ට්‍රාන්ස්පෝමර් ගිණිතියලා ලයිට් කණු පෙරළලා රට ගොඩ දාපු කස්ටියටත් මොනවා හරි දෙයක් නොලැබුණොත් හරි නැහැ නේද? තව තව කස්ටිය ඉන්නවා..

:       0       1

pj Wednesday, 25 December 2024 07:42 AM

මේක තමයි බලාපොරොත්තු වූ සිස්ටම් චේන්ජ් අරුමය. 69 ලක්ෂයට ජයවේවා...!

:       0       1

[email protected] Wednesday, 25 December 2024 09:36 AM

ඒ කාලේ මෙයාලාගේ අයනේ හැමදාම පාරේ උද්ඝෝෂණ කරේ. ඒ නිසා අනිවාර්යයෙන්ම නැවත පත්වීම් දෙන්න ඕනෑනේ. කෝ දැන් ඒ උද්ඝෝෂණ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site