මුල් කෑලි පහෙන් කෝටි දෙක හමාරක් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මැණික් ව්‍යාපාරික ජනක හේවාසිංහ මහතා කතරගම නිල්මැණික් ඉල්ලම් ඉඩමෙන් පර්චස් දහය රුපියල් ලක්ෂ තිස් හයකට 24 February 2012
ඕස්ටේ්රලියාව කඩුලූ 2 ට 123 යි ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර හෝබාට්හි බෙලරිව් ක්‍රීඩාංගණ 24 February 2012
මැණික් වෙන්දේසියට තානාපතිත් ඇවිත් නිල්මැණික් අර්නූල් හා පද්මරාග මැණික් ඇතැයි කියන කතරගම තම්මැන්නාවේ බිම් කට්ටි 49 ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම දැඩි ආරක්ෂාව මැද කතරග 24 February 2012
ඕස්ටේ්රලියාව ලකුණු රැස් කිරීම තෝරා ගනී ’කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේ ඕස්ටේ්රලියාව සහ ශ්‍රී ලංකාව අතර හෝබාට්හිදි දැන් පැවැත්වෙන තරගයේ කාසි 24 February 2012
ශ්‍රී ලංකා - ඕස්ටේ්රලියා තෙවැනි තරගය අද ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තෙවැනි තරගය අද (24) හෝබාට්හි බෙලර 24 February 2012
‘සාධාරණ වන්න’යි තිරිමාන්නට අවවාද පන්දුවට පහර නොදෙන අන්තයේදී ලකුණක් සඳහා ගනු ලබන ආරම්භයේදී වඩාත් සාධාරණ වන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන මැද පෙළ පිතික 24 February 2012
තෙන්ඩුල්කාර් සමුගත යුතුයයි සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් දිගින් දිගටම අසාර්ථක වීම නිසා ඔහු කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගත යුතු යයි ඉන්දියාවේ හිටපු ප්‍රව 24 February 2012
සුගතදාස කී‍්‍රඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය යළි ඇතිරීම ලබන මස ඇරඹෙයි සුගතදාස ක්‍රීඩාංගනයේ නව කෘති‍්‍රම ධාවන පථය එළීමේ කටයුතු ලබන මාසයේදී ආරම්භ කරන බව අදාළ ව්‍යාපෘතිය බාරව කටයුතු කරන දේශීය සමාගම පවසය 24 February 2012
බැඞ්මින්ටන් ශූර නිලූක 52 වැනි ස්ථානයට එයි ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ශ්‍රේණිගත කිරීමේ 52 වැනි 24 February 2012
කාල්ටන් මිනි මැරතන් තරගමාලාව මාර්තු 3දා සිට දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි දීප ව්‍යාප්ත මිනි මැරතන් තරගමාලාවක් පැවැත්වීමට තාරුණ්‍යයට හෙටක් සංවිධානය කාල්ටන් ක්‍රීඩා සමාජ 24 February 2012
පිළිමළුන් පිටුදැකීමේ කාන්තා හොකී ශුරතාව නාවික හමුදාව දිනාගනී කොළඹ හොකී සංගමය සංවිධානය කළ කොළඹ දිස්ත්‍රික් ආරාධිත ක්‍රීඩා සමාජයීය පිළිමළුන් පිටුදැකීමේ හොකී තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැන 24 February 2012
අන්තර්ජාතික හොකී තරගාවලි දෙකකට තේරීම් තරග හෙට සිට ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලිය (පිරිමි) සහ වයස 21 න් පහළ ආසියානු කුසලාන හොකී (පිරිමි) තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා හොකී කණ්ඩායම 24 February 2012
කරාටේ පුහුණු වැඩමුළුව ජයටම යුරෝපා ශ්‍රී ලංකා කරාටේ සංවිධානයේ මෙහෙයවීමෙන් කරාටේ පුහුණු වැඩමුළුවක් හංවැල්ල පළාත් සභා ශාලාවේදී පැවැත්විණ. ඉතාලියේ වෙසෙන යුරෝපා 24 February 2012
කොළඹ පළාත් සභා මන්ත්‍රීවරු ගම්පහට පරදිති බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් අතර පැවැති සැහැල්ලූ පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරුන්ගේ කණ් 24 February 2012
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයාට බැංකොක් නුවරදී දඩ තායිලන්තයේ ”බැංකොක්” නගරයේ පැවැති රග්බි තරගාවලියකට සහභාගි වී සිටි මෙරට පාසල් රග්බි කී‍්‍රඩකයෙකුට එහි සාප්පු සංකීර්ණයකින් භාණ්ඩ ස 24 February 2012
බියගම ව්‍යාපාරිකයා අවසන් ගමනේ බියගම විලේජ් හෝටලයේ හිමිකරු ආර්.ඊබට් බර්නාඞ් ජයරත්න මහතාගේ අවමගුල බියගම දකුණු පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. ඔහුගේ පුත් සුරංග ජය 23 February 2012
කතරගම හෝටල් වලටත් ඉල්ලම් පෑදේ. පුෂ්පරාග ගෝමේද සහ නිල් කැට ඉල්ලම් ඇති බව කියන කතරගම තම්මැන්නාවේ අක්කර 4 පර්චස් හයක මැණික් බිම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සිකුරා 23 February 2012
මළගමට නොගිය නෑයත් සැකයි. බියගම විලේජ් හෝටලයේ අයිතිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් සමීපම ඥාතීන් දෙදෙනකු ගැන සැක මතුවී ඇතැයි පොලිසිය කියයි. මෙයින් එක් නෑයකු මළගෙදර 23 February 2012
සෙවනගල දොස්තර යළි රිමාන්ඞ් සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය චාමින්ද විතාරණගේ නිල නිවසේ වතුර ටැංකියට වස දැමී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් සේවක ඇන්.ඒ. නිමල් 23 February 2012
ශවේන්ද්‍රට ජගත් දොරක් වහයි එක්සත් ජාතීන්ගේ සාම සාධක උපදේශක කමිටු රැස්වීමට පැමිණි එහි ආසියා සාමාජික මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට අද එහි දොර වැසිණි. අද එහි ගි 23 February 2012
කලාවැව දැව සංහාරයක් කලාවැව හා බලලූවැව රක්ෂිතයේ පස් කැපීමේ මුවාවෙන් ගස් කැපීම නිසා එහි සිටින 200කට ආසන්න වල්අලි රංචුව ගම්වැදි සිටිතියි ගැමියෝ කියති. පල 23 February 2012
පොලිසියේදී කනට ගහලා. ඉඩම් ආරවුලක පැමිණිල්ලක් කිරීමට මිද්දෙණිය පොලිසියට ගියවිට පොලිස් නිලධරයකු කනට ගැසියැයි කියන වැඩිහිටියෙක් ප්‍රතිකාර සඳහා වීරකැට 23 February 2012
‘‘තහනම් ගහට’’ ඇසිඩ් ගසයි අනියම් බිරියට අද අලූයම ඇසිඩ් ගැසී යැයි සැක පිට බඩල්කුඹුරේ ප්‍රාදේශීය දේශපාලනඥයකු වන තුන් දරු පියකු අත්අඩංගුවට ගත් බව බඩල් කුඹුර ප 23 February 2012
සනෝජා ඌවටත් පැමිණිලි කරයි ජනප්‍රිය නිළි සනෝජා බිබිලේ මෙනවියට කතරගම රෝහලේදී බෙහෙත් නිකුත් කිරීමේ ස්ථානයේ සිටි පුද්ගලයකු කඩුවකින් කෙටීමට තැත් කළැයි කියන සි 23 February 2012
යකඩ අලියා වල් අලියා මරයි. හබරණ දුම්රියපොළ අසල දී අද අලූයම දෙකට පමණ තවත් අලියෙක් කොළඹ- මඩකලපුව දුම්රියේ හැපී මිය ගියේය. මේ මාසයේදී දුම්රියට බිළිවූ දෙවැනි අලියා 23 February 2012
ඉතාලි පුවත්පත් අවංක ලාංකිකයාගේ උදව්වට මැක්සි බාලසූරිය වසර 15ක පටන් ඉතාලි ෆිරෙන්සි නගරයේ පදිංචි වී සිටියි. 2009 වර්ෂයේ ඔහු සේවය කළ රථවාහන අලූත්වැඩියා කරන ස්ථානයේ හාම්පුතුන් ව 23 February 2012
‘මන්කාඩ් ක්‍රමයට’ මහේල දෙහිකපයි ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර බි්රස්බේන්හි ගැබා කී‍්‍රඩාංගණයේදී පෙරේදා පැවැති කොමන්වෙල්ත් බැංකු තුසලාන තරගයේදී ඉන්දීය ද`ග පන්දු 23 February 2012
මධ්‍යම ආසියානු 18 න් පහළ පැසිපන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි මධ්‍යම ආසියානු කලාපීය වයස 18 න් පහළ පැසිපන්දු තරගාවලියට (පිරිමි) සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) ඉන්දියාව බලා පිටත්ව යයි. තරගාවලිය හ 23 February 2012
දොස්තරගෙ ගෙදර ටැංකියට වස දාලා සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය චාමින්ද විතාරණගේ නිල නිවසේ ජල ටැංකියට එම්.සී.පී.ඒ නම් වල් නාශකය මුසුවී ඇතැයි රජයේ රස පරීක්ෂක ඇඹිලිපිටිය 22 February 2012
විජයදාස රාජපක්ෂ නීති සංගම් මුල් පුටුවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ද ලේකම් ලෙස නීතිඥ සංජය ගමගේ ද පත් වී සිටි 22 February 2012
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026