ගෙදරට එපා වූ අය දෙපයින් නැගිටිති අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් සුවය ලැබූ 650 දෙනකු රැගෙන යෑමට ඔවුන්ගේ නෑයන් ඉදිරිපත් නොවීම රෝහල් බලධරයන්ට බරපතල ප්‍රශ්නයක් 19 March 2013
අස්වර්ට රීති ප්‍රශ්නයක් පාර්ලිමේන්තු මූලාසනයේ සිටි ඒ එච් එම් අස්වර් මන්ත්‍රීවරයා මින් මද වේලාවකට පෙර මිනිත්තු දහයකට රැස්වීමේ වැඩකටයුතු අත්හිටුවීය.ඊට හේ 19 March 2013
යුරෝපයේ ලොකුම පන්සලට අඩිතාලම වැටේ බර්මින්හැම් විහාරයට නව ගොඩනැගිල්ලක්. අලුතෙන් අනුමැතිය ලැබී ඇති නව විහාර ගොඩනැගිල්ල ඉදිවූ පසුව බර්මින්හැම් මහා විහාරය 19 March 2013
තව සිසුවෙක් මැරතන් තරඟෙදි මරුට කුලියාපිටියේ යොවුන් සේනාංකයේ මැරතන් තරඟයකට සහභාගී වෙමින් සිටි ලක්ෂිත මධුෂාන් (16 ) සිසුවා කුලියාපිටිය වැවගම දී පාරේ වැටී මිය ගිය 19 March 2013
ව්‍යාපාරිකයාගේ දුවත් මරුට පසුගිය සෙනසුරාදා අධිවේගී මාර්ගයේදී ජීප්-වෑන් රිය අනතුරේදී තුවාල ලැබූ නව හැවිරිදි දැරිය ද ගාල්ල රෝහලේදී අද මරුමුවට පත්වූවාය. ව්& 19 March 2013
සුපිරි මඟේ සුළු දිය දමා දාහ බැගින් දඩ කති දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුත්‍රා කළ ව්‍යාපාරිකයකුට හා ඔහුගේ රියදුරාට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා රුපියල් ද 19 March 2013
ශ්‍රී ලංකාව 1-0 කින් ටෙස්ට් තරගාවලිය ජය ලබයි රංගන හේරත්ගේ (157/12) විශිෂ්ට පන්දු යැවීම නිසා බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ& 19 March 2013
තමිල්නාඩු පහරදීම් නවත්වනු දඹදිව වන්දනාවේ යන හිමිවරුන් ඇතුළු ශ්‍රී ලාංකිකයනට තමිල්නාඩුවේ චෙන්නායි, තන්ජවූර් ඇළු නගරවලදී සිදුවන පහරදීම් හා හිංසාවලට විරෝධය 19 March 2013
කරුණානිධි ඉන්දියා සභාගෙන් ඉවත් වෙයි ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාවෙන් ඉදිරිපත් කිරීමට යන යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියා මහ රජයේ ස්ථාවරයට ව 19 March 2013
දෙන දෙයියන් ගෙට ගෙනවිත් දීලා ඉතාලියේ මාන්තුවා නගරයේ විරැකියා ශ්‍රී ලංකා තරුණයෙක් ඉතාලි රජයේ නීත්‍යනුකූල සූදු ක්‍රීඩාවක් වන ලොටෝ ක්‍රීඩාවෙන් යුරෝ 22000 (රුපිය 19 March 2013
බස් අනතුරෙන් 15ක් රෝහලේ ඕපනායකදී පෙරළුණු බසයේ තුවාලකරුවන් 15 දෙනකු බලංගොඩ රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. ඒ අතර සබරගමු විශ්ව විද්‍යාලයේ සිසුන් හය දෙනක 19 March 2013
ලී මුදලාලිම පිදුරු කයි මොණරාගල දඹගල්ලේ දී ඉරිඟු හා පිදුරු පටවාගෙන ගිය ලොරියක් සෝදිසි කළ පොලීසිය උළුඅහු කඳන් දහසකට ආසන් ප්‍රමාණයක් සොයා ගත්තේය. ප්‍රව 19 March 2013
ඕපනායකදී බසයක් පෙරළෙයි මහරගම - පඹහින්න ලංගම බසය ඕපනායකදී පෙරළී තුවාලකරුවන් බලංගොඩ රෝහලට රැගෙන එතියි පොලීසිය කියයි. 19 March 2013
වාලච්චේනෙන් කොටි බෝම්බයක් ගොඩ ගැනේ වාලච්චේන කුඹුරුමුල්ලෙන් කිලෝ පහළොවක ක්ලේමෝ බෝම්බයක් ද, ජොනි බට්ටන් කිහිපයක් ද ගොඩ ගත් බව වාලච්ඡේන පොලිසියේ නොවිසඳුණු අපරාධ විමර් 19 March 2013
සිංහල රාවය ගාලු පාරේ විරෝධයක සිංහල රාවයේ විරෝධතාකරුවන් පිරිසක් ගලුමුවදොර ඉන්දියා තානාපති කාර්යාල දෙසට ගමන් කිරීම නිසා ගාලු පාරේ දැඩි වාහන තදබදයක් හටගෙන ඇත. 19 March 2013
මහින්දෙන් මහ සටනට තේමා ගීයක් මහින්ද - රිච්මන්ඩ් දෙවිදුහල් අතර 108 වැනි ක්‍රිකට් තරඟය ‘ආදරවන්තයන්ගේ සටන‘ වෙනුවෙන් මහින්ද ආදි සිසුන් පිරිසක් ‘තේමා ගීයක්‘ ක 19 March 2013
රංගන නැවතත් බර කරට ගනී වේග පන්දු යවන්නන් වෙනුවෙන්ම සැකසූ තණතීරුවකදී දෙවැනි වතාවටත් ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් කඩුලූ දවාගැනීමේ බර කරට ගැනීමට රංගන හේරත් ඉ 19 March 2013
අද කාලගුණය (2013 මාර්තු 19) අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. පසුව මෙම වැසි නිරිත 19 March 2013
අලියා ගැමියෙකු මරයි හම්බන්තොට බුන්දල මාර්ගයේ බුන්දලදී අද උදේ වල් අලි ප්‍රහාරයකින් ගැමියෙකු මිය යාමෙන් පසු වල් අලි ගම් වැදීමට එරෙහිව ගැමියෝ හම්බන්තො 19 March 2013
බංග්ලාදේශ ක්‍රිකට් විනිසුරු නදීර් ෂා ට වසර 10 කට තරග තහනමක් පනවයි මුදලට ක්‍රිකට් තරග පාවාදුන්නේ යැයි චෝදනා එල්ල වූ බංග්ලාදේශ විනිසුරු නදීර් ෂා මහතාට වසර 10 ක තහනමක් පැනවීමට බංග්ලාදේශ ක්‍රිකට් 18 March 2013
කුමාර් සංගක්කාර - කි‍්‍රකට් තරගයකදී පිතිකරුවකු ලබාගත යුතු අවදානම පිළිබඳ අදහස් දක්වමින් ”ඔබට අවදානමක් නැතුව කි‍්‍රකට් කී‍්‍රඩා කරන්න බැහැ. අවදානමකින් තොරව ඔබට ලකුණක් ලබාගන්නත් බැහැ. සමහරවිට ඒ අවදානම නිසා ඔබ දැවී ය 18 March 2013
කුළුනට නැග්ගාට වරද පිළිගනී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පවරාගත් ඉඩමට වන්දි නොගෙවීයැයි කොම්පඤ්ඤවීදියේ ගුවන් හමුදා කඳවුර අසළ සන්නිවේදන කුළුනට නැඟ වි 18 March 2013
හොරට බීර විකුණා රු 25000ක් දඩ කයි බලපත්‍රයක් නැතිව බීතර 23ක් විකිණීමට ප්‍රදර්ශනය කළැයි චීන ජාතික ෂෙන් ෂෙන් ෂා නම් චීන ජාතිකයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිල 18 March 2013
‘ජිනීවා අවසන්වතුරු චෙන්නායි එන්න එපා‘ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුව අවසන්වන තුරු අත්‍යවශ්‍ය දෙයකට හැර තමිල්නාවට නොඑන්නැයි චෙන්නායි මහාබෝධි විහාරාධිකාරී කලවානේ මහ 18 March 2013
ශිරාණි මිනිත්තු 45ක් කොමිසම ඉදිරියේ අල්ලස් කොමිසමේ සාමාජිකයකුගේ භාර්යාවක් තමාට එරෙහි දෝෂාභියෝගයේදී පක්ෂග්රාහීව කටයුතු කළ හෙයින් අල්ලස් කොමිසමට ප්‍රකාශයක් කිරී 18 March 2013
නව පාප්තුමා අභිසෙස් ලබති ආර්ජන්ටිනාවේ ජෝර්ජ් මාරියෝ බර්ගෝග්ලියෝ කාදිනල්තුමන් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ ලෙස පදවි ප්‍රාප්තිය වතිකානයේදී හෙට (19) 18 March 2013
තමිල්නාඩු ප්‍රහාරයට ලංකාව අප්‍රසාදය පළකරයි ශ්‍රී ලංකාවේ හිමිවරුන් දෙනමකට තමිල්නාඩුවේදී පහර දීම ගැන ඉන්දියා විදේශ අමාත්‍යංශයට අප්‍රසාදය පළ කළ බව විදේශ ලේකම් කරුණාතිලක අම 18 March 2013
වයඹ යට ගියාව හලාවත - මුන්නේෂ්වරම් අවස්ථා කීපයකදීම පුරා විද්‍යා වටිනාකමක් ඇති නටඹුන් හමුවී ඇතත් විදිමත් කර නැති බව තරුණ පුරා විද්‍යා ගව 18 March 2013
තමිල්නාඩුවට යන්න දෙනවාද/නැද්ද? දඹදිව වන්දනාව ඇතුළු ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයත් චෙන් 18 March 2013
ලංකාව ඉන්දියාවෙන් ආරක්ෂාව ඉල්ලයි මහනුවරින් වන්දනා නඩයක් සමග දඹදිව ගිය හිමිනමකට තමිල්නාඩුවේ චෙන්නායි මධ්‍යම දුම්රිය පොළේදී එල්ලවූ අමාණුශික ප්‍රහාරය සම්බන්ධයෙන 18 March 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026