හොරණ කුඩලිගම මහා විදුහල් දරු දරියෝ වෙසක් බැති ගී ගායනා කරමින් අවට ගම්මානවල සංචාරය කළහ.  වේයන්ගල්ල ප්‍රදේශයට පැමිණෙද්දී මුස්ලිම් ජනතාවෝ ඔවුන්  හරසරින් පිළිගනු ලැබූහ. එහිදී ද සිසුහු බැති ගී ගායනා කළහ.

බැති ගී සරණියට සවන් දුන් මුස්ලිම් තරුණයන් පිරිසක්