”කණ්ඩායමේ බලය ලත් නිලධාරියෙක් හැටියට ඔහු කණ්ඩායම සම්බන්ධයෙන් කළ යුතු දේ තිබෙනවා. ඒත් අයි. පී. එල්. මෙහෙයුම් නීති රීති වගේම ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්ධන නීති රීති සහ ඉදිරියේදී ඔහු මුහුණ දිය යුතු පරීක්‍ෂණ පිළිබඳවත් සිතා බලමින් අදාළ පරීක්‍ෂණ අවසන් වන තුරු කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් සහ විශේෂයෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සම්බන්ධයෙනුත් කිසිදු කාර්යයකට සහභාගි විය නොහැකි ආකාරයේ තහනමක් ඔහුට පැනවීමට තීන්දු කර තිබෙනවා”
ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ලේකම් සන්ජේ ජග්දේල් මහතා
- ගුරුනාත් මෙයියප්පන් මහතාට තහනමක් පනවමින්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd