කොළඹ හා අවට වෙසක් කලාප හා තොරණ රැසක් නිර්මාණය කර ඇත. ඒවා නැරඹීමට විශාල පිරිසක් පැමිණෙති..
කොළඹ අවට බොහෝ මාර්ගවල පෙර දින රාත්‍රියේ දැඩි වාහන තදබදයක් පැවතිණි.
ගාලුමුවදොර පිටියද වෙසක් බලන්නට ආ පිරිස්වලින් පිරී ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු නිර්මාණ අගෙයි (නි)
හරිම ලස්සනයි. කොයිතරම් වාසනාවන්තද අපේ රටේ අය මේ වගේ දේවල් බලන්න.(නදී)
ස්තුතියි ලංකාදීප අපි වගේ ඇත ඉන්න අයට කොළොඹ ආවා වගේ සබ්ද සමග, වීඩියෝව තිබුනානම් හොදයි. (නදී)
ඉතා අගනා නිර්මාණ.කොච්චර සියුම්ව මහන්සියෙන් මේවා කරලා තියනවද? මෙම නිර්මාණකරුවන් අගයන්න වැඩපිලිවෙලක් යොදනවා නම් කොච්චර හොඳද? (නි)
බලන්න කොච්චර දැහැමි,උතුම්,කලාත්මක නිමැවුම්ද? තම හදවතින් ගලාවිත් ඇගිලි තුඩු තුලින්, කිසිම හරයක් දැනීමක් නැති ගොක් කොලයකට,සවූ කඩදාසියකට කාවද්දලා අපූරු නිමැවුමක් මවලා තියෙන ලස්සන. මේ නිමවුම් දකිද්දී මට සිතුනු දේ ....? මෙපමණ පහන් සිතිවිලි වලින් පිරි මිනිසුන් සිටින රටක්,ඒ පහන් සිතිවිලි වලින්, අනුන්ට කරදර නොකර, තමන් මෙන් හැම දෙන එකාසේ ජීවත් වෙනවා නම්..? කොපමණ උතුම් මිනිසුන් ඉන්න රටක්ද මගේ රට.... ! (නි)
කොලොම් පුරේ ශ්‍රියා ..කොලොම් පුරේ ශ්‍රියා ... බොහොම ලස්සනයි බලන්න කොලොම් පුරේ ශ්‍රියා... එඩි ජයමාන්නගේ පැරණි ගීයක් මතක් වුණා මට (නි)