IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දීය කි‍්‍රකට් නිලධාරීහු ලොක්කාට ඉල්ලා අස්වෙන්න කියති

අයි. පී. එල්. තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ප‍්‍රධාන විධායක නිලධාරී ගුරුනාත් මෙයියප්පන් මහතා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමගම සිය තනතුරෙන් වහාම ඉල්ලා අස්වන්න’යි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති එන්. ශි‍්‍රනිවාසන් මහතාට බලපෑම් එල්ල වෙමින් තිබේ.

අයි. පී. එල්. තරගාවලියේ සංවිධායකයන් වන ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් තහනමට ලක්කරන ලද මෙයියප්පන් මහතා ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිවරයාද වන එන්. ශී‍්‍රනිවාසන් මහතාගේ බෑණනුවන්ය.

ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ගරුත්වය මෙන්ම අයි. පී. එල්. තරගාවලියේ ගරුත්වයත් ආරක්‍ෂා කිරීම සඳහා සිය තනතුරෙන් ඉල්ලා අස්වන්න’යි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල නිලධාරීන්ම සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර විරෝධතා පුවරු ඔසවාගත් කි‍්‍රකට් ලෝලීහුද ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිවරයාට ඉල්ලා අස්වන්න’යි කියමින් උද්ඝෝෂණය කරති.

(ඉන්දීය මාධ්‍ය වාර්තා ඇසුරිනි)

 



අදහස් (0)

ඉන්දීය කි‍්‍රකට් නිලධාරීහු ලොක්කාට ඉල්ලා අස්වෙන්න කියති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site