මිනුවන්ගොඩ රජමහා විහාරයේ 31 වැනි වෙසක් මහා පෙරහැර ඊයේ (24) රාත්‍රී විදි සංචාරය කළේය.
මිනුවන්ගොඩ රජමහා විහාරාධිපති මකුද්දල චන්ද්‍රාලෝක හිමියන්ගේ මගපෙන්වීමෙන් සහ පුජ්‍ය හැවනතැන්නේගම සීලරතන හිමිගේ අනුශාසකත්වයෙන් පෙරහර සංවිධානය කැරිණි.
අලි ඇතුන් 11 කගෙන් සහ විශේෂාංග කණ්ඩායම් 88 කින් සමන්විතවූ මෙවර පෙරහැර සාමාජිකයන් 100 කට පමණ ආසන්න පිරිසකගෙන් සමන්විතවූ පෙරහැර සංවිධායක කමිටුවක් මගින් මෙහෙයවනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd