කුඩා ලොරි රථයක් පානදුර හොරණ පාරේ මහවිලදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැදීමෙන් එම රථයෙන් වෙසක් බැලීමට ගොස් එමින් සිටි එකම පවුලේ සිව්දෙනෙක් තුවාල ලබා පානදුර රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.
කුඩා ලොරි රථයක් පානදුර හොරණ පාරේ මහවිලදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැදීමෙන් එම රථයෙන් වෙසක් බැලීමට ගොස් එමින් සිටි එකම පවුලේ සිව්දෙනෙක් තුවාල ලබා පානදුර රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොරි බස් බලන්නෙම පාරෙන් පිට පනින්නමනේ ඉතින්. (නි)
මොනවද බොලවූ මේ බට්ට,ලොක්කෝ කියා කියා එන වාහන වල හැටි. හරියට බත් කුරෙක් වගේ. කන්දක් අදින්නේ නැහැ. ලෝකේ කොහෙවත් විකුනගන්ට බැරි ජරාව අපේ රටේ විකිනෙන්නේ මිනිස්සු මෝඩයෝ නිසාද.(අ)
බලන්න මේ වාහනේ හැටි. මේක ඉංග්‍රීසි වචනේ වන ලොරි කියන වචනෙන් අදහස් කරන කිසිම දෙයක් මේ නිෂ්පාදනයේ නැහැ. වෙන රටක නම් වායු මලු 2 වත් නැති වාහනයක් දැන් අනුමත කරන්නේ නැහැ. ලෝකේ කොහෙන් වත් නොගන්න මේ වගේ බාල කපටි නිෂ්පාදන වලට දොර ඇරලා තියෙන්නේ රජය නොවේ නම් කවුද?(නදී)
පාලකයිනේ.... ප්‍රමිතියක් ඇති හොද නිෂ්පාදන රටට ගෙන්නන්න. බලන්න මේ වාහනේ දිහා.මේවා වාහනද. දැන් ඔය ත්‍රි වීල් උනත් හොදටම ඇති තියන තරම.(අ)
මොකක් හෝ තහඩු පෙට්ටියකට රෝද තුනක් හෝ හතරක් සවි කර බර හැකිතාක් අඩුකොට ඉන්දන දාරිතාව අඩුවෙන් දහනය වීමට සැලසීමේ කලාව ඉන්දියානු දක්ෂතවයකට වඩා අනතුරු හානි වැඩි කිරීමේ කලාවකි. ඕනෑම වහනයක් ගැනීමේදී පෙට්‍රල් කොච්චර වැඩ කරනවද යන හිගන ප්‍රස්නේ ඇසීමට හුරුව ඇති නිසා මෙවැනි මංකොල්ලකර සමාගම් මෙහෙ රජයනු ඇත.(අ)
මේවා පිටපනින්නේ ලොරියේ වරදක්ද ? පාරේ වරදක්ද ? රියදුරුගේ වරදක්ද ? එහෙම නැතිනම් එකත් ආණ්ඩුවේ වරදක් ද ? දෙය්යෝ දනිති . මම නොදනී.(නදී)
කට්ටිය වෙසක් බලලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් රිය පදවලා ඇති. එහෙත් කරපු පින් මදිවෙලා.තුවාල ලබා ජීවත් වීමට කල් දීල වගේ (නි)
කෙලින් තියෙන්න ඕනෑ පාරවල් වලට වංගු දාලා ලයිට් කණු සවි කරපුවහම හරියනවද? (නි)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා සියලු දෙනාටම.(නදී)
කනගාටු දායක පුවතක්
මෙය වාහනය යා හැකි වේගයට වඩා ධාවනය කිරීමේ ප්‍රතිපලයකි. (නි)
ප්‍රමිතියක් නැති වාහන ගෙන්නද්දී , මේ වගේ දේවල් ඉදිරියටත් සිදු වේවි. සිදුවීම ගැන මගේ කණගාටුව. එහෙත් කාගේද වරද? අපේද? නැත්නම් රජයේද? (නි)