ඉතාලියේ මිලානෝ නුවර ජිවත්වන සාමකාමි ශ්‍රි ලාංකිකයින්ට ලංකාවෙන් පෑන ආ පාතාල මැරයන්ගෙන් තර්ජන වෙතොත් විදේශ අමාත්‍යංශයට දන්වන්නැයි එහි ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.
ලැබෙන පැමිනිලි අනුව රෝමයේ ශ්‍රි ලංකා තානාපති කර්යාලය මගින් ඉතාලි ආරක්ෂක අංශවල සහය ලබා ගනිමින් මෙයට විසදුමක් සෙවිය හැකි බව ද ඔහු පවසයි. මෙය ආරක්ෂක අමාත්‍යංශයේ සහායෙන් කළ යුතු කරුණක් බවත් ඒ සඳහා පියවර ගැනීමට විදේශ අමාත්‍යංශයට හැකියාවක් ඇති බව විදේශ ලේකම් වරයා කියයි.
තම ගැටළු විදේශ ලේකම්, විදේශ කටයුතු අමාත්යාංශය, ජනරජ ගොඩනෑගිල්ල,කොළඹ 01, ලිපිනයට හෝ (00941) 2333450, 2446091, 2430220. යන ෆෑක්ස් අංක වලට පෑමිනිලි යොමුකළ හැක බව ද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද තානාපති කාර්යාලය කරන්න යන්නේ. පොලිසියට කෝල් කරන්නද?(නදී)
නදුන් පැන ගතේ සින්ග්පුර්ව ඉදල.(අ)
පාතාල නදුන් හැරුනම අනිත් අය ගැනත් දන්නා දේවල් අදාළ තැන් වලට ලියන්න. එවිට නීතිය ඉටුවෙයි. මිනී මරල ස්ත්‍රීන් දූෂණය කරලා ලෝකේ කොහෙවත් හැංගිලා ඉන්න අමාරුයි. දැන් ලෝකයම එක රටක්.(නදී)
අනේ පවු. මට දුක පාතාලේ නායකයාාගේ ලස්සන බිරිද ගැන. (නි)
පාතාලය ඉතාලි වල මඩින්න පෙර හිතලා බැලුවොත් හොද නැද්ද මේ අයට ඉතාලි වලට යාමට ලංකාවෙන් පාර කපා දුන්නේ කව්ද කියලා.(නදී)
එහෙම කියන්න එප ප්‍රියා. සල්ලි පස්සෙ දුවන හමුදුරුවො කියන වචනෙ දැක්ක ගමන් මිලානෝ සුසිල් මහත්තයට දුක හිතෙයි.(නදී)
ලංකාවෙන් මිලාන් වලට පැනල ඇවිත් මිනිස්සුන්ට පොලු තියපු , තමන්ගේ ළඟ වැඩ කරපු ලංකාවේ මිනිස්සුන්ගේ ගැහැණු අමාරුවේ දමල තමන්ගේ කසාද බැඳපු නෝනා එලවපු මාතලේ එරංග ප්‍රනාන්දු කියන පුද්ගලයා පාතාලය එක්ක එකතුවෙලා අපෙන් කප්පන් ගන්නවා. මිනිහා දැන් කඩ සාප්පු වහල මිලාන් වලින් පැනල ගිහින් කොමෝ පැත්තේ ඉන්නේ. ඔන්න අල්ලනවනම් එක පාතාලයෙක්. (නදී)
ඉතාලිය කර ගනීවි ඒ දේ
එහෙ පමණක් නොවේ, රට අභ්‍යන්තරයේ පාතාලය රජකම් කරන එක නැවැත්වීමට පියවර ගතයුතු කාලයකි. මේ අය රටේ ජීවිත විනාශ කරනවා පමණක් නොව රටේ නම විදේශයන් හමුවේ වෙන්දේසි කරනවා (නි)
කරුණාතිලක මහත්තයා දැන් අද හෙටම ඇවිත් නදුන්ගේ බෙල්ලෙන් අල්ලන් ලංකාවට ගෙනෙයි නේද? පිස්සු හැදෙන කතා කියන්න එපා මහත්තයෝ. නදුන්ලගෙන් වැඩ අරන් බෙරගන්න බැරි උනාම හොර පාරෙන්ම ඔහෙට එව්වේ කව්ද කියලා දන්නා අය දන්නවා. කරුණාතිලක මහත්තයත් කා වේනුවෙන්ද මේ කඩේ යන්න හදන්නේ.(නදී)
මේ අයගේ නම් ඔය විදියට ප්‍රතිචාර වලට දාන්න. එතකොට මෙයාලට හැංගෙන්න බැහැ. ලංකාවේ මිනිස්සුත් දන්නවා එතකොට මේ මිනිස්සු ගැන (නි)
ඔය නම් කියන කිසිම කෙනෙක් අල්ලන්නෙත් නැහැ, මට අල්ලන්නත් බැහැ (නි)
'ගලබඩ - කෝමෝ' නෙවෙයි , ගලබඩ ලේක්කෝ.(නදී)
ලේක්කෝ ලාල් ගලබඩ අයියට 'පාතාල භීතිකාව' හැදිලා වගේ. නදුන්ට කියලා නූලක් ගැටගහ ගන්න. (නි)
විදේශ කටයුතු අමාත්යාංශය, ජනරජ ගොඩනෑගිල්ල,කොළඹ 01, මහත්මයාණෙනි, කරුණාකර බලපිටිය මහාධිකරණයට අවශ්‍ය වරෙන්තුකරුවකුවන ඉතාලියේ ජිවත්වන කොස්ගොඩ නදුන් නමැති පුද්ගලයාව අත්අඩංගුවට අරන් ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස ඉතාලි රජයට දැනුම් දෙන්න. මෙයට විශ්වාසී ශ්‍රී ලංකික පුරවැසියෙක්.(නදී)
නදුන් මොනතරම් හොද මිනිහෙක් කියලා කිව්වට වැඩක් නැහැ. එයා ලංකාවේ ඉන්න අම්මට සලකන්නේ නැහැ. බිරිදයි දරුවෝ දෙන්නටයි සලකන්නේ නැහැලු. ඒක හරි අසාධාරණයි. පොඩ්ඩක් මේ ගැන හොයල විස්තර ලියන්න. (නදී)
ද සිල්වා බර්ලින් ඔවු ජීවක කියන්නේ ගොඩක් හිත හොද මිනිහෙක් අහුන්ගල්ලේ හිටපු. නමුත් එයා කුකුල් නිහාල්, බලපිටියේ චුටියා, එක්ක එකතුවෙලා අපේ ජයන්තසිරි මාමා මැරුවා. ඒකයි රමණි අක්කලා නදුන්ට කියල මෙන්ඩිස් මල්ලියි ආමි මල්ලියි නිෂන්තයි දාල ජීවක මැරුවේ. පස්සේ ඔක්කොම ඇතුලට ගිහින් රමණි අක්කගේ දේශපාලන හයිය නිසා බේරිලා එලියට ආවා. රමණි දුන්නා නදුන්ට ලක්ෂ 25ක් ජීවක මැරුවට. මොකද රමණි පිස්සු වැටිලා හිටිය එයාගේ අහිංසක මිනිහ මරපු ජීවකගෙන් පලිගන්න. රමණි දීපු සල්ලි වලින් නදුන් ආම් මල්ලිට 25000ක් මෙන්ඩිස් මල්ලි (හික්කඩුව) 25000ක් දුන්නා. ඉතිරි සල්ලි නදුන් අරගෙන සිංගප්පුරු ගියා. හොංකොන් ගියා. එදා ඉදන් තමයි නදුන් සල්ලි මත්තෙම මැරුනේ. නමුත් රමනිට සල්ලි ගානක් නැහැ. මොකද රමනිට සල්ලි තිබුනා උතුරන්න. රමණි සල්ලි විසිකරා. රමනිගේ හිත හොදයි. බොක්ක හැමදාම හොදයි. එදා අහුන්ගල්ලේ හිටිය ගොඩක් මිනිස්සු රමණි අක්කගේ හදවතට ගොඩක් ආදරේ කරා. ඒ හදවත තමයි නදුන් නැත්තටම නැති කලේ. එකයි අපි නදුන්ට වෛර කරන්නේ.(නදී)
සමහරු ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා මිලානෝ අවුරුදු 10ක් 12ක්. කිසිම වගතුවක් නැහැ. කවුරුවත් ලං කර ගන්නේ නැහැ.මෙහෙ තවමත් ශ්‍රී ලාංකිකයෝ අතලොස්සක් ඉන්නවා නැගිටින්න ආස හැකියාවක් ඇති මිනිසෙකුට අත දෙන්න කැමති අය (නි)
ඕකට ලංකාවට කියල වැඩක් නැහැ. හොදට සළකලා අපරාද අංශයට බාර දෙන්න. (නි)
ඔයගොල්ලෝ අහල තියෙනවද මිලොනෝ ඉන්න නදුන් නිසා අසරණ වෙච්ච දරු පවුලක් ගැන. මෙන්න සත්‍ය කතාව. අහුන්ගල්ලේ කැඩිච්ච පන්සලක් තියෙනවා. එතන හිටිය ජයන්ත සිරි කියල කෝටිපති සල්ලිකාරයෙක්. එයා සංචාරකයන්ට මග පෙන්නල තමයි එච්චර සල්ලි හෙව්වේ. නමුත් කරුමෙකට ගමේ මිනිස්සු සැලසුම් කරලා එයාව මැරුවා. පස්සේ හිතවත් කමක් මත ජයන්ත සිරිගේ බිරිද රමණි, දුව ආශා සහ චුටි පුතා නදුන් සමග හිතවත් උනා. ඇත්තටම නදුන් එයාලට උදව් කරා. නමුත් නදුන්ට රමණි අක්කගේ සල්ලි ගැන ලොකු ඉරිසියාවක් කෑදරකමක් ඇතිවුනා. පස්සේ නදුන් ඒ අසරණ අම්ම දුව චුටි පුතා තුන්දෙනාම තවත් අසරණ කරා. එකින් එක ඒ මිනිස්සුන්ගේ දේපොළ නැති කරා. මුලින්ම රමණි අක්කාගෙන් සල්ලි ගොඩක් ගත්තා. ඒවගෙන් තමයි නදුන් ඉන්දියාවේ සිංගප්පුරුවේ ගියේ. ඊට පස්සේ රමනිගෙන් වතු දෙක තුනක්ම ලියාගත්තා. පස්සේ රමණි අක්කගේ ටොයොටා කොරොල්ල කියන කාර් එක වික්කෙව්වා. පස්සේ නදුන්ගේ හිත ගියේ ටොයොටා හටිරූප් වෑන් එකට කොහොමද වැඩක් දෙන්නේ කියලා. ඒකත් රමණි අක්කට බලකරලා විකුණුවා සල්ලි ගත්ත. අන්තිමට රමනිට දරුවෝ දෙන්න එක්ක යන එන මන් නැතිවුණා. පසුව රමණි අක්ක ජීවත ආරක්ෂාව සදහා ජර්මනියට ගියා චුටි පුතා එක්ක. දුව ආශා ඉතාලි ගියා. මේ නදුන් කරපු මහා ජරා වැඩක්. තව ගොඩක් තියෙනවා. පස්සේ ලියන්නම්. නදුන් කොහොමහරි අල්ලනවාමයි. ස්තුතියි.(නදී)
මේක කොහොම හරි දාන්න, අමුණුගම මහතාට මේ වැඩේ කිවොත් වැඩේ අනිවාර්යෙන් කරනවා.(නදී)
මේ අය ඉතාලි ගිහිල්ලත් පරන පුරුදු අතඇරලා නැහැ. එතනත් දේශපාලනය.(නදී)
මිලානෝ වල ඉන්න මගේ යාලුවෙකුගේත් පවුල් ජීවිතේ කඩාකප්පල් කළේත් ඔය එක්කෙනෙක් තමා. (නි)
මිලානෝ නගරයේ හැංගිලා ඉන්න සියලුම පාතාලයෝ ඇල්ලිය යුතුයි. එංගලන්තයට මෙන් මෙහෙටත් 'බ්‍රිගේඩියර් තුමෙක්' එවන්න. මෙහෙ දැන් දැන් කොටි ක්‍රියාකාරි කමුත් වැඩියි.(නදී)
මේ දේවල් ගොඩක් සිද්ද වෙන කොට නදුන් ලංකාවේ හටියේ නැහැ. නදුන් සිංගපුරුවට ගියේ 2005 දි. සරත් ගුනවර්දන මිය ගියේ අසනීපයෙන්. නදුන්ට වයස එතකොට අවරුදු 10ක් පමණ ඇති. අපිත් ඔය ගමේ තමයි හිටියේ. මිනිස්සුන්ට මඩ ගහන්න එපා. නදුන්ගේ ලඟට ආපු ගියපු අය තමයි මේවා කලේ නදුන්ගේ පිටින් යන්න. සීයට අනුවක්ම ඒ අය දැන් පරලොව.(නදී)
අමුණුගම මොනවා කරන්නද ? ගොටාභය මහත්තයා කෙලින්ම මැදිහත් වෙන්න ඕනේ වැඩක් මේක.(නදී)
ආරක්ෂක ඇමතිතුමා මේකට කෙලින්ම මැදිහත් වෙන්න ඕනෑ (නි)
කරුණාකර ඊ මිල් ලිපිනයක් ලබාදෙන්න. අපිට එයාලගේ ෆොටෝ ටික ලංකාවට යවන්න පුළුවන්. (අ)
මෙන්න නදුන් නිසා නැතිවෙච්ච ජීවිත, මේවා තමයි සත්‍ය, මිලානෝ අසපුවේ හාමුදුරුවනේ, හිතවතුනි, මෙන්න නදුන්ගේ සල්ලි තණ්හාව නිසා නැතිවෙච්ච ජීවිත 1. නිහාල් සොයිසා කොස්ගොඩ 2. ජීවක සිල්වා අහුන්ගල්ල 3. මොරටු සමන් 4. කැප්ටන් රන්ජි කටුනායක 5. මදීනා ජුවෙලර්ස් මහතා හෙට්ටිවීදිය 6. ධම්මික සිල්වා අම්බලන්ගොඩ සුමනදාස මුදලාලිගේ පුතා 7. යසරත්න පොල්වත්ත අම්බලන්ගොඩ 8 රාජිත උරවත්ත අම්බලන්ගොඩ 8 ප්රීත්කුමාර බලපිටිය 9 තැබිලි බොක්කා අහුන්ගල්ල 10 දමයන්ත බලපිටිය 11 ආමී බණ්ඩාර බලපිටිය 12 ලලිත් ද සිල්වා බලපිටිය 13 පොලිස් කොස්තාපල් දෙන්නෙක් අම්බලන්ගොඩ පොලිසිය 14 නිලමේගේ අවුරුදු දෙකේ පුතා 15 නිලමේ 16 අහුන්ගල්ලේ ඉතාලියේ හිටපු කාන්තාවෝ දෙන්නෙක් 17 රවින්ද්‍ර කොස්ගොඩ 18 සිගිරි කුරුදු මුදලාලි කරන්දෙණිය 19 ටොරි මල්ලි 20 චුටි මාමා ස්ටැන්ලි අන්කල් කොස්ගොඩ 21 පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්ගුනවර්දන හික්කඩුව 22 සුමිත් ඉඳුරුව 23 යසස් නේවල් බෙන්තොට 24. සොයිසා මල්ලි අකුරල කහව 25 යය මලෝ දෙන්නෙක් කොස්ගොඩ 26. කසිප්පු සුදත් වාද්දුව තව ගොඩක් තියෙනවා.(නදී)
නියම වැඩක් කරනවානම්
සුනිල් මිලානෝ, හරි ෂෝක්, ඔයා මාර කතාවක් තමයි කියන්නේ. අනිවාර්යෙන් බ්‍රිගේඩියර් කෙනෙක් එව්වොත් මිනිහ අනිවාර්යෙන්ම මිලානෝ ඉන්න පාතාලේ උන් එක්ක සෙට් වෙලා ජරාව කාවි. මටනම් හිතෙන්නේ ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයයි, විදේශ අමත්‍යංශයයි ඉතාලියේ අභ්‍යන්තර කටයුතු අමාත්යංශය සමග හොර රහසේම කටයුතු කරලා මිලානෝ ඉන්න හොරු ටිකයි පාතාලේ කියාගෙන නම විකුණන උනුයි අත්අඩංගුවට ගන්න එක. අනිවාර්යෙන්ම නදුන් ගන්නම වෙනවා. එයා තමයි ගොඩක්ම මිලානෝ වල දගලන්නේ. එක නදුන්ගේ පරම්පරාවේම හැටි.(නදී)
ලංකාදීපයේ සහය නිසා තමයි නේද
ඉතින් දෙයියනේ මේ ආරක්ශක අමාත්‍යන්සයටයි, අරවා මේවටයි කෝල් කරන්නෙ මොකටද? ඉතාලිය කියන රටේ නීතියක් තියෙද්දි. ඔය ලොකුවට කෑ ගහන අයියලට විරුද්ධව හඬක් නගන්න ඕනේ නම් 112 ට හරි 113 ට හරි කතා කරන්න. මා නම් මේ වගේ ගොන් කතාවක් ඇහුවාමයි.(නදී)
ඉතාලියේ ඉන්න පාතාලයන් මඩින්න ලංකාවෙන් සුදානම් කියල වාර්තා කරපු කෙනා කව්ද? (නදී)
ඔය මාතලේ ගොඩේ චණ්ඩියට මම දවසක් හොඳ පාඩමක් ඉගැන්නුවා දෝමෝ පල්ලිය ඉස්සරහ.(නදී)
ඉතාලියේ ඉන්න පාතාලේ අය අල්ලන්න ඉස්සෙල්ලා, ඉතාලි ඇවිත් ඒ අය සමග කාපු බීපු ඇමතිවරු ඇල්ලුවා නම් හොදයි. (නි)
සිල්වා, පුලුවන්නම් නදුන්ගේ එක නඩුවක් හෙළි කරන්න. සේරම නිදහස් කරගෙන එයා කඩේ දාලා තියෙන්නේ. අපිත් ඒ ගැන බැලුවා මූ මාර මීටරයක්.(නදී)
මේවගේ තකතීරු වැඩක් ගැන ඇහැව්වමයි. බලාගෙන ඉන්න දැන් ලංකාවෙන් ඇවිත් ඔය කට්ටියව මාංචු දාල අරන් යන කල්. අනික ඔය මිනිස්සු මෙහෙ ඉන්නේ වෙනම නම් වලින්නේ.(නදී)
මිලානෝ පොලිසියත් ලංකාවේ පොලිසිය වගේ වෙන්ඩ ඇති. ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යන්සෙටම වැඩේට බහින්න වෙලා තියෙන්නේ.(නදී)
පාතාලයෝ ඉතාලියට ගෙනාවේ අහවල් ඇමති බව කවුරුත් දන්නවා.(නදී)
ඉහතින් "ලේක්කෝ ගලබඩ" කියා ලියා ඇත්තේ නියම ලෙක්කෝ ගලබඩ නොවන වග නැවතත් ලියා දන්වමි. චතුල වෙරෝනා නමින් ලියන කෙනා හෝ තව යම් කෙනෙක් ලෙක්කෝ ගලබඩ නමින් ලියා අමුතු වින්දනයක් ලබනවා. කෙනෙකුගේ නමට පහරක් ගසා සතුටක් ලැබීම "සමහරක්" කැමති බව වැටහේ. මෙය මෙසේ ලීවේ අනවබෝදයෙන් ඉන්නා කෙනෙක්ව යහ මගට ගැනීමටයි. මතක තබා ගත යුත්තේ නියම ලෙක්කෝ ගලබඩ 2013. පෙබරවාරි සිට අදහස් නොලියන බවයි. මෙය පිළිතුරක් පමණි. (නදී)
අනිවාර්යයෙන්ම, නදුන් පාතාලයව අත් අඩංගුවට ගත යුතුයි. අමතරව ඉතිරි පාතාලයන් සියල්ලත් ඇල්ලිය යුතුයි. මුදලකට මිනිහෙක් මරණ කිසිවෙක් මේ පොලො තලය මත නොහිඳිය යුතුයි.(නදී)
මේ ගොල්ල මිලානෝ වල මිනිමරන්නේ නැහැ. බොරුවට මෝඩ මිනිස්සු කටින් බය කරගන්න හදන්නේ. මටත් දවසක් මේයා මුණගැහිලා කිවිවා මම අහවලා කියලා. මම මුනටම කිව්වා මම අපරාධකාරයෝ ආශ්‍රය කරන්නේ නැහැ එමනිසා මම ලංකාවේ අපරාධ කාරයන් ගැන දන්නේ නැහැ කියලා. එතකොට කියනවා ලංකාවේ එහෙම සම්බන්ධ කම් නැතුව ජීවත්වෙන්න අමාරුයි කියලා. මම එතකොට කිව්වා මම අවරුදු 15 විතර මෙහෙ ජීවත්වෙන නිසා මම එච්චර ඒවා ගැන කල්පනා කරන්නේ නැහැ කියලා.(නදී)
සුළු දෙයක්
ලංකාදීපය කරන මෙම නිහඬ සේවයට අපේ උපහාරය!(නදී)
කරුණාකර ඉතාලියේ සිටින සියලුම පාතාලයින්ගේ නම් ගම් විස්තර හැම දෙයක්ම මෙම පිටුවට ලියන්න. (නි)
මෙයා කඩයක් දැම්මේ බොරුවට. ඒ මුවාවෙන් කප්පම් සහ කුලියට මිනී මැරීමට කොන්ත්‍රාත්තු අරන් අනුන්ව යොදවනවා. මේක මිලාන් වලද ටික ටික ව්‍යාප්ත කරන්න හදන්නේ ලංකාවේ නෑයෝ ඇපයට තියාගෙන ඉස්සර එල්.ටී.ටී එක කරා වාගේ.(නදී)
මෙම නදුන් පාතාලය ගැන තියෙන සියලුම තොරතුරු, පත්තර වාර්තා, මෙම ලංකාදීප පුවත් කීපය,ඉන්ටෙර්නෙට් ගූගල් එකෙන් ගෙන මෙහෙ පත්තර කන්තෝරු වලට යවා මෙම මිනී තිහකට වඩා මරපු ලංකා පොලිසියට අවශ්‍ය මැරයෙකු ඉතාලියේ සෙවන ලබන හැටි ගැන වාර්තාවක් ලියන්න ඉල්ලීමක් කරන්න. මොහුගේ සියලු ලිපින සහ තොරතුරු දන්වන්න. යම්කිසි පන්සලක ආවරණය මොහුට ලැබෙනවාද යන්නත් සොයා බලන්න කියන්න. තුවක්කුවට වඩා පැන බලවත් බව මෙම පුවත්වලින් පෙනෙනවා නේද?(නදී)
අර "ආචාර්ය" තුමාගෙන් අහන්නකෝ, ලඟදී ඇවිත් එයාලා එක්ක පාටි එහෙමත් දාලා ගියේ. (නදී)
මෙහෙ වගේ එහෙත් පාතාලයෝ ඡන්දෙ ඉල්ලනවද? (නි)
පින්තූර ගෙදර ගෙනෙල්ලා රාමු කරලා තියාගන්න. පැරිස් වල ඉන්න රත්මලානේ සමන් වගේ.(නදී)
මෙච්චරම දරුණුද මිලනොවල තත්වය? ඇය පොලිසියට කතා නොකරන්නේ. ඉතාලි පොලිසිය ජරාව කන්නේ නැහැ. හොරෙන් කැමරා හයි කරලා හොයලා බලලා සාක්කි එක්ක කට්ටිය කැන්දන් යාවි අපුරුවට (නි)
හරිම සතුටුයි. කියා ගන්න බැරි තරම්. ඔය ටික කරගන්න තමයි මේ ඔක්කොම වලි කෑවෙ. පන බේරගෙන මේ වගෙ රටකට ආවනම් තමන් ගැන කාටවත් නොකිය කරපු වැරදි හදාගෙන ජීවිතේ හරි මගට යනවා වෙනුවට මේ අය වැරදි මගමයි යන්නේ. මෙහේ ඉදල කප්පම් අරගෙන මිනිස්සුන්ට තර්ජනය කරල බියවද්දලා ජීවත් වෙන්න බැහැ. මේ අය පොතක් පත්තරයක් කියවල හොද දේ ඉගෙන ගන්නෙ නැහැ. මහන්සි වෙලා කීයක් හරි හම්බකරගෙන කන්නෙ බොන්නෙ නැතිව අහිංසක මිනිසුන්ගෙ දාඩිය මහන්සියෙන් උපයා ගෙන කාපුව වමාරන්න වෙනවා දැන්. මිලාන් වල අසපුවක් තියෙනවලු. මේ අසපුවෙ ප්‍රදාන දායකයෙක්ලු නදුන්. ස්වාමින්වහන්සේල මේ අයව තේරුම් ගන්න ඕනේ. සමහරු කියන්නෙ එයා දැන් හොදයි කියලා. හොදයි තමයි තියෙන අපරාද ඔක්කොම කරල රටේ ඉන්න බැරිව පැනල ආවහම. මෙයාල අතින් පීඩා වින්ද අය ගැන කතා කරන්නෙ නැහැ කවුරුත්. හොද මිනිහෙක් වෙන්න තිබුනා තමන් අතින් වැරදි උන මුල් දවස් වල. අපි උපරිම හඩ නගනවා මේ අපරාදකරුවන්ට එරෙහිව. මිනිසුනේ නැගී හිටින්න. දූෂකයන්ට, මිනීමරුවන්ට, කප්පම්කරුවන්ට ඉඩ දී බලන් ඉන්න එපා. අද අපි කරන දේ හෙට අපේ දරුවන්ටත් විදේශයන් වල ඉන්න අයටත් ලොකු සේවයක් වෙනවා.(නදී)
මෙන්න මිනිහගෙ මුණු පොත නදුන් පි ධර්මවික්‍රම.(නදී)
මෙච්චර මිනී තොගයක්ම කොන්ත්‍රාත් පිට මරපු මිනීමරුවෝ හම්බවෙන්න අපේ ඇමතිවරු ඉතාලි යනවද ? එක්කෝ අපේ ඇමතිවරුන්ට පිස්සු එහෙම නැත්නම් උන්ට ඡන්දය දීපු චන්ද දායකයන්ට පිස්සු. මේ ලැයිස්තුවේ ඉන්න ජිවක සිල්වා, අම්බලන්ගොඩ ධම්මික , බලපිටියේ ලලිත් මම හොදින් අදුරනවා.(නදී)
බාහු ඔයා හරි, ඔය ආචාර්යවරු සමහර පාතාලේ මැරයන්ව ගුවන්තොටුපොළට ගිනිහින් ඇරලුවා කියලා අපිට ආරංචි උනා මතකද ?(නදී)
අර නිමේෂ් ,ප්‍රදීප් රෝසි නෝනා , වගේ අය ගැනත් සෙයා බැලුවොත් නරකද? (නදී)
පාතාල ලොක්ක ඇවිත් තානාපති කාර්යාලයට ගහල යාවිද ? මොනා වුනත් තානාපති කාර්යාලය ඉක්මන් පිලියමක් දීපු එක ලොකු සැනසීමක්.(නදී)
මොනවාද මේ දොඩවන්නේ, ආණ්ඩුවේ සමහර අය මෙහෙ එනවා සැප ගන්න. මොනවා බලන්නද හැම දේම හොයලා කරලා දෙන්නේ මේ අය තමයි. පාතාලේ කියන්නත් ලැජ්ජයි.(නදී)
චතුර, අනේ ඕව අමතක කරන්න. දැන් නදුන් මිලාන් ඉදන් එහෙ නගර සභාවට ඡන්දෙ ඉල්ලන්න හදන්නේ. ඒකයි නදුන් ඔක්කොම එක්ක හොදින් ඉන්න හදන්නේ. අපි පරණ දේවල් අමතක කරමු. දන්නේ නැද්ද කැලණියේ, බේරුවල, මාතලේ ඇමතිලා නදුන්ට උදව් කරනවනේ.(නදී)
අපි අපේ සහාය දෙනවා
තුන් හාර දාහකට ඉතාලියේ රැකියා නැහැ. මෙහෙ සංක්‍රමණිකයන් සියයට තිස්හතරක් අද රැකියා නැතිව දුක් විදිනවා. නදුන් කඩයක් දා ගත්තම තමයි කාටත් ඉරිසියාව. ඕකද ජාති ආලය. නදුන් නිසා තමයි අද ඉතාලියේ අහිංසක මිනිස්සුන්ට බොරු චන්ඩින්ට රෙස්පොට් දාන්න විදියක් නැත්තේ. නදුන් හැමෝමත් එක්ක හොදයි.(නදී)
දැන්වත් හැදෙන්න බලන එක හොදියි. ඉතලියේ ඉන්න අහිංසක මිනිස්සුන්ට කරදර කරන්නේ නැතුව. ප්‍රදීප් බෝපගේ, කොට කුමාර, මෙගා අජිත්, රංග තුම්බවෙලා, නිමේෂ් යන අයට කියන්නේ කරුණාකරලා රස්සාවක් හොයාගෙන පාඩුවේ ඉන්න. පන්සල් වලට ගිහින් සල්ලි පස්සේ දුවන හාමුදුරුවරු එක්ක එකතු වෙලා යහපත් මිනිසුන්ට කරදර කරන්න එපා.(නදී)
මොකද ලංකාවට දන්වන්නේ, කෙලින්ම ඉතාලි පොලීසියට දන්වන්න බැරිද?. මට තේරෙන්නේ නැහැනේ ඇයි කියලා. අනිත් එක ලංකාවට දැන්වුවාම අරයාගේ කට්ටිය නිකංම ගොඩ. කිසිම වැඩක් වෙන්නේ නැතිවෙයි.(නදී)
මමත් කොස්ගොඩ තමයි. බලමුකෝ කට්ටිය අල්ලන හැටි (නි)
ලංකාවේ තියෙන එක නවත්තා ගන්න බැරුව කොහෙද අපි ඉතාලියේ ඒවා නවත්තන්නේ