පසුගිය අප්‍රේල් මාසයේ අතුරුගිරියේ ගෙවල් හතකට පැන රුපියල් ලක්ෂ ගණනක් වටිනා රන් භාණ්ඩ හා ඔක්සිජන් ටැංකි සොරා ගත් බවට සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
තරුණයකු පරීක්ෂා කිරීමේදී ඔහුගේ සාක්කුවේ රන් උක්ස් බිල් හතක් තිබීම ගැන ඇතිවූ සැකයක් මත කළ ප්‍රශ්නකිරීම්වලදී මේ සොරකම් ගැන හෙලි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවෙස්වල බොහෝවිට නිවැසියන් රැඳෙන අප්‍රියෙල් මාසයේ ගෙවල් හතක් කැඩූ හොරු වෙසක් මාසයේ එසේ නොකළේ ධාර්මික නිසා බව පෙනේ. ඉකුත් මස රන්බඩු උගස් තැබූ කුවිතාන්සි හතක් සාක්කුවේ දමාගෙන වෙසක්දින පොලිසිය හමුවට ආවේ ලංකාවේ පොලීසිය දක්ෂ බව ඔප්පුකිරීමට අවස්ථාවක් ලබාදී බොහෝ පින් රැස්කර ගැනීමට බවද පෙනේ. ගෙවල් බිඳින හොරුන්ගේ නිවෙස පොලීසියමද යයි සිතෙන තරමට හොරු ධාර්මික බව පෙනේ. අනේ අපිනොදන්න පොලීසිය.(නදී)
උපරිම දඬුවම් ලබාදී බඩු හිමිකරුවන්ට ලබා දෙන්න. බොහෝ විට බඩු අසු වුනත් එය හිමිකරුට ලැබෙන්නේ නැහැ. එය ලබා ගැනීමට වටිනා කමට වඩා මුදලක් වියදම් කරන්න ඕනේ. මට සිදුවූ දෙයක් නිසා මම දනිමි.(නදී)
මදැයි රන් භාණ්ඩ පැස්සීමේ කර්මාන්තයක් පටන් ගන්න හිතල ඔක්සිජන් ටැංකි ටිකක් ඉස්සුවා. රන් භාණ්ඩ කොටසක් උගස් තිබ්බා බැංකු ණයක් ගන්න. ඒකටත් පොල්ල. (නදී)
නියමයි අපේ පොලිසිය... (නි)