ගල්ගමුව ඇහැටුවැව මාන්කුලියාගම වගා ළිදකට වැටුණු අලි පැටවෙකු අද උදේ ගොඩගත් බව ගල්ගමුව අඩවි වන කාර්යාලය කියයි.
අලි පැටවා ගොඩ ගන්නට පැය තුනක් ගත විය.
ගල්ගමුව ඇහැටුවැව මාන්කුලියාගම වගා ළිදකට වැටුණු අලි පැටවෙකු අද උදේ ගොඩගත් බව ගල්ගමුව අඩවි වන කාර්යාලය කියයි.
අලි පැටවා ගොඩ ගන්නට පැය තුනක් ගත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාරක්ෂිත වගා ළිං වහාම තනම් කළ යුතුයි. (නි)
බොහොම පින් සිද්ධ වෙන වැඩක් (නි)
වෙසක් පෝයට කල හොද වැඩක් (ස)
අලි මල්ලි හොඳට මඩ නාලා. ඔය පැත්තේ ඡන්දයක් වත් තිබුනද? (නදී)
අම්ම නැද්ද ?(ස)
මේ දුක් විදින අලි ටික අල්ලල ලොකු කෑලෑතියන පිටරටවල් වලට දුන්නන්ම් මිනිස්සුන්ට කරදරයකුත් නෑ අලිත් නිදහසේ ඉන්නවා.(නදී)
වෙසක් එකට නියම පිනක් කරලා තියෙන්නේ. මෙසේ අලි ගොඩගන්න හාරන ලින් එහෙමම තියන්නයි තියෙන්නේ. එවිට ගොඩගන්න කරදරයත් ඉවරයි. , සත්තුත් කරදරයක් නැතිව වතුර බොයි.(නදී)
ෂෝ එක බලාගෙන ඉන්න කට්ටිය ඉන්නේ අවදානම් තැනක කියලා හිතෙන්නෙම නැද්ද?(නදී)
අලි පැටියා බේරගත්ත අයට ගොඩාක් ස්තුතියි. කොහොමහරි පැටියාගේ අම්මා සොයාදෙන්න. ඒක තමා දෙවනුව කළයුත්තේ. (නි)
චතුල වෙරෝනා,ගොන් අදහස් දාන්ඩ එපා.වෙන වැඩක් නැත්තන් නිදාගන්න. (ස)
මේ වැඩේ හැමදාම අහන්න ලැබෙන දුක්ඛදායක සිද්ධියක්. මේ වගේ ගැඹුරු වලකට එකපාරටම ඇදගෙන වැටුනාම අලින්ගේ කකුල් කැඩෙන්නේ හරි තුවාල වෙන්නේ හරි නැද්ද? ගොඩගත් සැනින් උන් දුවන බව නම් පේනවා. ඒ ඉතින් බයටනේ. (නි)
රටේ නොයෙක් බොරු විකාර වැඩ වලට නාස්ති කරන සල්ලි වලින් අලින්ගේ හා මිනිසුන්ගේ ගැටුම් වලට විසදුම් සොයා නිසි ක්‍රමවේදයකට අලි වැටවල් ටික සකස් කරනවානම් මේ වගේ ප්‍රස්න ඇතිවන්නේ නේ නැහැ නේද? පාලකයන් කවදා මේවා තේරුම් ගනීද?(නදී)
පව්, පොඩි එකා (අ)