4 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
බළංගොඩ හෙළකන්දේ පවුල් කීපයක් ඉවත් කරයි පවතින දැඩි වර්ෂාව හේතුවෙන් බළන්ගොඩ නාය යාමේ අවදානමක් හේතුවෙන් හෙළකන්ද අමුපිටියාවත්ත ප්රදේශයන්හි ජීවත්වූ පවුල් කීපයක් මේ වන විට තම නිවෙස්වලින් ඉවත් කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ.. 1 hour ago
Y සේරම් · 1 hour ago සිදුවන මිනිස් ඝාතන ගැන අපේ හාමුදුරුවරු කිසි සද්දයක් නැහැ . පින් අනුමොදනවා සහ දානයක් දීම හැර. එහෙත් ගව ඝතනය වෙනුවෙන් දිවි පුදනවා කෑ ගසනවා. . සියලුම දෙයට කලින් මිනිස් ඝාතන වෙනුවෙන් සටනක් කරන්න අපේ හිමි වරුනි.(නදී) Reply 0
Y රූපවතී · 1 hour ago සේරම්, මිනිස් ගාතන ගැන හෝ ඒවා නවත්වන්න, ඒවට දඩුවම් කරන්න, සිවුරක් කරේ දමාගත් පලියට හාමුදුරු කෙනෙක්ට බැහැ. නීතිය ක්‍රියාවට නංවන සහ එම නීති ප්‍රතිසංස්කරණය කොට වැරදි වලට නිසි දඩුවම් කිරීමට හැකියාවක් ඇති බලධාරීන් ,වගකිවයුත්තන්, ජනතාව හා රටේ ඉදිරි පරපුර මුහුණදීමට යන ඛේදවාචකය ගැන අබමල් රේණුවක තරම්වත් තැකීමක් නැති, බලධාරීන්ව පත් කරලා, රට සහ අපේ දරුපැටවුන්ට නිදහසේ ඉන්න තැනක් නැති කෙරුවේ අපි. මට තේරෙන හැටියට ඔයාල අපි වගකියන්න ඕනෑ සිවුරු ඇදගත් හාමුදුරුවන්ට වැඩිය. (නි) Reply 0
Y ජ.හේරත් · 1 hour ago සේරම් , මිනිසුන්ට කා කොට ගන්නේ නැතුව සතුටින් ඉන්න හිතන්න තරම් මොලයක් තියෙනවා. එයාලා කා කොටාගෙන මැරුනට හාමුදුරුවෝ මොනවා කරන්නද ? උන් වහන්සේලා අවුරුදු දෙදහස් පන්සීය පනස් හයක් තිස්සේ මිනිසු යහමගට ගන්න කරපු කැපකීරීම නිසා තමයි අපි කවුරුත් මේ පොළොවේ පය ගහලා ඉන්නේ. සත්තු වෙනුවෙන් දිවි පුදන්නේ සත්ව කරුණාව නිසයි. ඒක තේරුම් ගන්න හැම එකටම හාමුදුරුවරුන්ට ඇඟිල්ල දික් කරන්නේ නැතුව (නි) Reply 0
Y කුමා · 1 hour ago සේරම් මෝඩ කතා කියන්න එපා. සත්තු වෙනුවෙන් කතාකරන්නේ සතුන්ට මොලයක් නැති හින්දා . මිනිස්සුත් මොලයක් තියාගෙන සත්තු වගේ වැඩකරලා මැරෙනවා නම් ඒ වෙනුවෙන් කෑ ගහන්න ඕනේ නැහැ.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදුරලියේ නේද?(නදී)
එහෙම මිනි මරන්න දෙන්න බැහැ
සිදුවන මිනිස් ඝාතන ගැන අපේ හාමුදුරුවරු කිසි සද්දයක් නැහැ . පින් අනුමොදනවා සහ දානයක් දීම හැර. එහෙත් ගව ඝතනය වෙනුවෙන් දිවි පුදනවා කෑ ගසනවා. . සියලුම දෙයට කලින් මිනිස් ඝාතන වෙනුවෙන් සටනක් කරන්න අපේ හිමි වරුනි.(නදී)
සේරම්, මිනිස් ගාතන ගැන හෝ ඒවා නවත්වන්න, ඒවට දඩුවම් කරන්න, සිවුරක් කරේ දමාගත් පලියට හාමුදුරු කෙනෙක්ට බැහැ. නීතිය ක්‍රියාවට නංවන සහ එම නීති ප්‍රතිසංස්කරණය කොට වැරදි වලට නිසි දඩුවම් කිරීමට හැකියාවක් ඇති බලධාරීන් ,වගකිවයුත්තන්, ජනතාව හා රටේ ඉදිරි පරපුර මුහුණදීමට යන ඛේදවාචකය ගැන අබමල් රේණුවක තරම්වත් තැකීමක් නැති, බලධාරීන්ව පත් කරලා, රට සහ අපේ දරුපැටවුන්ට නිදහසේ ඉන්න තැනක් නැති කෙරුවේ අපි. මට තේරෙන හැටියට ඔයාල අපි වගකියන්න ඕනෑ සිවුරු ඇදගත් හාමුදුරුවන්ට වැඩිය. (නි)
සේරම් , මිනිසුන්ට කා කොට ගන්නේ නැතුව සතුටින් ඉන්න හිතන්න තරම් මොලයක් තියෙනවා. එයාලා කා කොටාගෙන මැරුනට හාමුදුරුවෝ මොනවා කරන්නද ? උන් වහන්සේලා අවුරුදු දෙදහස් පන්සීය පනස් හයක් තිස්සේ මිනිසු යහමගට ගන්න කරපු කැපකීරීම නිසා තමයි අපි කවුරුත් මේ පොළොවේ පය ගහලා ඉන්නේ. සත්තු වෙනුවෙන් දිවි පුදන්නේ සත්ව කරුණාව නිසයි. ඒක තේරුම් ගන්න හැම එකටම හාමුදුරුවරුන්ට ඇඟිල්ල දික් කරන්නේ නැතුව (නි)
සේරම් මෝඩ කතා කියන්න එපා. සත්තු වෙනුවෙන් කතාකරන්නේ සතුන්ට මොලයක් නැති හින්දා . මිනිස්සුත් මොලයක් තියාගෙන සත්තු වගේ වැඩකරලා මැරෙනවා නම් ඒ වෙනුවෙන් කෑ ගහන්න ඕනේ නැහැ.(නදී)
මිනිස් ඝාතන කමක් නැහැ. හැබැයි ගව ඝාතන බැහැ හරිද , සුබ අනාගතයට (නි)
සමහර හාමුදුරුවරු කරන වැඩ වලට ගිහි අපිටයි දැන් සසර කලකිරෙන්නේ. (නි)