චෙන්නායි ප්‍රහාරයට එරෙහිව වැලිමඩ කඩත් වසයි චෙන්නායිහිදී භික්ෂුන් දෙනමකට පහරදීමට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ මහා සංඝරත්නයේද, සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාගේද සහභාගීත්වයෙන් ව 22 March 2013
කුසල් ජනිත් ආරම්භක පිතිකරු ස්ථානයට එන ලකුණු ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන 22 March 2013
වීසා නැති චීනා රිමාන්ඩ් ඇත් දළයක් ළඟ තබාගෙන සිටි චීන ජාතික ෂේ ෂෝ යැං වීසා නොමැතිව රටේ රැඳී සිටිමේ වරදට රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ග 22 March 2013
අවුරුදු තුන හමාරක් රිමාන්ඩ් බම්බලපිටිය මුහුදේදී 2009 වසරේදී මානසික රෝගී තරුණයකු මුහුදී ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් වසර තුන හමාරක් තිස්සේ රිමා 22 March 2013
කැනඩා ශිෂ්‍යත්ව උළෙල ඉරිදා කැනඩා කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහන ලබන ඉරිදා පානදුර අගමැති බාලිකා විද්‍යාලයයේදී පෙරවරු 9.00ට ඇරඹීමට නියමිතය. මව හෝ පියා හෝ ඒ දෙදෙනා 22 March 2013
වෙස්ලි විදුහල් ක්‍රීඩකයෝ ශාන්ත අන්තෝනි පරදවති අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතිය යටතේ සී. ආර්. පිටියේදී අද (22) පැවැති තරගයේදී වෙස්ලි විදු 22 March 2013
සංක්‍රමණික නීති තද කරයි සෞදි අරාබියේ වෙසෙන විදේශික ශ්‍රමිකයින් පිළිබඳ නව නීති කිහිපයක් හදුන්වාදීමට පසුගිය බදාදා රැස් වූ සෞදි අරාබිකැබිනට් අමාත්‍ය මණ් 22 March 2013
මොරටු මහ විදුහල ලකුණු 156 ක් ඉදිරියෙන් පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහ විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (22) ආරම්භ වූ 61 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ 22 March 2013
හොරට හිටි දෙලක්ෂයක් සෞදියෙන් පන්නයි පසුගිය මාස 4 ක දී සෞදි අරාබියේ අනවසරයෙන් විවිධ රැකියා කළ විදේශිකයින් ලඬ දෙකකට වැඩි පිරිසක් මෙරටින් පිටුවහල් කළ බව සෞදි අරාබියේ සෞ 22 March 2013
ජිනීවා යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ පහත සඳන් යෝජනාව ජිනීවා නුවරදී සම්මත විය. මානව හිමිකම් කවුන්සිලය 22 වන සැසිය න්‍යාය ප 22 March 2013
සිරිපා දිවියා උගුලට අහුවේ ශ්‍රී පාද රක්ෂිතයට යාබද නල්ලතන්නිය මරේ වතුයාය අසළදී දින කිහිපයකට පෙර උගුලක් අටවා මරා දැමුණු දිවියකුගේ දත් හා නියපොතු ගලවාගෙන ගොස 22 March 2013
ඉන්දියා විපක්ෂය තමිල්නාඩුවෙත් ඇස් අරවයි ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඉන්දියාව ක්‍රියාකල අන්දම පිළිබඳව ඉන්දියා රජයටත් තමිල් නාඩුවේ අනවශ්‍ය කලකෝලාහල ඇතිකිරීම සඳහ 22 March 2013
කිංග්ස්වුඞ් රග්බි ක්‍රීඩකයාට තරග 2 ක තහනමක් අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු සතියේ තරගයේදී රතු කාඞ් පතින් අවවාද කර පිටියෙන් ඉවත් කළ මහනුව 22 March 2013
සුරැකුම් ප්‍රධානී අස්වෙයි ශ්‍රී ලංකා සුරැකුම් හා විනිමය කොමිසමේ අධ්යක්ෂ ජනරාල් හරේන්ද්‍ර දිසාබණ්ඩාර මහතා ඉල්ලා අස්විය. 22 March 2013
මත්තලට මහමෙව්නාවෙන් බුදු පිළිමයක් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසනා මත මහමෙව්නාව භාවනා අසපුව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටට බුද්ධ ප්‍රතිමාවක් තෑගි 22 March 2013
දුමින්දගෙ බොඩිගාඩ්ලටත් ඇප භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ තවත් සැකකරුවෝ තිදෙනෙක් කොළඹ මහාධිකරණයෙන් අද ඇප ලැබූහ. මේ තිදෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රී දුම 22 March 2013
ලඩක් හිමිවරු ලෙඩ රිලවා බේරා ගනිති ඉන්දියාවේ ජම්බු කාශ්මීරයෙන් ශ්‍රී ලංකාවේ මධ්‍යම ප්‍රදේශයේ සීගිරියට ආ ලඩක් බෞද්ධ හිමිවරු කිහිපනමක් ගසක වේදනාවෙන් පෙළෙමින් සිට 22 March 2013
ඉතාලි කොටි ‘ජය සමරති‘ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්දව ඇමෙරිකාව සම්මත කරගත් යෝජනාව තමා ලද ජයග්‍රහණයක් බවත්, එය තව තවත් ඉ 22 March 2013
බැසිල් වෙළෙඳකුටි පිරික්සයි ‘ව්‍යවසාය 2013‘ නිෂ්පාන සහා අලෙවි ප්‍රදර්ශනය කොළඹ හතේ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජ 22 March 2013
තුනෙන් දෙකට මාරුවී බරට දඩ කයි සාගරිකා කාර්යාල දුම්රියේ තුන්වැනි පංතියේ ටිකට්පත්වලින් දෙවැනි පංතියේ මැදිරිවල ගමන් ගත් මගීන් 67 දෙනකු අද (22) පෙරවරුවේ අල්ලා ගැනීමට 22 March 2013
මාරුවට එරෙහිව පී.එච්.අයි වරු ලෙඩ වෙති සමස්ථ ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් හේතු නොදන්වා හිඟුරග්ගොඩ සිට අනුරාධපුරයට මාරු කළැයි කියමින් පොළ 22 March 2013
සිසු සංගම් තහනම ඉවත් කරනු සබරගමු විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් පහක් තහනම් කිරීමට එරෙහිව එහි සෙසු සිසුහු අද සරසවි බිමේ උද්ඝෝෂණයක් ඇරැඹූහ. තහනම් කළ සිසු 22 March 2013
ජිනිවා යෝජනාව දියාරුලු ජිනීවා නුවරදී බ්‍රහස්පතින්දා සම්මත කරන ලද ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනාව "කමකට නැති" බව තමිල්නාඩුවේ මහ ඇමති ද්‍රවිඩ 22 March 2013
නල්ලතන්නියේ වතුර බොන්න එපා හැටන් මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාවේ යන වන්දනාකරුවන් රිකාටන් සිට නල්ලතන්නිය දක්වා වන කිසිම ස්ථානයකින්, කිසිම හෝටලයකින්, අවන්හලකින 22 March 2013
අලි අරියාදුවක් ගල්ගමුව-මී ඔය රක්ෂිතයේ වල් අලි රංචුවක් අද අලුයම වී සොයා අවුත් ගල්ගමුව නාහෙට්ටිකුලමේ ගෙවල් දෙකක් කඩා ඇතැයි ද, රන්පත්විල අරණ්‍ය සේන 22 March 2013
‘පුජේමි බුද්ධං කුසුමේනනේන‘ යුරෝපයේප්රධාන බෞද්ධ විහාරස්ථානයක් වන ප්රංස ජාත්‍යන්තර බෞද්ධ මධ්යස්ථානයේඅභිනවයෙන් ඉදිකෙරෙන නව බුද්ධ මන්දිරයට මුල්ගල් තැ 22 March 2013
ප්‍රංශ මෙහෙවර තිස් වසරයි ප්‍රංශයේ මහ ගෙදර ලෙස පිළිගැනෙන ප්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2013 වර්ෂයේ නව නිලධරයෝ පත්කරගනු ලැබූහ. අඩපනවී තිබ 22 March 2013
ගඟට වැටුණු දෙන්නා ගොඩගන්න මෙහෙයුමක් කඩුවෙල පාලමෙන් කැලණි ගගට වැටුණු බව කියන ජෝඩුවක් සෙවීමට පොලීසිය සැරසෙයි. 22 March 2013
පොලිස් අයි බී පොත කුණුගොඩේ මීරිගම පොලීසියේ දූෂණ මර්ධන අංශයේ අල්මාරියක ඉබියතුරු දමා තිබියදී තොරතුරු සටහන් පොතක් කුණු ගොඩකින් සොයා ගත් බව පොලීසිය කියයි. අල 22 March 2013
කම්මල් ගිනි අවි කරන්දෙණියට වැහි වහී කරන්දෙණිය එගොඩවෙල හා අවටින් මාසයකදී අවි දහයක් පමණ සොයා ගැනීමට ඇල්පිටිය විශේෂ විමර්ශන ඒකකය සහ කරන්දෙණිය පොලීසිය සමත් විය. ස්ථාන 22 March 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026