විල්පත්තු ගිය හතරකගේ සිරුරු සොයා ගනි විල්පත්තුව පලුගහතුරේ ප්‍රදේශයේදී ධීවර බෝට්ටුවකින් ගිය පස් දෙනකුගෙන් සිව් දෙනකුගේ සිරුරු සොයාගත් බව වනාතවිල්ලුව පොලිසිය කියයි. 05 October 2013
බෝට්ටුවකින් ගිය හතරක් මරුට කොළඹ සිට විල්පත්තුවට බෝට්ටුවකින් ගිය සිවු දෙනකුගේ සිරුරු මන්නාරම පලුගහතුරේදී සොයාගත් බවත් 11 දෙනකු අතුරුදන්ව ඇති බවත් නාවික හමුදා 05 October 2013
ගාළු පළාත් සභා මන්ත්‍රීගේ පියා මාතරදී අත් අඩංගුවට එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීරගේ මෙහෙයවීමෙන් පැවති පෙළපාලියට වෙඩි තැබූ බව කියන පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා හර 05 October 2013
පළාත් සභා මන්ත්‍රීටත් වෙඩි වදි එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතාට මාතර ගැටුම අතර වාරයේදී වෙඩි වැදීමෙන් රෝහල් ගත කර ඇතැයි රෝහල් ආ 05 October 2013
එජාප ගැටුමේ වෙඩිත් පත්තු වේ එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර මාතර නගර සභාව ඉදිරිපිට මහාපාරේ ඇතිවු ගැටුමින් අඩුගණනේ 5 දෙනකුවත් තුවාල ලබා රෝහල්ගත කළ බව දැන ගන් 05 October 2013
එජාපය තෙවැනිවරටත් ගැටේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිල හා සජිත්ගේ කණ්ඩායම් දෙක අතරවාරයේ අද මාතර මහනගර සභාව ඉදිරියේදී මින් මඳවේලාවකට පෙර තෙවැනිවරටත් ග 05 October 2013
ලක්ෂ එක හමාර බහිරවයා ගිලීද? ඩුබායි හි විදේශ රැකියා නියෝජිත ආයතනයකදී අමානුෂික ලෙස පහර කෑමට ලක්ව වූ බව කියන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට මෙරට රැකියා නියෝජ 05 October 2013
රත්කළ යකඩයෙන් පුංචි පුතා පුළුස්සයි බගවංතලාවේ සිසුවකු, ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 92 ක් ගත්තැයි රත් කළ යකඩයකින් පිළිස්සූ ඔහුගේ පාදය පියා බගවංතලාව පොලිසිය විසින් අත්අඩ 05 October 2013
අලි දෙපිරිස දෙවිනුවරදිත් ගහ ගනිති සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වයට පත් කළ යුතු බවට සහාය පළ කරමින් මෛත්‍රී ගුණරත්න, ශීරාල් ලක්තිලක මහත්වරුන් ඇරැඹි පෙළපාලිය සහ 05 October 2013
මාතරදී අලි අලි ගහගනිති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ තවදුරටත් රැඳී සිටිය යුතු බව කියමින් වැල්ලමඩමෙන් ඇරැඹූ පාගමන සහ වික 05 October 2013
දොඩංගොඩ රෝහල හෙට උදේ තෙක් වසයි වෛද්‍යවරුන් නොමැති කම නිසා දොඩංගොඩ රෝහල අද සවස හයේ සිට හෙට උදේ හය දක්වා වසා දමා ඇතැයි රෝහල් ආරංචි කියයි. රෝහලට ඇතුළු වන මාර්ගය 04 October 2013
ප්රභාකරන්ගේ බංකරය ඉවරයි? මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පුවට බටහිර දෙසින් මහ කැලයේ පිහිටි කොටි භූගත බංකරයක් ඊයේ (3) පුපුරවා හළ බව යුද හමුදා මාධ්‍ය ප් 04 October 2013
පාසලේ ඡන්ද 6386ක් තිබිලා පුත්තලම ඇන්ඩෘ විද්‍යාලයයෙන් සොයා ගත් ඡන්ද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගණන් කිරීම අද සවස 5.10 ට පමණ අවසන් විය. එම ඡන්ද පෙට් 04 October 2013
සිංහරාජ මාළුවා මරා ලක්ෂයක් දඩ කයි වැද්දාගල කුඩව ප්‍රදේශයේ වැද්දාගල ගඟේ ශ්‍රී ලංකාවේ ආරක්ෂිත මත්ස්‍යයන් මැරීමේ වරද පිළිගත් විදේශීකයකුට රත්නපුර අතිරේක මහ 04 October 2013
පුත්තලමේ ඡන්ද උසාවියේදී ගණන් කරයි පුත්තලමේ ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයෙන් සොයාගත් ඡන්ද මලු වල ඡන්ද, පුත්තලම මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ අද (04) පුත්තල 04 October 2013
කොට්ටව නාන තටාකය අවසන් ගමනේ ( දොඩන්දූව - සංඛ ව්ජේසූරිය ) - ගාල්ල සිට උඩුගම මාර්ගයේ කිලෝමීටර් 15 ගියවිට තිබෙන කොට්ටව කෝඹල රක්ෂිතයේ පිහිටි නාන තටාකය අද අභාවයට යමින 04 October 2013
ළමාදින සැමරුමක් පොලිසියෙන් (දර්ශන ගුණරත්න කන්තලේ සිට) - කන්තලේ තඹලගමුව පොලිස් ස්ථානාධිපතිගේ මුලිකත්වයෙන් සහ තඹලගමුව මොල්ලිපොතාන ප්‍රථමික විද්‍යාලයේ විද 04 October 2013
සම්බන්ධන් ජනපති හමුවෙයි උතුරු මහ ඇමැති පදවියට පත් කැර සිටින හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර සී වී විග්නේශ්වරන් මහතාගේ ද උතුරු පළාත් ඇමැති මණ්ඩලයේ හා මන් 04 October 2013
ළමා උළෙලක් ඉරිදා ෆිරෙන්සි නුවර ලෝක ළමාදිනය වෙනුවෙන් ප්‍රථමවතාවට ඉතාලියේ ෆිරෙන්සි නගරයේ සියලුම සමිති, සංවිධාන සහභාගීත්වයෙන් එකලොවක දෙලොවක් ළමා හරසර හා සෞන්ද 04 October 2013
මව් ගුණ වන්දනා (ලක්ෂ්මන් ජයවර්දන වාරියපොළ සිට ) - සියලු මව්වරුන්ගේ ගුණදම් වෙනුවෙන් මව්ගුණ වන්දනා කවි බන ධර්ම දේශනාවක් සෙනසුරාදා (05) ලක්ෂ්මන් ජය 04 October 2013
හික්කඩු වැඩිහිටි දිනය සැමරේ. ( දොඩන්දූව - සංඛ ව්ජේසූරිය ) - ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරීම සදහා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ට පුරවැසි කමි 04 October 2013
අග්නි දිග සරසවියේ 53 ක් රිමාන්ඩ් අග්නිදිග සරසවියේ ගැටුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුහු පනස් තුන් දෙනෙක් සමන්තුරේ වැඩබලන මහේස්ත්‍රාත් ඒ එම් නසීල් මහතා 04 October 2013
ඉතාලි ආ 300ක් මුහුදේ මැරෙති ඔක්තෝබර් පළමු වැනි දා ඉතාලියේ ලෙච්චේ නගරය ආසන්නයේ සලෙන්තෝ ප්‍රදේශයට බෝට්ටුවකින් පැමිණි ලාංකිකයෝ ,පකිස්තාන් සහ ඇෆ්ගන් ජාතික 04 October 2013
පොලිස් මැදිරියට මත් කුඩු රොටියක් හෙරොයින් විකිණීයැයි සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රදවා තබා සිටි සැකකරුවකුට මත් කුඩු අඩංගු එළවළු රොටියක් ලබා දීමට උත් 04 October 2013
පන්ති ඉවත් කරනවාට මව්පියෝ එරෙහිවෙති පාසල් දහසේ ව්‍යාපෘතිය යටතේ පිළියන්දල බටුවන්දර කණිෂ්ට විද්‍යාලයයේ හයවැනි ශ්‍රේණියෙන් ඉහල සියලුම පන්ති ඉවත් කිරීමට යතියි ක 04 October 2013
ගුවන් හමුදා අන්තර් ඒකක අවි/සරඹ ජය රත්මලානට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ අන්තර් ඒකක අවි හා පා සරඹ තරගාවලියේ ශූරතාවය පයින් ලෙප්ටිනන් ජයතිලක අණදුන් ගුවන් හමුදා රත්මලාන කදවු 04 October 2013
කැලණි සිසුහු පාගමනින් කොළඹට විශ්ව විද්‍යාල නේවාසික පහසුකම් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය මී 04 October 2013
අඹු සැමි යුවල මරුට කන්තලේදී ත්‍රීරෝද රියක් හා ටිපර් රථයක් ගැටී ත්‍රීරෝද රිය පැදවූ කාන්තාවද, ඇගේ සැමියාද මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූ බව හ 04 October 2013
පුත්තලමේ ශාලාවකින් සොයා ගත් ඡන්ද ප්‍රතිකා ගණන් කිරීම හෙට පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙන් පසුගිය 24 වැනි දා සොයා ගන්නා ලද ඡන්ද පත්‍රිකා අඩංගු මලු හෙට (4) විවෘත කර ගණන් කර 03 October 2013
රතුපස්වල යළි ඇවිළේ වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්තශාලාවට ගල් හා වැලි පටවාගත් වාහන දෙකකට අතුළු වීමට පොලීසිය අවසර දුන්නැයි කියමින් 03 October 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026