යුද හමුදා මූලස්ථානයේ ලුතිනන් ජනරාල් වශයෙන් උසස්වීමක් ලැබූ යාපන බලසේනා ආඥාපති මේජර් ජනරාල් හතුරුසිංහට යාපනයේ වාසවිලාන්හිදී උපාහර උත්සවයක් පැවැත්විණි.
ඔහු යාපයේ සිටි සමයේ හමුදාව හා සාමාන්‍ය වැසියන් අතර සුහද සබඳතාවක් ගොඩනැගුණු බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී ධර්මන් කුලසිංහ මහතා කියා සිටී.
ආගමික නායකයෝ ද රජයේ නිලධරයෝ ද විවිධ සමිති සංවිධාන ද ඔහුට ආයුබෝවන් කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු මහත්මයාණනි ඔබට මාගේ උත්තමාචාරය තෙරුවන්සරණ වේවා ...! (දිල්)
ඇවිල්ල බලන්න කියන්න අපේ රටේ සිදුවන සුභවාදී දේවල්!!! (දිල්)
දේශයේ අභිමානය හදුනාගත් උතුම් මිනිසෙක් ආයුබෝවන් මහත්මයාණනි.(නදී)
යාපනයේ මිනිස්සු කල ගුණ දන්නවා (දී)
සුභපැතුම් (දිල්)
කෝ එංගලන්තේ, කැනඩාවේ. මුරුසියේ ලොක්කෝ? (නදී)
ආයුබෝවන් මහත්මයාණනි, ඔබට අපගේ උත්තමාචාරය ජර්මනියේ සිට.(නදී)
අපේ උණුසුම් සුභ පැතුම්. යුද අපරාද කරානම් ඇයි මේ වගේ පිළිගැනීම්. මේ දේවල් ලඟදි ඇවිල්ල ගිය කළු නෝනටත් සුදු මහත්තයටත් හොඳ ආදර්ශ. විග්නේෂ්වරන් කියන්නේ තවත් ප්‍රබාකරන් කෙනෙක්.(නදී)
මිනිස්සුන්ගේ හිතදිනාගත් ජෙනරාල් කොබ්බැකඩුව මතක් උනා.විරු නායකයාණෙනි ,සුබ පැතුම්, ඔබේ සේවය කුමන මට්ටමක ද යන්නට වෙනත් කරුණු අවැසි නැත. (දී)
විග්නේෂ්වරන්ට මේවා පේන්නෙ නැද්ද.? (දී)