කාසල්රී ගිනිගනී කාසල්රි ජලාශ රක්ෂිතයේ අද උදෑසන 10. 30 පමණ ගින්නක් හට ගත් බව නොර්වුඩ් පොලීසිය කියයි නිව්වැලිවත්ත ප්‍රදේශයෙන් මෙම ගින්න ආරම් 08 October 2013
සැදෑ සමයේ සැනසීම ඉල්ලයි 2006 විශ්‍රාම වැටුප් විෂමතා ඉදිරි අය වැයෙන් වහා විසදීම, රජයේ සේවකයින්ට සාපේක්ෂව ජීවන වියදමට සරිලනසේ විශ්‍රාම වැටුප් ද වැඩි කිරීම 08 October 2013
බුද්ධගයා දම්පල් හළ නොවැම්බර නවය විවෘත වේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ අනගාරික ධර්මපාල ගුණානුස්මරණ ශාලාව උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි පාර්ශවයේ මහා නාය 08 October 2013
වල්ලා පට්ටා වල් පාර වැහේ වල්ලා පට්ටා පොතු සහ කැබලි කිලෝ ග්‍රෑම් තිස් පහක් රැගෙන බැංකාක් බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි කාබ්බෝජ ජා 08 October 2013
කූරියර් සමාගම ගඳ වැඩක් කරලා කූරියර් සේවවාකින් සිංගප්පුරුවට යැවීමට සුදානම් කර තිබූ වල්ලා පට්ටා හෝ සුදු හඳුන් තෙල් අඩංගු බවට සැකකරන කිලෝගෑම් පනහක් බරැති  08 October 2013
යාපනේදී මහ රෑ පොලීසියට ගල් මුල් යාපනය කිට්ටු උද්‍යානය අසලදි කිසියම් පිරිසක් පොලිස් කැබ්රියකට ගල් මුල් ගසා හානි සිදු කැර ඇත.ඉරිදා මැදියම් රැය ආසන්නව මේ ප්‍ර 08 October 2013
අග්නිදිගේ හතරක් රිමාන්ඩ් ඔලුවිල් අග්නිදිග සරසවියේ සිසුන් පිරිසක් සමන්තුරේ කළමණාකරණ පිඨයේ සිසුන් අතර ඇති වු ගැටුමේදී අධිකරණයට ව්‍යාජ නම් හා ලිපින දුන 08 October 2013
කැනඩාව පොදුරඳ මඩුළු ආධාරත් කපයි? හැටහතර වසරක් පැරැණි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට කැනඩා ආධාර කපා හරින බවට කැනඩා අගමැති ස්ටීවන් හාපර් ඉන්දුන 08 October 2013
ආච්චිගෙයි මිනිපිරියගෙයි සිරුරු වැවේ කන්තලේ වෙන්රාසම් පුර වැවේ තිබී මිත්තනියකගේ(50) සහ මිනිපිරියකගේ (7) මල සිරුරු දෙකක් සොයාගත් බව පොලීසිය කියයි. මරණයට හේතුව සොයා ගෙන න 08 October 2013
අද කාලගුණය (ඔක්තෝම්බර් 08) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී හෝ ඌව පළාතේ ස්ථාන ස්වල්පයක ග 08 October 2013
එජාපය දිනවන්න ඉහළ මණ්ඩලයක් එක්සත් ජාතික පක්ෂය දිනන මාවතට යොමු කිරීම සඳහා ඉහළ පෙළේ මණ්ඩලයක් පත් කිරීමට අද රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමත 07 October 2013
ජාතික රෝහල ලෝක වාර්තාවක් තබයි : කැපුණු ජනනේන්ද්‍රිය බද්ධ කරයි පුත්තලම 27 හැවිරිදි එක්දරු පියකුගේ කැපී ගිය ජනනේන්ද්‍රිය පැය 12ක සැත්කමකින් පසු බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද 07 October 2013
දෙන්නෙක් වෙඩි කා රෝහලේ දුම්මලසුරිය වීරපොඩිආන වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි කියයි වෙඩි තැබුයේ කවුදැයි මෙතෙක් සොයාගෙන නැත 07 October 2013
ප්‍රංශ බොදු සංවත්සරය සෙනසුරාදා පැරීසියේ ලෙබුර්ජේ පිහිටි ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ 24 වන සංවත්සරය සෙනසුරා (12) පැවැත්වීමට යයි. එදින සවස 05 ට ආ 07 October 2013
මෛත්‍රී ගුණරත්නගේ පියාත් රිමාන්ඩ් එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) ඇතුළු පස් දෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළැයි සැක 07 October 2013
උතුරයි දකුණයි නව පිටුවක් පෙරළයි උතුරු පළාත් මහ ඇමැති ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේදී අරලියගහ මන්දිර 07 October 2013
වඳිමු ගුරු සිත් නොරිදවා බණ්ඩාරගම ශ්‍රී සද්ධාතිස්ස පාසලේ ගුරු උපහාර උළෙල අද පැවැත්විණි. 07 October 2013
හම්බන්තොට ඩිංගක් හෙල්ලේ පානම පොතුවිල සිට ඉන්දියන් සාගරයේ කිලෝමීටර 450ක් පමණ ඈත මුහුදේ රිච්ටර් මාපකයේ 4.5ක ප්‍රභලත්වයෙන් යුත් භූමි කම්පාවක් ඇතැයි ද, අද දහවල් 2. 07 October 2013
ආයතන 31ක් මානව හිමිකම් කොමිසමේ ලෝක ළමා දිනයේ පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කරුණු විමස 07 October 2013
ලොරිය පැදවූ කොල්ලා නූලෙන් බේරෙයි මාළු පැටවූ ලොරියක් රියදුරු බලපත් රහිතව රත්ගම සිට බේරුවලට පදවාගෙන ආ බව කියන අවුරුදු 14ක දරුවකුට රුපියල් 1500ක රජයේ ගාස්තුවක් ගෙවන 07 October 2013
මංගලගෙ 24ක් රිමාන්ඩ් එක්සත් ජාතික පාක්ෂිකයන් දෙපිරිසක් අතර මාතර නගරයේ දී ඇති වූ ගැටුමේ දී අයුතු ජන රාශියක සාමාජිකයන් වී පිරිසකට පොලුවලින් පහර දී තුවාල 07 October 2013
ටෙලර් සල්ලි කොල්ලය නීතිපතිට ශ්‍රී ලංකාවේ බැංකු කිහිපයක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් හොරෙන් මුදල් ගත් තිදෙනා සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය සොයා නීත 07 October 2013
රිටිගල අලි ගෙදර වහයි වතුර ප්‍රශ්නයක් නිසා රිටිගල ඇත් අතුරු සෙවණේ සිටි අලි පැටවුන් හය දෙනා උඩවලව ජාතික වනෝද්‍යානයට මාරු කළ බව වනජී දෙපාර්තමේන්තුවේ නි 07 October 2013
අබුද්දස්ස කාලේ ලියුම් දෙකක් ලියා නිවෙස්වලින් බැහැරව ගිය තරුණියන් දෙදෙනකු (21 සහ 20) පිළියන්දල් ජල්තර කුලී නිවසකින් සොයා ගත් පොලිසිය ඔවුන් රෝහල් 07 October 2013
හොර කච්චේරියක් පිළියන්දලින් අල්ලයි පිළියන්දල පොදු රථගාලේ කාරයක් තුළ හොරට උප්පැන්න, විවාහ සහතික ආදිය දෙන හොර ජංගම කච්චේරියක් පවත්වාගෙන ගියැයි සැකපිට මීගමුවේ පුද්ගලය 07 October 2013
බලය බෙදා ගන්න ඉන්දියා සහාය පතයි ත්‍රිකුණාමල සාම්පූර් බලාගාර ගිවිසුම අත්සන් තැබීමට පැමිණෙන ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතා සමග 13 වැනි ආණ්ඩුක්‍රම ව්&zwj 07 October 2013
අධ්‍යක්ෂකවරුන්ට නොතිසි තැන්පතු කරුවන් හැත්තෑ අට දෙනකුගේ තැන්පතු වංචා කළැයි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමට එරෙහිව පවරා ඇති පැ 07 October 2013
සතොස සභාපතිට වරෙන්තු කොළඹ වෝක්ෂෝල් වීදීයේ සතොස මුලස්ථානයේ ගින්න සම්බන්ධයෙන් එහි ආරක්ෂක කැමරා රූප රාමු භාර නොදුන්නේ ඇයිදැයි හේතු දැක්වීම සදහා සතොස සභා 07 October 2013
අද කාලගුණය (ඔක්තෝම්බර් 07) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුකොට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතී. 07 October 2013
සීගිරියේ අමාරුකාරයා අල්ලයි සීගීරියේ ගම් දහයක් පමණ හොල්ලාගෙන සිටි ‘නියපොත්තා’ නම් වල් අලියා නිර්වින්දනය කර සීගිරිය රන්ගිරිගමදී අල්ලා ගත් බව වන ජීවී නිලධර 07 October 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026