මාතලේ ලංගම ඩිපෝවේ ගිණූම් අංශයේ වැඩ බලන ලිපිකරු  විශ්‍රාම ගිය සේවකයකුගෙන් රුපියල් 500ක අල්ලසක් ගනිද්දී අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.