මැද පෙරදිග ගෘහ සේවා රැකියාවකට යාම සඳහා ග්‍රාම සේවක නිලධාරී අත්සන හා නිල මුද්‍රාවද ප්‍රදේශිය ලේකම් කාර්යාල නිලධරයකුගේ අත්සන හා නිල මුද්‍රාවද  හොරෙන් ගැසී යැයි කියන දෙදරු මවක අත්අඩංගුවට ගැනීමට සොයන බව පිළියන්දල පොලීසිය කියයි.

ඇය රැකියාවට යැවීමට නියමිතව සිටියේ  මරදානේ ස්ථානයකිනි.