මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් සැක පිට අනුරාධපුර රෝහලේදී අත්අඩංගුවට ගත් පුනෑව කදවුරේ නාවික කොමදෝරු  චන්දන හේවා ගජමන්ගේ පරීක්ෂණයට අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා රෝහලට යාමට නියමිතව සිටියාය.

අත්අඩංගුවට ගැනීමට පෙර සිටම ඔහු  රෝහල්ගතවී සිටියේය.