ගලෙන්බිදුණු වැව වෙන්බු වැව ගමට යන පාර විසි වසරකින් අලුත්වැඩියා නොකළැයි ගැමියෝ ප්‍රාදේශිය සභාව වට කැරගෙන සිටිති.ප්‍රාදේශිය සභාපතිගෙන් ප්‍රතිඥාවක් දෙන තුරු ඉවත්ව නොයන බවද ඔවුහු කියති.
ගලෙන්බිදුණු වැව වෙන්බු වැව ගමට යන පාර විසි වසරකින් අලුත්වැඩියා නොකළැයි ගැමියෝ ප්‍රාදේශිය සභාව වට කැරගෙන සිටිති.ප්‍රාදේශිය සභාපතිගෙන් ප්‍රතිඥාවක් දෙන තුරු ඉවත්ව නොයන බවද ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා මතයට ඉඩ දෙන්න ඕනේ (දී)
සබාපති අයින් කරන්න ඕන (දී)
මොන සභාපතිද ගමට හරියට වැඩක් කෙරුවේ. (නදී)
ප්‍රාදේශීය සභා අපට එපා. ඔතනින්ම පටන් ගන්න. හොරු මිනිමරුවන්ව ගමෙන් පන්නන ක්‍රමය මතක නැද්ද? (දිල්)
කොළඹ හොඳ පාරවල් කඩ කඩා හදනවා. ගම්වල පාරවල් හදන්නේ වසර 20කත තිහකට වරක්.(නදී)
බලන්න ඒ මිනිස්සු කොපමණ දුකක් විදිනවද කියලා අහිංසක මිනිස්සු කනගාටුයි පිහිට වෙන්න ඒ මිනිසුන්ට (දී)
චන්දෙ කාලෙට විතරයි ඒ මිනිස්සුන්ව මතක් වෙන්නේ පාලකයින්ට ඔකනේ වෙලාතින්නේ (දී)