අගමැති මහා සංඝරත්නයෙන් සමාව ගන්නාතුරු ඉවත්ව නොයන බව කියමින් භික්ෂූහු සමුහයක් කොළඹ මල් පාරේ අගමැති කාර්යාලය අසලට පැමිණ වාඩි වී සිටිති.
සිහල රාවයේ භික්ෂූන් හා පොලීසිය අතර එහිදී ගැටුමක්ද ඇති විය.
තුවාල ලැබු භික්ෂූන් වහන්සේ නමක් රෝහල් ගත කරනු ලැබීය.
අගමැති මහා සංඝරත්නයෙන් සමාව ගන්නාතුරු ඉවත්ව නොයන බව කියමින් භික්ෂූහු සමුහයක් කොළඹ මල් පාරේ අගමැති කාර්යාලය අසලට පැමිණ වාඩි වී සිටිති.
සිහල රාවයේ භික්ෂූන් හා පොලීසිය අතර එහිදී ගැටුමක්ද ඇති විය.
තුවාල ලැබු භික්ෂූන් වහන්සේ නමක් රෝහල් ගත කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ ගැටුමේ තේරුම (දිල්)
මේවා ජාත්‍යන්තරය හිනස්සන වැඩ (දී)
පලකරලා තියෙන අදහස් දැක්කාම දුක හිතෙනවා (දී)
සිංහල රාවයට ජයවේවා, අපි මේ ප්‍රශ්නයේදී සිංහල රාවය සමගයි (දී)
මේ වැඩ වලින් ගෞරවය නැතිවෙන්නේ කාගේද? (දී)
මේ ප්‍රශ්නය මිට වඩා ක්‍රමවත්ව විසදා ගන්න තිබ්බා (දී)
හාමුදුරුරු කියලා පොලිසියට නිකන් ඉන්න බැහැනේ (දී)
මේවා ජයත්‍යන්තරයට හරි රස කෑම (දී)
මොනවා උනත් හාමුදුරුවරුන්ට පහරදීම තරයේ හෙළාදකිනවා කුඩු නිදහස් කරපු එක මුලින් ඔප්පු කරගන්න බලන්නත් ඕන එක අහන නැත්තම් ඔක්කොම එකතු වෙලා වීදි බහින්න ඕන එකයි මම හිතන්නේ මෙතන කෙරෙන්න ඕන විදිහ (අ)
මොනවා උනත් හාමුදුරුවරුන්ට පහරදීම තරයේ හෙළාදකිනවා කුඩු නිදහස් කරපු එක මුලින් ඔප්පු කරගන්න බලන්නත් ඕන ඒක අහන්නේ නැත්තම් ඔක්කොම එකතු වෙලා වීදි බහින්න ඕන එකයි මම හිතන්නේ මෙතන කෙරෙන්න ඕන විදිහ (දී)
රටේ නීතිය අතට ගන්නද හදන්නෙ (දී)
තවත් අන්තවාදීන් පිරිසක් අපේ රටට බෝවෙයිද දන්නේ නැහැ මෙහෙම ගියොත්.(නදී)
මේ රටේ තිබුන සදාචාරය නැති කලේ මේ බොරු වීරයෝ තමන්ගේ හිතේ තියෙන දේ කරගන්න මිසක් රටට ආදරේට නොවෙයි.(නදී)
අගමැති කළා නම් එතුමාම ගෙනියාවී. සමාව ගන්න බල කරන්න ඕනේ නැහැ.(නදී)
රටේ නීතියක් තියෙනවා. නීතිඥවරු ඉන්නවා. නීතිය අනුව කටයුතු කරන්න මේක ලකුණු දාගැනීමේ වැඩක්. (නදී)
චතුල,අතට ගන්න රටේ නීතියක් තියෙනවාද? (දී)
කරුණාව, මෛත්‍රිය හැමදාම හරි යන්නේ නෑ. අවශ්‍ය උනොත් ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දෙන්න ඕන (දී)
අගමැතිවරයා වැරැදි කර ඇත්නම් එය ඔප්පු කළයුත්තේ අධිකරණයේය. රටේ නීතියක් තිබෙනවා නම් අගමැතිවරයාට විරුද්ධව නඩුවක් ගොනුකර නීති මාර්ගයෙන් ප්‍රශ්න විසඳනවා මිසක් කාටවත් ඕන විදිහට පාරේ උද්ඝෝෂණ කර විසඳුමක් ලැබෙන්නේ නැත. මෙතැන අගමැතිවරයා මෙම කන්ටේනරය කිසිදු සෝදිසියකින් තොරව නිදහස් කරන්න කීවා නම් එතුමා වැරැදියි. නමුත් මෙම කන්ටේනරය නිදහස් කිරීම සඳහා අයකිරීමට නියම්ත බදු මුදලින් සහනයක් ලබාගැනීමේ චේතනාවෙන් ලිපියක් ලබාදීම වැරැදිවෙන්නේ කොහොමද? (දී)
චතුල, ඔය කියන්නේ මොන රටේ නීතිය ගැනද? විහිලු කරන්න එපා පිට රට ඉඳන්.(නදී)
ඔය කියපු නීතිය අතට අරගෙන තියෙන්නේ හාමුදුරුවරුද රජයද? (නදී)
හැමදාම හැමතැනම හැම වෙලේම කචල්.(නදී)
අනේ අපොයි අපේ රටට ගිය කලක්.(නදී)
පිස්සුවේ හොඳ එක.(නදී)
අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්නේ නැතුව නීතිමය අයුරින් මේ ප්‍රශ්නය විසදා ගන්න (දී)
ඇයි බලෙන් සමාව ගන්නේ යන්නේ. කෝ බුදුදහමේ යථාර්ථය? රටට මොකද මේ වෙලා තියෙන්නේ. නීතිය අනුව කටයුතු කරන්න. එය තමයි හොඳම විකල්පය. මේවාගේ අරගලවලින් ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බැහැ. තමාට එදිරි වූ අයට ඇයි ඔබවහන්සේලාට මෛත්‍රිය වඩන්න බැරි. එයයි විය යුතු දේ. (නදී)
හාමුදුරුවරු හැසිරෙන ආකාරය වැරදියි (දී)