අවිස්සාවේල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකය මාස තුනක සිට වසා දමා ඇත .
විෂ බීජ පැතිර යාම නිසා එය වසා දැමු බවත් සති දෙකක් ඇතුලතදී නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තිලක් සිරිවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd