පසු ගිය දෙසැම්බර් 27 වැනිදා මොරටු බසයක තිබී සොයාගත් ජංගම දුරකතන දෙකක් ලංකාදීප කාර්යාලයට භාර දී ඇත
අනන්‍යතාව ඔප්පු කැර අයිතිකරුවනට එම දුරතකතන විජය පුවත්පත් සමාගමේ මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැතකි බව කරුණාවෙන් සලකන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය අහුලා දුන් කෙනා හිත හොද මහුස්සයෙක් ඔබට ජය ! (නදී)
#132# ඩයල් කරල තොරතුරු බලා ගන්න.(දිල්)
දුරකථනය බාරදුන් සත් ගුණවත් මහත්මාට මගේ ප්‍රණාමය,අද කලේ කිසි කෙනෙක් නොකරන සත් ක්‍රියාවට ඔබට තුරුනුවන් සරණි (දී)
කරුනාකර ඒවා ක්‍රියාත්මක තත්ත්වයේ තබන්න. තමන්ගේ අංකයට කථා කර එයමදැයි තහවුරු කර ගත හැක. (නදී)
දුරකථන සමාගමෙන් එම අංක වල ලිපින ලබාගෙන, එම ලිපින වලට දැනුවත් කිරීමක් කරන්න. හැමෝටම අන්තර්ජාල පහසුකම් නැති නිසා ලංකාදීප වෙබ් පිටුව බැලීමට නොහැකියි.(නදී)
එම දුරකථන දෙක සොරා ගන්නේ නැතුව භාර දුන් එකට අපි ඒ පුද්ගලයාට ස්තුති වන්ත වෙන්න ඕනේ (දී)
අන්තිමට ගත්ත අංකයට කෝල් එකක් දීල අයිතිකාරයට කියන්න කියන්නකෝ (දී)