ලන්ඩනයත් ඉල් විරුවන් සමරයි මෙයට වසර 24කට පෙර 1987/ 89 අරගලයේදි මිය ගිය අය සැමරීම වස් පෙරටුගාමි සමාජවාදි පක්ෂය විසින් ඉල් විරු සමරු වැඩ සටහන් කිහිපයක්ම ශ්‍රී ලංකාව ත 22 November 2013
ලන්ඩන් දොස්තරගෙන් ගීත තැටියක් ලන්ඩන් නුවර දීර්ඝ කාලයක් තිස්සේ වෛද්‍යවරියක ලෙස සේවයකරන දොස්තර කුසුම් සුබසිංහ ගායනාකල අලුත්ම ගීත ඇතුලත් " කෝකිල ගී " නම්වූ 22 November 2013
සුදු ජාතිකයොත් බුදු සමය වැළඳ ගනිති ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පූජාව මෙවර ද ඉතා උසස් ලෙස ග්ලාස්ගෝ නගරයේ දී පැවැත්විණි. එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනාය 22 November 2013
ග්‍රේරෝ ඉව අල්ලන්න බෑ කියයි පයාගල ගෙදරක් අසළකට විසි කර ගිය මිනිස් හිසක් ඉව ඉල්ලීම සඳහා ග්‍රේරෝ පොලිස් සුනඛයා ගෙන ආ නමුත් ග්‍රේරෝ ඉව ඇල්ලීම ප්‍රතික්ෂේප කළේය. 22 November 2013
පොල්පිතිගම සමූපෙ දෙන්නා රිමාන්ඩ් කොන්ත්රාත්කරුවකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ගන්නා ලදැයි පොල්පතිගිම සමූපකාර සමිති සභාපති හා ඔහුගේ ගණගාධිකාරී, කොළඹ ප්‍රධාන මහ 22 November 2013
නිවැරදිකරු බව තංගල්ල ප්‍රා සභාපතිත් කියයි තංගල්ල හෝටලයක දී ඉතාලි ජාතික කුරාම් ෂේක් ෂමාන් මරා ඔහුගේ හිතවතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනා කෙළසීයැයි කියන නඩුවේ චෝදනාවලට න 22 November 2013
දවටගහ පල්ලියෙන් උද්ඝෝෂණයක් බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ඩේවිඩ් කැමරන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය දා කැරුණු ප්‍රකාශයට විරෝධය දක්වමින් කොළඹ ලිප් 22 November 2013
තලංගම පොලිසියේ හතර දෙනා යළි රිමාන්ඩ් පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු පරීක්ෂක කැකිරාවේ රොහාන් තුසිත කුමාරසිංහගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට නිමාලි කරුණා 22 November 2013
ජනපති උපන්දිනට ලන්ඩනයේත් පිංකම් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 68 වැනි උපන්දිනය වෙනුවෙන් එතුමන්ටත් ශ්‍රී ලාංකික ජනතාවටත් සෙත්පතා පිංකම් කිහිපයක් 22 November 2013
හමුදා වෙසින් මෝල් හිමියන්ට ‘අනී‘ යුද හමුදාවට සහල් තොග සපයන්නන් ලියාපදිංචි කිරීමේ මුවාවෙන් ඊසි කෑෂ් ක්‍රමයට ලියා පදිංචි කිරීමේ ගාස්තු ලෙස සහල් මෝල් හිමියන්ගෙන් ර 22 November 2013
‘අය වැය මහ බොරුවක්‘ අයවැයෙන් රජයේ සේවකයන්ට වැඩි කර ඇත්තේ දවසකට බුලත්විට දෙකක මුදල බවත්, එහෙත් ගොවි විශ්‍රම වැටුප කප්පාදු කොට කැසිනෝවලට බදු සහන දී ඇති 22 November 2013
කෝටි 10ක රත් හඳුන් ලංකාවේ හිරවේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව ඔස්සේ ඩුබායි නුවරට නැව් මගින් ගෙන ගිය රුපියල් කෝටි 10ක් පමණ වටිනා රත් හඳුන් දැව තොගයක් රේගු නිවාරණ අංශය ම 22 November 2013
පුත්තලම කලපු පාරේ අද බෝට්ටු කල්පිටිය නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සිට කලපුව මැදින් අනුරාධපුරයට අධිබලැති රැහැන් විදුලි බල පද්ධතියක් ඇදීමට යතියි විරෝධය පළ කරමි 22 November 2013
ඉරාන සබ්මැරීන් බළඇණියක් ලංකාවටත් එයි ඉරානයේ 28 වැනි නාවික බළඇනිය යුද නැව් හා තරීක් සබ්මැරීන සමූහයක් සමග බෝම්බායට හා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ඉරානයේ ෆාර්ස් ප්‍රවෘති සේ 22 November 2013
නා ගස් යායේ මරණය අබිරහසක් බලංගොඩ වන අඩවියේ වලව නිම්ම රක්ෂිතයේ නා ගස් රැසක් මැරී යතියි ද, කොකුන්, වෙනිවැල්, වල්ලපට්ට, කීන ශාක වේගයෙන් වඳවී යතියි ගැමියෝ ද, පරිසර 22 November 2013
තලංගම කත පමණක් පෙරට්ටුවට නෑ පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහ ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින තලංගම නිමාලි 22 November 2013
එම්ඩීට පහර දුන්නැයි බැංකු සභාපති සැකපිට අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීමකදී ඇතිවූ කතා බහක් දුරදිග ගොස් කළමනාකාර අධ්‍යක්ෂට පහර දුන්නැයි සැකපිට බැංකු සභාපතිවරයකු අත්අඩංගුවට ගත 22 November 2013
අද කාලගුණය (නොවැම්බර් 22) දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කලයේදී දිවයිනේ බස්ණාහිර, දකුණ, මධ්‍යම, සබරග 22 November 2013
කැලෑවකදි පොලිසියට වෙඩි තියන්න හදලා කඹුරුපිටිය මාස් මුල්ලේදී පොලිස් කොස්තාපල්වරයෙකු හා බිරිද මරා දැමු බව කියන සැකකරුවෙකු මී ඇල්ල කැලයේදී වෙඩි පහරින් මිය ගිය බව පොලිස 22 November 2013
ඕ.අයි.සී හිතවතුන්ගෙන් මාධ්‍යවේදීන්ට බාධා පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහ මහතාගේ ඝාතන පරීක්ෂණ යටපත් කිරීම සඳහා කෝටිපති කාන්තාවකගෙන් 21 November 2013
මාලබේ සිද්ධියට වාස්ගේ පුතාට ඇප මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක සිසුවා පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියට රිමාන්ඩ් බාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති ව 21 November 2013
සඳුයි මීදුමයි අයිසෙන් වහයි විසි එක්වැනි සියවසේ දැකගත හැකිවන දීප්තිමත්ම වල්ගාතරුව යැයි තාරකා විද්‍යාඥයන් පවසන අයිසන් වල්ගාතරු ව මේ දිනවල අළුයම අහසේ දක්නට 21 November 2013
තලංගම ඕඅයිසී ඇතුළු පිරිස රිමාන්ඩ් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට කාන්තාවකගෙන් මුදල් ලබා ගත් 21 November 2013
තලංගම ස්ථානාධිපති මහේස්ත්‍රාත් නිල මැදිරියට හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට කෝටිපති කාන්තාවකගෙන් රුපියල් 20 ලක්ෂයකට අධික මුද 21 November 2013
ලක්ෂ 150 ක හොර සිගරට් අසුවේ මගී භාණ්ඩ වශයෙන් ප්‍රකාශ කළ ඩුබායි සිට මෙරටට එවා තිබුණු රුපියල් කෝටි 4 කට අධික විදේශිය සිගරැට් ලක්ෂ150 ක් රේගු ආදායම් අධික්ෂණ අංශය 21 November 2013
විපක්ෂ නායක කාර්යාල සර්පයා බෝතලයට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරයේ තෙවැනි මහලේ විපක්ෂ නායක කාර්යාලයයේ මල් පොච්චියක් යටින් මාපිලකු වැනි සර්පයකු සොයාගත් බව 21 November 2013
රජයේ සේවක දීමනාව 1200 කින් වැඩි කරයි ලබන වසරේ සිට රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 1200 කින් වැඩි කරන බව ජනපති අය වැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය. 2006 ට පෙර විශ 21 November 2013
රෝමයේ වස් පිංකම් රෝම බෞද්ධ විහාරයේ කඨින පින්කම 18 වැනි වරටත් විහාරාධිපති මොල්ලිගොඩ ධීරානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ සදහා ශ් 21 November 2013
ඉදිරි තෙවසරේ 7.5ක වර්ධනයක් ඉදිරි තෙවසරේ දී සියයට 7.5ක වාර්ෂික ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වන බව මුදල් ඇමැතිද වන මහින්ද රාජපක්ෂ ජනපති සිය අයවැය ලේඛණය ඉදිරිපත් 21 November 2013
යුනෙස්කෝවේ ප්‍රථම ශ්‍රී ලංකා තානාපති එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික ජාත්‍යයන්තර සංවිධානය වන යුනේස්කෝ ආයතනයේ 1972දී ගිවිසුම් ගත කල ලෝක උරුමයන් ර 21 November 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026