උතුරේ ප්‍රා ලේකම් කාර්යාලයට ගල් ගසයි ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මන්නාරම නානට්ටානන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයට ගල් ප්‍රහාරයක් එල්ළ කළැයි සැක පිට 18 දෙනෙක් මන්නාරම ව 12 December 2013
කඩු පෙන්වා තෙල්හල කොල්ල කයි පන්නිපිටියේ මොරකැටියේ ඉන්ධන හලකට පැමිණි මැර කල්ලියක් කඩුවක් පෙන්වා රුපියල් හැට දෙදහසක් කොල්ල කා ඇතැයි පොලීසිය කියයි. ව්‍යාජ අ 12 December 2013
වැලි ලොරිය හාල් ලොරි දෙකක හැපේ දඹුල්ල ඉබ්බන්කටුවේ නවතා තිබූ සහල් ලොරි දෙකක වැලි ටිපරයක් ගැටීමෙන් සහල් ලොරියක රියදුරා මරුමුවට පත් වී ටිපර් රියදුරා ඇතුළු සිව 12 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 12) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. දිවයිනේ සෙසු ප්‍රදේශ 12 December 2013
‘උසස් පෙළ සමතුන්ට රැකියා දෙනු‘ උසස් පෙළ සමතුන්ට රජයේ රැකියා අවස්ථා හෝ දීමනාවක් ලබාදීම, නව රාජ්‍ය විශ්ව විද්‍යාල ඇරැඹීම ඇතුළු ඉලීම් 11ක් මුල් කර ගනිමින් ‘තරුණ 11 December 2013
හෝමාගම අයවැය ආයෙත් පරදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවරක් ඡන්දය විමසුව ද දෙවතාවේදීම පාලක අණ්ඩු පක්ෂය පරාජයට පත්විය. මුල්වතාවේ අයවැයට විපක්ෂව ඡන්ද 11 December 2013
ලෝක කඳුකර දිනය සමරයි අදට යෙදුණු ලෝක කඳුකර දිනය වෙනුවෙන් සංවිධානය කළ කඳු නැගීමේ වැඩසටහනක් අද හපුතලේ දී පැවැත්විණි. 2010 සිට ‘ප්‍රභාව සංවිධානය‘ ලෝක ක 11 December 2013
ඉන්දියා ධීවරයෝ 100ක් අත්අඩංගුවට ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කළැයි ඉන්දියා ධීවරයන් 101 දෙනකු සමග ධීවර යාත්‍රා 15ක් මුලතිව්හිදී අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමල වරා 11 December 2013
ග්‍රෙගරි වැවේ අමුත්තෙක් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ දැකිය හැකි අළු පැස්තුඩුවකු නුවර එළියේ ග්‍රෙගරි වැවට පැමණ සිටියි. එම විශේෂයේ පක්ෂියෙක් තෙත් කඳුකර පරිස 11 December 2013
ලෙඩාගේ පෙත්සමට විරෝධතාවට ඉඩ පසුගිය නොවැම්බර 26, 27 දිනයන්හි අතුරු වෛද්‍ය සේවකයන් පැවැත්වූ වැඩවර්ජනයට තහනම් කරමින් අතුරු නියෝගයක් ගත් හදවත් රෝගියාගේ පෙත්සමට එර 11 December 2013
ලන්ඩන් මහා නිධානෙ රබහ ලංකාවෙන්? වසර හතර හමාරකට පමණ පෙර ලන්ඩනයෙන් සොයා ගත් විශාලතම නිධානයේ රඹහ මැණික් ශ්‍රී ලංකාවෙන් විය හැකි යැයි අනුමාන කෙරේ. හත් වැනි සහ අට වැ 11 December 2013
චුයින්ගම්+රෙදි ඩයි = තක්කාලි සෝස් මිනිස් පරිභෝජනයට නුසුදුසු තක්කාලි සෝස් ලීටර 2000ක්, බාල මිරිස්කුඩු කිලෝ 1000ක් සහ කහ කුඩු කිලෝ 500ක් කොම්පඤ්ඤවීදියේ භාණ්ඩ නිෂ්පාදනාගාරය 11 December 2013
ලාංකිකයා ලංකාවම කයි ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ බස් රථයකදී දාහත් හැවිරිදි ඉතාලි ජාතික ගැහැණු ළමයකුගේ අයි ෆෝනයක් සොරකම් කළැයි ශ්‍රී ලාංකිකයකු අත්අඩං 11 December 2013
හෝමාගම අයවැය කැතට පරදී පැය හතක විවාදයෙන් හා ගාලගෝට්ටියකින් පසු හෝමාගම ප්‍රාදේශීය සභා අයවැය වැඩි ඡන්ද නවයකින් පරාජය විය. නැගිට ගිය සභාපති රෝහල් ගත වූ ප 11 December 2013
හෝමාගම අය වැය අස්සේ ජරමර හෝමාගම ප්‍රාදේශීය සභාවේ අය වැය විවාදය අතරතුර දී මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ බහින්බස් වීමකින් පසු අයවැයට විපක්ෂව අදහස් පළ කළ සම්පත් 11 December 2013
බදුලු නගර සභාවෙන් කුණු බද්දක් ජනවාරි පළමු වැනිදා සිට බදුල්ල නගර සීමාවේ රාජ්‍ය ආයතන වලින් බැහැර කරන කුණු කසල වෙනුවෙන් බද්දක් අය කිරීමට යයි. බැහැර කරන කුණු 11 December 2013
නගරයේ මාර්ගය පටුයි.. ( සමන් විජය හෙම්මාතගම සිට ) - හෙම්මාතගම පොළ පවතින අගහරුවාදා දින නගරයේ වාහන තදබදය ඉතා වැඩ් අතර අනතුරුද බහුල ලෙස සිදු වෙයි. ජනතාව ප 11 December 2013
කිරි ගොවියාට අත්වැලක් මාවනැල්ල හෙම්මාතගම මහජන බැංකුව, කිරි එළ හරකුන් ම්ලදී ගැනිම උදෙසා ණය අධාර සහන කොන්දේසි මත ලබා දිමේ උත්සවය පසුගියදා සිදුවිය. 11 December 2013
පරණ බෙහෙත් විකුණා බරට කයි කල් ඉකුත්වූ ඖෂධවල නිශ්පාදිත දින හා කල් ඉකුත් වන දින රසායනික ද්‍රව්‍ය යොදා ගෙන මකා දමා අලෙවි කිරීමට ගිය බෙහෙත්හල් හිමියකුට පනස් දහ 11 December 2013
දුෂ්කර පාසලකට අත හිත ( සමන් විජය මාවනැල්ලේ සිට ) - මාවනැල්ල පුහුල් හේන කණිෂ්ඨ විද්‍යාලයේ පෝතක බාලදක්ෂය නිර්මාණ දැක්ම පළාත් සභා අධ්‍යාපන අධික්ෂණ මන් 11 December 2013
සෑම ඉරිදාවකම පොදු වැඩ ( සමන් විජය හෙම්මාතගම සිට ) - හෙම්මාතගම ග්‍රාමිය මාර්ග 72 ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සෑම ඉරිදා දිනකම මාවනැල්ල ප්‍රාදේශිය 11 December 2013
මාර අලියෙක් පොළොන්නරුවේ අඩි දොළහක මාර කොටයකින් අඩි හය හමාරක් උසැති අලියකු පොළොන්නරුවේ ලී කැටයම් වැඩපොළක මාස හතරක් තිස්සේ නිර්මාණය කැරගෙන යයි. ප් 11 December 2013
‘ලංකාව ඕනෑ දේකට සූදානම්‘ මාර්තු මාසේ පැවැත්වෙන ජිනිවා මානව හිමිකම් සැසිවාරයේදි ශ්‍රි ලංකාවට එරෙහිව ගෙනෙන ඔනෑම යෝජනාවකට මුහුණ දීමට රජය සුදානම් බව එක්සත් 11 December 2013
අධ්‍යාපන අධ්යක්ෂ අනු නවයෙන් බේරේ හංවැල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ ජයසිරි ආරියරත්න මහතාට ඉතිරි සල්ලි නොදී බැන වැදී බස් රියට යට කිරීමට උත්සාහ කළැයි කියන සිද්ධියක 11 December 2013
‘ආශ්චර්ය යනු පරිප්පුයි බතුයි කෑමයි‘ ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුනොකර මේ රටට ද්‍රෝහි විය නොහැකි නිසා අලුත් බලවේගයක් ගොඩනගන්නට තීරණය කළ බවත් උතුමාණන් ළගට ගියොත් වර 11 December 2013
ලක් වෙස්සන්තරගේ නෑ පරපුර ඉතාලියේ තම සහෝදර සහොදරියන් ඥාතින් ඇතුළු 177 දෙනෙකු නොමිලේ ඉතාලියට රෑගෙන ආ උතුරු ඉතාලියේ පදිංචි ශ්‍රි ලාංකික ව්‍යාපාරිකයෙක් එසෑණට හමුවි 11 December 2013
‘රතුපස්වල කම්හල අරිනු‘ ගම්පහ රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව විවෘත කරන ලෙස ඉල්ලමින් ගම්පහ දිස්ත්‍රික් කර්මාන්ත රැකියා සුරකීමේ සංවිධානය රතුපස්වල 11 December 2013
අරලගංවිලටත් අහසින් පාෂාණ අරලගංවිල වෙහෙරගල වෙල් යායකට උල්කාපාත කොටස් යැයි සැලකෙන නිල් පැහැයට හුරු පාෂාණ විශේෂයක් වැටුණු බව ගෝවීහු කියති. ඒවා පරික්ෂා ක 11 December 2013
වතුකරේ කතුන්ට ලොකු අපලයක් උඩරට වතු කරයේ වතු කම්කරු කාන්තාවන් අතර නීතී විරෝධි ගබ්සා කිරීම් හා බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීම වැඩි වශයෙන් ඉහළ ගොස් ඇතැයි 11 December 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026