අලියෙකු පටවාගත් ලොරියක් වාද්දුව මොල්ලිගොඩදී බසයක ගැටීමෙන් බස් රියේ ගමන් කළ කිහිප දෙනෙකු තුවාල ලදහ.
අනතුරින් අලියාද තුවාල ලබා ඇති අතර ගාළු පාර අවහිර වී ඇති බවද වාර්තා වෙයි.
(ඡායාරූප සිරි මහ බෙල්ලන)
ඡායාරූප රත්නසිරි ප්‍රේමලාල්
අලියෙකු පටවාගත් ලොරියක් වාද්දුව මොල්ලිගොඩදී බසයක ගැටීමෙන් බස් රියේ ගමන් කළ කිහිප දෙනෙකු තුවාල ලදහ.
අනතුරින් අලියාද තුවාල ලබා ඇති අතර ගාළු පාර අවහිර වී ඇති බවද වාර්තා වෙයි.
(ඡායාරූප සිරි මහ බෙල්ලන)
ඡායාරූප රත්නසිරි ප්‍රේමලාල්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අලි ප්‍රවාහනය කරන්නේ ඉතාමත් අනතුරුදායක විදියට. ඇයි මේවට නීති ගෙනෙන්නේ නැත්තේ. මීට කලින් අලි කීප දෙනෙක් මියගියා, මෙවැනි අනතුරුදායක විදියට ගෙනයාමෙන්. (නි)
අනේ ලුම්බිණි, කියලා වැඩක් නැහැ. රටේ ජාතික වස්තුවක් වූ අලි ඇතුන්ට මෙසේවීම ලොකු අවාසනාවක්. (නි)
ලුම්බිණි පොඩ්ඩක් ඉන්නකෝ, අපිටත් තැනකට එන්න පුලුවන් වෙනකල් (නි)
මීට වසර කීපයකට පෙර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සත්ත්ව උද්‍යානයේ සිට පර්ත් දක්වා වැටුණු මාර්ගයේ ජිරාෆ් කෙනෙක්ව ප්‍රවාහනය කළා.ගමන කිලෝමීටර් 3500 කට වැඩියි. කාටවත් අභාග්‍යයක් වෙන්නේ නැතුව ඔවුන්ඒ වැඩේ හරියටම කළා (නි)
සිහිකල්පනාවෙන් වැඩ නොකලාම ඔහොම වෙනවා (දී)
දන්නේ නැද්ද අලින්ට හරි අපල කාලයක්!! (දිල්)
මෙතන අදහස් දාන අය ගැන බලන්න . අලියා ජාතික වස්තුවක්ලු එක රැකගන්න ඕනලු. අර අත එල්ලන් ඉන්න මනුස්සය ගැන තැකීමක්වත් නැ. අර මනුස්සයා කියන සතාව රකින්න අපේ හැම රියදුරෙක්ම තීරණය කරලා විනයක් ඇතිව වාහන එලෙව්වොත් අර ජාතික සම්පතයි . ලංකාවේ කිසිදු වටිනාකමක් නැති මිනිස් ජීවිතයි දෙකම රැකෙනවා. ගොඩක් අය එකග වෙන් නැතිවෙයි (දී)
ලුම්බිණි කියපු ටිකමයි මටත් ..අහන්න තියෙන්නේ . (දී)
ලංකාවේ මිනිස්සු කොහොමත් වැඩක් කලොත් එතින් ගන්න දෙයක් නැහැ.(දී)
මෙතන අදහස් දක්කවල තියෙන අය දැක්කම වෙන තැන වලින් හිනායනවා පොඩ්ඩක් පොටෝ බලන්න. එතන වැරැද්ද බස් කාරයාගේ කියල ලොරිය තියෙන්නේ හරි පැත්තේ. සාමාන්‍ය දැනීම මෙයාලට ඇත්තෙම නැද්ද කොහෙද (දී)
මට පෙන්නේ බස් එකේ හදිස්සිය නිසා උන දෙයක් වගේ මමත් උදේ මේ තදබදයට අසු උන. ලොරියේ අලි නෙවේ මිනිස්සු හිටියත් ගාලු පාරේ යන බස් මග මරුවෝ වෙති (දී)
මේ අය මේ රටේ අලි ටික විනාශ කරලා දානවා (දී)
වාහන දෙකටම හානි. සියලු දෙනාටම ඉක්මන් සුවය (දී)
බස් එක නියම යාමක් ගිහින් තියන බව පේනවා වංගුවක. පුද්ගලික බස් ධාවනය කරන රියදුරන්ට මගී ජිවිත ගැන කිසිම හැගීමක් නැහැ අවශ්‍ය මුදල් විතරයි. (නදී)
පව් අසරණ සතා බේරුණු එක ලොකු දෙයක්.! (දී)
බන්දුල පෙරේරා පුළුවන්කමක් තියනවනම් වෙලාවක මුනගැහෙන්නකෝ අලියා අහසින් යනහැටි පෙන්නන්න (ස)
පිට බද්දර ජයා තැනකට ආවම අලි අහසින් ගෙනියනවලු..කොහොමත් ඉතින් ඔය ලුම්බිනිල සත්යලා සෑම්ල පිටබැද්දර ජයාල ඩුබායි තිලක්ල ඔක්කොම පිට රට ඉදන් ලංකාවේ අලි පියාබවන්න හදන කට්ටියනේ..වරදක් නැහැ..අපිත් මේ බලන් ඉන්නේ අහසින් යන අලියෙක් දකින්න.. කෝ තාම එහෙම ගතියක්වත් නැහැනේ.. (දී)
ලංකාවේ එකපාරක් බස් එකකට අලියෙක් හැපුනම බුස් රියදුරා කිව්වලු අලියා දැක්කේ නැහැ කියල. මේ රියදුරාත් එහෙම වෙන්නැති. (ස)
මෙතන වැරැද්ද බස් එකේ. (දී)
පව් අසරණ සතා! ඌ දන්නවද කවුද හරි කවුද වැරදි කියලා? බේරුන එක ලොකු දෙයක් (නි)
අලියෙක් යනකොට පොලිසියෙන් ආරක්ෂාව දෙන්න බැරිද? දේශපාලුවන්ට විතරද ආරක්ෂාවක් දෙන්නේ? අනික සතෙක් ගෙනියනකොට හිමින් යන්න ඕනෑ (නි)
අහිංසක සතුන්ට දෙන වදයක් දීයුනුව කියල කරන්නේ පරිසර විනාසය රටේ ජාතික වස්තුවක් වූ අලි ඇතුන්ට විනාස කිරීම පරිසරය ආදරය කරන ස්වභාව ධර්මයට ආදරය කරන මිනිසා ගේ දියුණුව ඉතා ඉහලයි අපිට ඕනි අපේ දරුවන්ට ඕනි කොන්ක්‍රීට් වනාන්තර නොවෙයි පරිසරයත් එක්ක යන ස්වභාවදර්මටය ආදරය කරන මතු පරපුරක් ඒ දේ හැම දේකටම බලපානවා !!! (දී)
අවාසනාවන්ත සිද්ධියක් (නි)
දැන් මේ සතුන් වෙනුවෙන් කවුද පෙනී සිටින්නේ (දී)
අපරාද විනාසයන් මංකොල්ල කෑම නැති ලස්සන ශ්‍රී ලංකාවක් කවදා බිහිවෙයිද ?????? (දී)
රටට ගිය කලක් හැමතැනම විනාසය මේකද ලොකුවට කියන දියුණුව ??? (දී)
දේශපාලනය රට විනාස කරනවා ඉදිරියේදී ලංකාවක් ඉතිරි වෙයිද ?? (දී)
පරිසරය ගැන නොසලකා හැර ලබන දියුණුව මොකටද ???? (දී)
ලංකාවේ ඉන්න විනීත රියදුරු මහත්වරු දෙන්නෙක්ගේ අතින් වෙලා තිබෙන දෙයක්! (නි)