දඹුල්ල ඉනාමලුවේදී මින් මද වේලාවකට පෙර යුධ හමුදා ට්‍රක් රියක් හා පෞද්ගලික බසයක් ගැටී සෙබලුන් තිදෙනෙකු ඇතුලු 28 දෙනෙක් තුවාල ලදහ.
දඹුල්ල රෝහලට ඇතුලත් කළ තුවාල කරුවන් අතර පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින සිසුවෙකුද සිටින බව වාර්ථා වෙයි.
දඹුල්ල ඉනාමලුවේදී මින් මද වේලාවකට පෙර යුධ හමුදා ට්‍රක් රියක් හා පෞද්ගලික බසයක් ගැටී සෙබලුන් තිදෙනෙකු ඇතුලු 28 දෙනෙක් තුවාල ලදහ.
දඹුල්ල රෝහලට ඇතුලත් කළ තුවාල කරුවන් අතර පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින සිසුවෙකුද සිටින බව වාර්ථා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අහිංසක දරුවා.විභාගය කෙසේ වෙතත් කොල්ලගේ ජිවිතේ බේරුණානේ (දිල්)
මෙන්නන අනතුර http://s3.postimg.org/jcocx01bn/10417453_10203687851191033_6340848995344822476_n.jpg (දිල්)
නොමනා රියදුරන්ට ගිය රටක් මේක. (දී)
මේ හදන පාරවල් අපේ මිනිස්සුන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. අවශ්‍ය පෙර කාලේ වගේ කරත්ත පාරවල්. සුක්කානම අතට ගත්ත හම හිතාගෙන ඉන්නේ රජකම ලැබුන කියල ඉගිල්ලෙන එකේ සීමාවක් නැහැ. (නදී)
නොසැලකිලිමත් රිය ධාවනය නිසා දිනේනෙන් දින මරු තුරුලට යන අහිංසක ජීවිත කොපමණක්ද? මේ කාරණයත් ඩෙංගු උවදුර හා සමානවම සළකා එය අවම කිර්රීමේ වැඩපිළිවලක් දියත් කිරීමේ කාලය දැන් එළඹ ඇත. මේ මොහොතේ මේ ලියන මා හෙට දින මහමග අනතුරකින් මිය යා හැකි තරම් මහමග අනතුරු වර්දනය වී ඇත.(ස)
චමින්ද ගේ අදහස් වලට මමත් බොහෝ දුරට එකගවෙනවා ...එත් නීතිය සැමටම ..හරියට ක්‍රියාත්මක වෙනවනම් ඕව පාලනය වෙනවා ...එක නිසා තමයි මේවගේ රටවල ..අනතුරු අඩු ..අනික හිතවත් කම් වලට අබලන් වාහන වලට බලපත් දෙන එකත් එක හේතුවක්.තුවාල වූ සැමට ඉක්මන් සුවය ...දෙවි රැකවරණින් දරුවාගේ ජීවිත ශිෂ්‍යත්වය රැකගන්නට ලැබේවා. (ස)
බොහෝවිට එකම විදියට පාරේ යන දෙනෙකුම මෙතැනදී හමුවෙලා තියෙනවා. හැමකෙනාම මාර්ග නීති කඩන්න පටන්ගත්තොත් හැමකෙනාටම එකේ අහිතකර ප්‍රතිපල විදින්නවෙනවා කියල හිතන්න කාලේ ඇවිත්. (දී)
කොහොමත් බොහෝ බස්රථ රියදුරන්ට වාහනය අතට ගත්තහම කහ උණ වගේ රෝගයක් වැළදෙනවා. එ්ක ආරක්ෂක අංශ රියදුරන්ට කියලා වෙනසක් නැහැ. (නදී)
මෙහි සිටි දරුවෙකුට නේද රෝහලේදීම විභාගය ලියන්න දුන්නේ? (නි)
අද හැමතැනම අනතුරු! (නි)
අනේ මෙහෙම රටක්! (නි)
පව් අහිංසක දරුවා.විභාගය /////// (දී)
මම මේ අනතුර දැක්කා. අධික වේගයෙන් තමයි හමුදා රථය මගේ වාහනය ඉස්සර කරලා ගියේ. ඒත් එකම බස් එකේ වැදුනා. අනික මේක නගරබද ප්‍රදේශයක්. (නි)