නීතීවේදීයා උසාවියේදී මිය යයි මාතලේ දිසා අධිකරණයේ නඩුවක් විභාග වන අවස්ථාවේ හදිසියේ අසනීප වු නීතීවේදී උක්කුබණ්ඩාර මහතා(68) සිය ආසනයෙන් ඇඳ වැටී මරුමුවට පත් විය. 11 February 2014
‘සුව සේවෙන් ලක්ෂ 99 ක් ඉතිරි වේ‘ සෞඛ්‍ය සේවා සඳහා අලුතින් හඳුන්වා දුන් මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතිය නිසා වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සඳහා ව 11 February 2014
ලංකාවේ උපන් කත නවසීලන්තයේ ජයකොඩි නංවයි ශ්‍රි ලංකාවේ උපත ලබා නවසීලන්තයේ ජීවත් වන හිමාලී මැක්ඉන්ස් නම් වෛද්‍යවරියට නවසීලන්ත ගත්කතුවරුන්ගේ සංසදය ආසියා නවසිලන්ත පදනමේ 11 February 2014
රෝහල් කනිටු සේවකයෝ වැඩි පඩි ඉල්ලති දෛනික වැටුප් ලබන සේවකයන් ස්ථිර කිරීම හා ආහාර දීමනාව රුපියල් 3000ක් කිරීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල් කර ගනිමින් උතුරු මැද පළාතේ රෝහල්හි 11 February 2014
උතුරුමැද සභාපතිට විශ්වාස භංගයක් උතුරු මැද පළාත් සභාවේ සභාපති ටී එම් ආර් සිරිපාල මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය අද විශ්වාස භංග යෝජනාවක් පළාත් සභා ලේකම් ආර් කේ ප් 11 February 2014
මාන්කුලමේ පහක් මරුට යාපනය මහනුවර ඒ නවය මාර්ගයේ මාන්කුලමේදී ටිපර් රියක් හා වෑන් රියක් ගැටීමෙන් වෑන් රියේ ගමන් ගත් පස්දෙනකු මිය ගොස් හය දෙනකු තුවාල 11 February 2014
පොලිසි යන්න බාහුට වෙන දිනයක් පළාත් මැතිවරණයේ මනාප අංක නිකුත් කරන හෙයින් පොලිසියට පැමිණීමට නොහැකි බව නව සම සමාජ පක්ෂයේ ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගම් 11 February 2014
හිටපු සෙබළා හාද්දෙන් අමාරුවේ වැටේ 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවට හාදුවක් දී ඇයට අතවර ද කළ බව කියන සමන් ප්‍රසන්න නම් හිටපු හමුදා භටයාට දඩ සහ අත්හිටවූ සිර දඬුවම් නියම විය. 11 February 2014
පකිස්තානුවාගේ දොඩම් වලින් කුඩු පනී පාකිස්තානයේ කරච්චි නුවර සිට දොඩංගෙඩි 12ක දමා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 984ක් ගෙන ආ පකිස්තාන ජාතිකයකු අත්අඩංගුවට ගත් බව රේගුව කියයි 11 February 2014
අද කාලගුණය (ජනවාරි 11) දිවයිනේ වැසි ඇතිවීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතින නිසා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වය තවදුරටත් පවතී. කෙසේ වුවත් සන්ධ් 11 February 2014
මේ කවුද? මොනවද කරන්නේ? බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමත සේවක සංඛ්‍යාවට අයත් නැති නියෝජ්‍ය ලේකම් නම් තනතුරක් නිර්මාණය කර වසර තුනක් පමණ රජයේ 10 February 2014
නඩුවෙන් බේරෙන්න මිනිහා ගැහැණියක වේ මිනී මැරුම් දෙකකට සම්බන්ධ සැකකරුවකු තායිලන්තයට ගොස් ලිංග විපර්යාස සැත්කමක් කරවාගෙන ගැහැණියක ලෙස ලංකාවට පැමිණ සිටිය දී අත්අඩංග 10 February 2014
කිකිළියාමානේ ගින්නක් නුවරඑළිය කිකිළියාමාන කඳුවැටියේ හටගත් ගින්නක් මැඩීමට නුවර එළිය දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා මින් මද වේලාවකට පෙර ගුවන් හමුදා සහා 10 February 2014
අලි බ්‍රෝකර්ට ඇප ජනපතිට අලි ඇතුන් සපයන බව කියමින් බලපත්‍රයක් නොමැතිව අලින් සිව් දෙනකු ළඟ තබා ගත් බව කියන පුද්ගලයකු රුපියල් 50,000ක මුදල් හා රුපියල් දස 10 February 2014
ලංකාවෙන් ගිය අය දැඩි සීතලේ ( තිලින බණ්ඩාර දකුණු කොරියාවේ සිට ) - පසුගිය සිකුරාදා සිට දකුණු කොරියාවේ කවන්ඩෝ පළාතට දැඩි හිම පතනයක් නොකඩවා සිදුවිය. එම පළාතේ රැක 10 February 2014
ත්‍රි මලේ ගැමියෝ ඇළක් කපති තුන්මාසයක නියඟය නිසා ත්‍රිකුණාමලයේ සියලු වැව් අමුණු සිදී යද්දී ධෛර්ය සම්පන්න ගොවියෝ පිරිසක් රජයෙන් සතයක්වත් නොගෙන කිලෝමීටර් හත 10 February 2014
බස් පදික වේදිකාවේ ( සත්‍යා සෞන්දර්ය නාරාහේන්පිට සිට ) - නාරාහේන්පිට මංසන්ධිය ආසන්නෙය් ඇති මහා මාර්ග බොහොමයක වාහන නවතා තැබීම පිණිස උපයෝගී කර ගැනෙන් 10 February 2014
පේරාදෙණි සිසුවා හඳුනා ගනී පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මාකස් ශාලාව පිටුපස කැලෑ රොදක ගසක එල්ලෙමින් තිබෙන සිරුර වී කේ නිෂාන්ත (23) ශිෂ්‍යයාගේ බව පොලිසිය කිය 10 February 2014
පැවිදි බිමට ( අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට ) - බලන්ගොඩ අටවක්වල සුගහාරාම විහාරස්ථානයේදී චාරක ලක්ශාන් හල්වින්න කුල දරුවා පැවිදි කිරීම එම විහාරාධි 10 February 2014
සෙවිළි තහඩු ලැබේ ( දර්ශන ගුණරත්න ගෝමරන්කඩවල සිට ) - ගෝමරන්කඩවල අඩු අදායම් සහිත පැල්පත් වාසී දිලිදු පවුල් සඳහා සෙවිලි තහඩු බෙදාදීම නැගෙනහිර පළාත්සභ 10 February 2014
සිසු සිරුරක් ගසක එල්ලේ පේරාදෙණිය සරසවියේ ගසක සිසුවකුගේ සිරුරක් එල්ලෙමින් තිබෙන බව පේරාදෙණිය පොලීසිය කියයි. 10 February 2014
සිසුවා සැකපිට පාසල් නේවාසිකාගාරයේ දී අවුරුදු 15ක දැරියක් කෙළෙසූ බව කියන එම පාසලේම 18 හැවිරිදි සිසුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප් 10 February 2014
අජිත් ප්‍රසන්න රෝහලේදිම රිමාන්ඩ් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොල්ලුපිටියේ ඩර්ඩ්න්ස් රෝහලට ගොස් එහි ප්‍රතිකාර ලබන දකුණු පළාත් සභා අපේක්ෂක විශ්‍රාමි 10 February 2014
හිටපු පළාත් ඇමැති උපුල්ට ඇප මිද්දෙනිය තලාවේ දී තිදෙනකුට පහර දුන් බව කියන දකුණු පළාත් සභා අපේක්ෂක හිටපු පළාත් ඇමැති සී ඩී වී උපුල් සහ තවත් අයකුට වලස්මුල්ල වැඩ බ 10 February 2014
දම් සෝ පිහිනුම් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ක්‍රිඩා මණ්ඩලය 41 වැනි වරට සංවිධානය කළ සැතපුම් දෙකේ විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය අම 10 February 2014
බාහුත් පොලිසියට ගෙන්වයි ව්‍යාජ තොරතුරු සහිත නාම යෝජනා පත්රයකට අත්සන් තැබූ බව කියන නව සම සමාජ පක්ෂයේ ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අඟහරුවාදා (11) 10 February 2014
මනාප අංක දින පෙළපාළි බෑ බස්නාහිර සහ දකුණු පළාත්වල පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී අඟහරුවාදා (11) පළාත් සභා ඡන්දයේ අපේක්ෂකයින් වෙත මනාප අංක නිකුත් කි 10 February 2014
‘මන්ත්‍රී මුද්දරත් ඡන්දෙට‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා ලබා දී ඇති නිදහස් තැපැල් මුද්දර, පළාත් සභා මැතිවරණ ප්රචාරක කටයුතු සදහා භාවිත කරන බව දන්වමින් න 10 February 2014
රජයේ වාහනයක් ඡන්දෙට මෙවර පළාත් සභා මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින මීගමුව නියෝජ්‍ය නගරාධිපති එම් එස් මොහොමඩ් සකවුල්ලා මහතා ඔහුගේ පරිහරන 10 February 2014
කළුතර එජාප අපේක්ෂකට ඇප නාම යෝජනා දිනයේ කළුතර දී පෙළපාළි යෑමෙන් ඡන්ද නීතිය කඩීයැයි සැකපිට උසාවියට ඉදිරිපත් කළ එජාප පළාත් සභා අපේක්ෂක ජගත් පින්නගොඩ විතාන 10 February 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026