පලෙයි සිට පැයකුත් මිනිත්තු හතරක ගමනකින් පසු යාල් දේවී දුම්රිය අද (13) පෙරවරු 11.13 ට යාපන දුම්රියපොළට ළඟා විය.
මහින්ද රාජපක්ෂ ජනපති පිළිගැනීමට දුම්රියපොළ පමණක් නොව මුළු නගරයම සරසා තිබිණි.
ශ්‍රී ලංකාවේත් ඉන්දියාවෙත් ජාතික කොඩි එහි විය.අතුරු සිදුරු නැතිව සෙනඟ දුම්රියපොළේ දකින්නට ලැබිණි.
දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් හෝ මහ ඇමැති සී වී විග්නේෂ්වරන් හෝ එහි නොවීය.
දුම්රිය පොළේ චාම් උත්සවයෙන් පසු ජනපති යාපන සම්බන්ධිකරණ රැස්වීමට සහභාගි වීමට නියමිතව සිටියේය.
ඡායාරූප බීබීසී අනුග්‍රහයෙනි
ඡායාරූප සුදත් සිල්වා








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් අද මඟුල් ගෙයක් වගේ තමයි (නි)
බිඳුනු හදවත් යා කරන්නට හොඳ වැඩක්. (හේ)
බන්දුල මහත්තයෝ, හදන්න යන වියදම 80 ගුණයකින් වැඩි නිසාද ගුණාත්මකබව 80 ගුණයකින් වැඩිවෙන්නේ? (නි)
මහත්තුරුනේ ඇස් කන් ඇරලා බලන්න ..මේ රටේ සිදුවී තියෙන වෙනස.මෙතුවක් කිසිදු රජයකින් දෙමල ජනතාවට ලබා නුදුන් සේවයක් ඔවුන්ගේ දරුවන්ට යුද බිය මර බිය නැති ලස්සන හෙට දවසක් ජනාධිපතිතුමා ප්‍රමුක සන්ධාන රජය ලබා දී තිබේ.(හේ)
බන්දුල , ඒක එච්චර හොඳ තර්කයක් නෙමෙයි (නි)
දෙමළ ජාතික සංධානය දැන් කළු පැල්ලම් ටික ටික මතු වෙනවා .(හේ)
ඉන්දියාව තමයි මේ වැඩෙිට සල්ලි දුන්නේ.(හේ)
අපිටත් අද බොහොම සතුටුයි (නි)
සිංහල කොල්ලෙක් දෙමළ ගැහැණු ළමයෙක්ව කසාද බැඳලා මංගල ගමනත් මේ කොච්චියේ ගියා නම්........ නියමයි නේද? (නි)
කොහොමහරි හොඳ වැඩක්. ටීඑන්ඒ එකට ඕනෑ කාගේ අවශ්‍යතාවයන් ඉටුකරගන්නද කියා පැහැදිලියි (නි)
අපි සතුටු වෙනවා හදවතින්ම (නි)
ඇයි සමීර දන්නේ නැද්ද ඉන්දියන් කොඩිය ගහලා තියෙන්නේ ඇයි කියලා? (නි)
අපිටත් අද ජය මගුල් තමයි (නි)
සමීර,ඔයා පත්තර බලන්නේ නැද්ද? (නි)
ඇයි අපි ඉන්දියන් කොඩි දාගෙන යන්නේ? (නි)
ජයවේවා රජාණෙනි! ජයවේවා! ඔබය රට බේරාගත් මහා වීරයා. ඔබය රට එක්සේසත් කළ මහා වීරයා. එදා දෛවඥයන් අනාවැකි වලින් සඳහන් කළ සැබෑ දියසෙන් කුමරු ඔබය මහා රජාණෙනි. ලක්වැසි අපට පමණක් නොව මුළු ලොවටම මහා ප්‍රශ්නයක් වූ කුරිරු එල්ටීටීඊ මිනීමරුවන්ගෙන් අප රටත් මුළු ලොවමත් බේරාගත් ඉෂ්ට දේවතාණෙනි, ඔබට අප මෙන්ම මුළු ලොවම ණයගැතිය. (නි)
මොනතරම් ලස්සනද? (නි)
ඇත්තෙන්ම මේ වගේ දේවල් වලින් අපි අපි ගැනම ආඩම්බර වෙන්න ඕනෑ.මේවා දිහා පක්ෂ පාට වලින් බලන්න හොඳ නැහැ.මීට වසර ගානකට ඉස්සර මේ වගේ දෙයක් කරන්න තියා අපිට හිතන්නවත් පුලුවන් වුණාද? මේවායින් වරප්‍රසාද භුක්ති විඳින්නේ මේ රටේම මිනිස්සු. අපි හැමෝම ශ්‍රී ලංකිකයෝ.... (නි)
අපිට ආඩම්බරයි (දී)
සමහර මිනිස්සු කැමති නැහැ (දී)
සන්තෝසයි (දී)
තියෙන සතුට කියා නිම කල නොහැක (දී)
බන්දුල මහත්තයෝ, ආණ්ඩුවේ හොඳ වැඩට අපිත් හොඳයි කියනවා. (නි)
සුබ ගමන් යාල්දේවී! (නි)
දැන් ඒ පාර තවත් කාන්ති කෙනෙක්. මේක හරිම නරක වැඩක්. (නි)
විග්නේෂ්වරන්,දෙමළ සන්ධානය මේ උත්සේවයට සහභාගි නොවුයේ යාල් දේවියෙන් උතුරේ ජනතාවට සේවයක් නොවෙනවා යැයි සිතන නිසාද? නැත්නම් යාල්දේවිය යාපනයට පැමිණීමෙන් ඔවුන්ගේ දේශපාලන අරමුණු කඩාකප්පල් වෙන නිසාද? (නි)
ජනපතිතුමනි, ඔබට ජයෙන් ජය ලැබේවා! (නි)
දකුණේ අපිටත් හරිම සතුටුයි (නි)
පුදුම සතුටක් දැනුනා (නි)
අපේ ජනාධිපතිතුමාට ජයවේවා! සමහරුන්ගේ කුහකකම පැහැදිලිවම පෙනෙනවා. (නි)
දැන් පටන්ගනීවි හෙට අනිද්දා නොයෙකුත් කතා. කළ වැඩේ හෑල්ලු කරන්න. (නි)
මොනවා වුණත් මේක හොඳ වැඩක්. ඉන්දියාව ගැනත් මතක් කරන්න ඕනෑ. (නි)
මගේ නමින් මෙතන ලියලා. මම අවුරුදු ගානක ඉඳලා ජයනි නමින් මෙහි ලියන්නේ. මේක පුදුම වැඩක්.. (නි)
හරිම සතුටුයි. යාපනයේ ජනතාවට ලොකු සහනයක්. ඒත් එම ජනතාවගේ නායකයොයි කියාගන්නා ඇතැම් අය මේ සතුටුදායක මොහොතේත් තම කුහකකම පෙන්jලා නේද? (නි)
ජය වේවා ජනපතිතුමනි! (නි)
ශ්රී ලංකාවට ජය වේවා! ශ්‍රීමත් ගරු ජනාධිපතිතුමාට ජයවේවා! සිංහල වර්ගයා බේරාගත් උතුමාණන්ට අපගේ ඉමහත් ගෞරවය! එතුමාගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියැවේවි. (නි)
උතුරත් දකුණත් එකට එකතුකළ , අවුරුදු 30 කට පසු රට එක්සේසත් කළ ඔබතුමාට අපේ ප්‍රණාමය පිළිගන්වමු ! (නි)
අපේ ලංකාව ගැන මට ආඩම්බරයි! (නි)
විශාල වෙනසක්.(හේ)
රට එක්සේසත් කළ නායකයාණෙනි, අද අපිට ගොඩක් සතුටුයි (නි)
මේ සමහර මිනිසුන්ට කොච්චර කළත් වැඩක් නැහැ.ඉල්ලන්නෙම වෙනත් දෙයක්. ජනාධිපතිතුමනි, මේ ගැනත් අවධානයට ලක්කරන්න. සිංහල දෙමළ මුස්ලිම් කියලා නැහැ.සියලුම දරුවන්ට එකට ඉගෙනගන්න මිශ්‍ර අධ්‍යාපන ක්‍රමයක් ඇතිකරන්න. භාෂා තුනම අනිවාර්ය කරන්න. හැම දරුවෙකුටම එකම වර්ගයක (ගැහැණු පිරිමි වෙනම) පාසල් නිල ඇදුම් ලබාදෙන්න. එහෙම වුණොත් තව වසර කීපයකදීවත් ජාතිවාදය කියන විෂබීජය මේ රටෙන් තුරන්වෙයි. (නි)
අපි හෙට ගල්කිස්සෙන් යාපනයට යන්න කෝච්චියට නගිනවා මට නම් ඇත්තටම සතුටුයි (දිල්)
සියළු දෙනාම දැන් ධනාත්මකව සිතිය යුතුයි වපර ඇසින් නොබලා.(හේ්)
හරිම ආඩම්බරයි අපිට! (නි)
ජයවේවා! (නි)
දෙමළ සහෝදරවරුනි, සිංහල අපි ඔබ සමඟයි (නි)
අපේ රට දැන් බොහොම ලස්සනයි (නි)
ආණ්ඩු පක්ෂය වේවා විරුද්ධ පක්ෂය වේවා මෙවන් විශේෂ අවස්තාවකදී පක්ෂ පාට නොබලා එකතුවිය යුතුය. මේ උත්සවය සඳහා දෙමල ජාතික සන්ධානයේ ඉදිරිපෙළ මන්ත්‍රීවරුන් හා උතුරු පළාත් මහා ඇමතිතුමාද සහභාගි වුවා නම් කොයිතරම් හොඳද? මෙවැනි දේවල් වලින් ඒ අය රටට හා තමාට ඡන්දය දුන් ජනතාවට දෙන පණිවුඩය කුමක්ද? මෙවැනි සංවර්ධන කටයුතු එම පළාතට අවශ්‍ය නැහැ කියන එකද? මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ ජනාධිපතිතුමා. එතුමාට ගරු කිරීමක් වශයෙන් හෝ මහා ඇමතිතුමා සහභාගි වෙන්න තිබුනා. වසර 30 කට පසු තම පළාතට දුම්රිය සේවාවක් ලැබෙනවා කියන්නේ මොනතරම් දෙයක්ද? උතුරේ මහජනතාවනි, මෙවැනි දේශපාලකයින්ට ඡන්දය නොදෙන්න, ඔබේ දියුණුවට ඔවුන් අකමැති නම්. (නි)
ද්‍රවිද්‍ර ජනතාවට ලැබෙන මේ සතුටට අපිටත් සතුටුයි.(හේ)
මේවා හොඳ වැඩ. (නි)
ජනාධිපතිතුමාට නම් ගොඩක් පින් මේ මිනිසුන්ට නිදහසේ මේ වගේ ඉන්න ලැබීම ගැන. ත්‍රස්තවාදය තුරන් කළේ නැත්නම් මේ නිදහස කවදා බුක්ති විඳින්නද? ඔබතුමාට ජයවේවා! (නි)
යාපනයේ පොදු ජනතාවට ප්‍රවාහන පහසුකම් සළසනවාට දෙමළ සංවිධානයේ මන්ත්‍රීවරුන් හා මහා ඇමති අකමැති වන්නේ ඇයි? (නි)
අපගේ හෘදයාංගම සුබ පැතුම්! අද ලක් මවගේ ඓතිහාසික දවසක් (නි)
දිනේවා ශ්‍රී ලංකා! (නි)
මේ පුවත දකින දකින පාරට මගේ ඇස්දෙකෙන් සතුටු කඳුළු එනවා. මගේ තරුණ කාලේදී මට අහිමිවුණ දේවල් අද මගේ දරුවන්ට ලැබෙනවා. (නි)
සුබ ගමන්! (නි)
මම හරි ආඩම්බරයි. ලංකාව. මමත් තවම යාපනයට ගිහින් නැහැ. යන අය දැකල සතටු වෙනවා අපි කල සේවයට ලංකාවේ අනාගතයට. යාපනයට ගිය ඔබතුමාට අපේ ප්‍රණාමය පිළිගන්වමු. (අ)
මමත් පසුව කෝච්චියේ යාපනයට යනවා. මේ වැඩේට අපේ සහයෝගය සහ සුභාශිංසනය. ඇමතිවරු ගාන ව්‍යවස්තාවෙන් 20ත බැස්සුවොත් මම එදාට වෙනස් නොවන ශ්‍රී-ලංකා කාරයෙක් වෙනවා. 17 ත් ඕනා. බන්දුල මහ්තයෝ පුලුවන්නම් කරලා දෙන්ඩ.(අ)
ජනාධිපතිතුමනි, කවුරු කොහොම කිවුවත් ඔබ මේ රටට කරන සේවය අති උතුම්! තුන්වනවරත් ජයග්‍රහණය නියතයි (නි)
අපි සතුටුවෙනවා හද පතුලෙන්ම. ඒ වගේම අපේ ජනාධිපති තුමාට සුබ පතනවා සාමය උදාකිරීමට නායකත්වය දීම ගැන. (අ)
මහත්වරුනේ, ඇස් කන් ඇර බලන්න මේ රටේ සිදුවෙලා තියෙන වෙනස.මෙතුවක් කිසිදු රජයකින් දෙමළ ජනතාවට ලබානොදුන් සේවයක්... (නි)
නියමයි. විග්නේෂ්වරන් ඇතුළු කට්ටියට නම් හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ. (නි)
ඔය මොනවා දුන්නත් සමහරුන්ට හරියන්නේ නැහැ. (නි)
මම මෙය කියවනවිට එහි අදහස් 53 ඇතුලත්ව තිබුණි.නඩරාජ නමැති එකම එක දෙමළ සහෝදරයෙක් පමණක් තම සතුට අකුරු කර ඇති.නඩරාජා මහත්තයෝ ඔබ ඇත්තටම දෙමළ සහෝදරයෙක් නම් ඔබ සතුව ලොකු වගකීමක් තිබෙනවා. ඒ තවමත් සිංහලයා දෙස සැකයෙන් බලන ඔබේ ඥාතීන්,සොයුරන් ,හිතවතුන් හා මිතුරන්ගේ සිතින් ඒ වැරදි අදහස් තුරන් කිරීමයි.පක්ෂ,පාට ආගම් හා කුලබේද පසෙක ලා එකම සහෝදර බැම්මකින් බැදී මේ රට ගොඩනගමු. (අ)
සාමයේ ..ගීතිකා ගයමින් දුවනා.. කොලොම්තොටත්.. යාපා පටුනත්.. එක් කොට බඳිනා යාල් දෙවි .. මන බඳිනා ... (අ)
යාපනයේ ජනතාවටත් පහසුකම් ලැබීම අගය කරනවා. (නි)
මොනතරම් සුන්දරද යාල්දේවිය? (නි)
මහ ඇමතිතුමා, කුහකවෙන්න එපා. (නි)
ජනපති ඔබම මිස වෙන කව්ද? ලක් දෙරණ නිදහස් මාවතකට ගෙන එන්නට ඔබ තුමා ගත් උත්සාහය ගැන අද අපි සතුටු වෙනවා ජනපති තුමනි.උතුරේ සතුට සාමය සැමදා දිනේවා . ජය වේවා ..................උතුර දකුණ වෙනසක් නැහැ .ඔබ තුමා ගැන මට පුදුමත් හිතෙනවා (අ)
සුබ පැතුම්! (නි)
ඉතා හොඳ වැඩක්.ඒත් මම ඊයේ යාපනයේ ඉඳලා කොළඹට වාහනයෙන් ආවා. එනකොට ජනපතිතුමාගේ රැස්වීම් වලට විශාල වශයෙන් සෙනඟ ඇවිල්ලා තිබුනා. ඔවුන් කෑම පාර්සල් කාලා මඟදිගට පාර දිගේ විසිකරමින් යනවා. කිලෝමීටර් ගණනක් පාරේ හැමතැනම පොලිතින්. රට සංවර්ධනය කරන්න පළමුව අපේ මිනිසුන්ගේ දැනුම සංවර්ධනය කරන්න වෙයි (නි)
නඩරාජා, ඔයා ගැන සතුටුයි.ලස්සන අදහස් නිදහස්ව ලියපු එක ගැන.මේ ලස්සන දිවයිනේ අපි සතුටින් ජීවත් වෙමු (නි)
අපිට අවශ්‍ය සැමගේ සමගියයි. අපේ ආචාරය මැදපෙරදිගින්! (නි)
සැමට සුබ අනාගතයක්! (නි)
මනමාලය වෙලාවට ගියාම මනමාලිගේ පර්ශවය ඉදිරිපත් වෙලා නැත්තේ මොකද? මංගල්ලෙට තාම අකමැතිද? (දිල්)
දෙමළ ජාතික සන්ධානයට මේවා අවශ්‍ය නැහැ වගෙයි. (නි)
ගොඩක් සන්තෝෂයි. ඔබට පින්! (නි)
යාපනයේ සාමාන්‍ය වැසියන්ට මෙය රජ මඟුලක් වාගේ වුණත්, රාජ්‍යවිරෝධී සහ ඊළම ඉල්ලන අයට අවඟුලක් වාගේ. කෙනෙකුගේ සතුට තවත් කෙනෙකුට අසතුට (නි)
මෙම ඡායාරූප දකිනකොට විශිෂ්ට ආඩම්බරයක් ඇතිවනවා. මම අද වනතුරු යාපනයට හෝ නැගෙනහිර පළාතට ගිහිල්ලා නැහැ. දැන් යාපනය බලන්නම හිතෙනවා. ජනාධිපතිතුමාට දීර්ඝායුෂ පතමි! (නි)
ඇත්තටම සතුටුයි. ඒ එක්කම බන්දුල කොහෙද කියලා බැලුවා. (නි)
බන්දුල මල්ලිටත් හරිම සතුටුයි වගේ (නි)
කවුද හිතුවේ මෙච්චර ඉක්මනට මේවා දකින්න පුළුවන් වෙයි කියලා? (නි)
දෙමළ සන්ධානය උතුරේ මිනිසුන්ට කළේ මොනවාද? ඒත් ඡන්දේ දෙන්නේ එයාලටමනේ! (නි)
ලංකා ඉතිහාසයේ ස්වර්ණමය සටහනක් තබන අද දවසේ දෙමළ ජාතික සංධානය ඉතිරි කරගත්තේ කලුපැල්ලමක් පමණයි.(හේ)
උතුරේ සමහර ජනතාව දෙමල සන්ධානයේ මහා මුලාවකට අහුවෙලා ඉන්නේ.මේවගේ දෙයකින්වත් ඒක තේරුම්ගන්නවා නම් ඒ ඇති. (නි)
මේ රටේ කරන බැහැ කියලා හිතපු එක දෙයක් තමා මේක.ලොකු කතා කියන කාඩ්බෝඩ් වීරයෝ නම් ඕනෑතරම්.ජනාධිපතිතුමනි, ඔබට ජය! (නි)
ජනාධිපතිතුමා වැඩ කරනවා. තව කට්ටියක් ඒක විවේචනය කරනවා. (නි)
ජය වේවා ශ්‍රී ලංකා! (නි)
අපේ ජාතික කොඩියත් සමග යන දුම්‍රිය දැක්කම හරිම සතුටුයි . ඒ වගේම සිතට ආඩම්බර කමක් දැනෙනවා.(හේ)
දැන් අඩු වියදමින් යාලනේටම යන්න පුළුවන්.(හේ)
ජනපතිඳුනි, මගේ පන ඔබයි. සැමදා ඔබ මගේ දෙවියායි (නි)
බිඳුණු හදවත් සුවපත් වේවා! ජනපතිදුනි, ඔබට අපේ ප්‍රණාමය! (නි)
අපේ ජනපතිට ජය වේවා! (නි)
ජනපතිතුමනි, සාමාන්‍ය ජනතාව ඔබ සමඟයි (නි)
හරිම සතුටුයි අද දවස ගැන.(හේ)
මගේ සුබ පැතුම්! මට මතක් වෙනවා පොඩිකාලේ මම සිංහල මහා විදුහලට කන්කසන්තුරේ සිට යාපනේට දුම්රියෙන් ගිය හැටි (නි)
උතුරේ ජනතාවට කොපමණ හොඳ දේවල් කළත් සමහරුන්ව නම් කොහෙත්ම සතුටු කරන්න බැහැ. (නි)
ටෙනිසන් මහත්මයාගේ කතාවට මම එකඟයි. ජනාධිපතිතුමා නැත්නම් මේවා බලාගන්න කිසිදා නොලැබේවි (නි)
ජයවේවා ජනපතිතුමනි.(හේ)
දැන් යාපනේට යන්න ලෙසියි.(හේ)
සුභ ගමන්,(හේ)
අපේ ගරු මහින්ද රාජපක්ක්ෂ ජනාධිපති උතුමාණන්ට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! (නි)
සුබපැතුම්. අපට නිදහසේ ඉක්මනින් යාපනය බලා යා හැකී දැන්. අවුරුදු ගණනක සිහිනයක්. ජයවේව!(හේ)
අපිටත් පුදුමාකාර සතුටක් දැනෙනවා. ඔබට ජය! (නි)
බොහොම හොඳ වැඩක්.(හේ)
දුම්රිය යාපනයට යන එක හිත සතුටු කරන දෙයක්.(හේ)
ලංකාවේ ඉදිවන දුම්රිය හා වෙනත් පාරවල් වල ගුණාත්මක තත්වය ඇමෙරිකාව වැනි රටවල ගුණාත්මක බවට වඩා 80 ගුණයකින් පමණ ඉහළයි. වෙනත් රටවල කාපට් කිරීමට ඝන සෙන්ටිමීටරයක් සඳහා වියදම ඩොලර් 3.5 (රුපියල් 500) ට වඩා අඩුයි. (නි)
මේ වගේ වැදගත් අවස්ථාවක ඉස්සරහින්ම ඉන්න ඕනේ අය නැනේ.(හේ)
ඇයි අර ඉන්දියන් කොඩියක් ගහල තියෙන්නේ කෝච්චියේ? මේකට ඉන්දියාවේ සම්බන්දය මොකද්ද? (හේ)
ජයෙන් ජයම වේවා.(හේ)
කොච්චර හොඳයිද? (නි)
ඉතාම සතුටුදායක දවසක්! ඊළාම්කාරයින්ට ඇහේ කටු ඇනෙනවා වගේ ඇති. ද්‍රවිඩ සන්ධානය මේවට නොඑන එක තේරුම් ගන්න පුළුවන්. (නි)
බොහොම හොඳ වැඩක් (නි)
කොහොම වෙතත් ඉතා හොඳයි. හොඳ දේ අගය කරමි. (නි)
පස්රූල් ගෆූර්, ඔබගේ අදහස් වලට මමත් එකඟවෙනවා. කොතරම් හොඳ දේවල් කළත් කිසිම ඇගයීමක් තියා සහභාගිත්වයක්වත් නැහැ (නි)
හොඳ වැඩක්. අගය කරමු. (නි)
ජනාධිපතිතුමනි ,ඔබයි අපේ දෙයියෝ. ඔබට විනකරන්න කිසිකෙනකුට ඉඩ ලැබෙන්නේ නැහැ. අපි ලාංකික සියලු දෙනාම ඔබ සමඟයි. සුන්දර ලංකාවක් ගොඩනඟන්න ගන්නා මහන්සියට අපි ණයගැතියි මහත්තයෝ. (නි)
මොනතරම් හොඳයිද, නේද? (නි)
බිඳුනු හදවත් යළි එකතු කිරීමට හොඳ වැඩක්. ඔබ සැමටම සුබ පැතුම්! (නි)
අපේ රටේ කොඩිය නම් සිංහ කොඩියනේ. ඉන්දියන් කොඩිය ගහපු එක නම් ටිකක් අපැහැදිලියි. (නි)
"ජය ශ්‍රී" !! මේක තමා අපි කාගේත් ජයග්‍රහණය. අර අර අයට මොනවද වෙලා තියෙන්නේ? මේක නියම අවංක උත්සාහයක ප්‍රතිඵලයක්, අපේ ජනාධිපතිතුමා ඇතුළු ත්‍රිවිද හමුදාවේ. මගේ අදහස නම් අපි මේවාට අත හිත දිය යුතුයි. දිලේ ශ්‍රී ලංකා !!! (නි)
අපේ ලංකාව දැන් සුරපුරයක් වගෙයි (නි)
මේ ඔක්කොම අතිගරු ජනාධිපති උතුමාණන් නිසයි (නි)
ඉතාම අලංකාරයි. හරිම සතුටුයි (නි)
රට එක්සේසත් කළ ජනපති ඔබය. ජයෙන් ජය පතමි. සුබ අනාගතයක්. (නි)