දුම්මලසුරිය කොහු මෝලකින් කසල තේ කිලෝ ග්‍රෑම් 87000 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මේ සම්බන්ධයෙන් වරකාපොල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් අත් අඩංගුවට ගැනීමට පොලීසිය සොයයි.
දුම්මලසුරිය කොහු මෝලකින් කසල තේ කිලෝ ග්‍රෑම් 87000 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මේ සම්බන්ධයෙන් වරකාපොල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් අත් අඩංගුවට ගැනීමට පොලීසිය සොයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න ගියේ කසල තේ වලට කොහුබත් කලවම් කරන්නද, කොහුබත්වලට කසල තේ කලවම් කරන්නද දන්නේ නැහැ (නි)
කොහුබත් සමඟ කසල තේ මිශ්‍ර කර හොඳ කෑමක් හදන්න පුළුවන්. හැබැයි මිනිසුන්ට නොවේ, ගස්වලට. (නි)
අපේ ගම්පළාත් වල ඉන්න මිනිස්සු තේ ගහක් දකින්නෙත් උඩරට පැත්තේ චාරිකාවක් ගියොත් විතරයි.එහෙම පළාතක කොහුමෝලකට කොහෙන්ද කසල තේ? ඔන්න කොහුබත් නම් ඕනෑතරම් ...... (නි)
මේ වගේ දේවල් වලට උපරිමයෙන්ම දඩුවම් දිය යුතුයි.(හේ)