දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 14/10/2014 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
23 |
95 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි නොමැති. |
|
මඩකලපුව |
34 |
26 |
85 |
45 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
|
කොළඹ |
31 |
26 |
90 |
75 |
උදය කාලයේ දී වැසි ස්වල්පයක්. |
|
ගාල්ල |
30 |
26 |
90 |
80 |
උදය කාලයේ දී වැසි ස්වල්පයක්. |
|
යාපනය |
32 |
26 |
80 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි නොමැති. |
|
මහනුවර |
29 |
20 |
95 |
60 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
20 |
13 |
85 |
55 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
31 |
23 |
95 |
65 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැස්සක් ඇති විය හැක. |
|
ත්‍රීකුණාමළය |
34 |
26 |
90 |
65 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
|
මන්නාරම |
31 |
27 |
85 |
80 |
ප්‍රධාන වශයෙන් වැසි නොමැති. |
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් (නි)