ශ්රී ලංකාව අවට මුහුද ආසන්නයේ දැකිය හැකි කුසඇලි සයුරු උකුස්සකු (වයිට් බෙලීඩ් සී ඊගල්) විල්පත්තුව මහ පතැස්සේදී සති අන්තයේදි ඡායාරූපගත කිරීමට කොළඹ සම්පත් බැංකුවේ සුපිරි ශාඛා කළමණාකරු ජනක සේනාරත්න සමත් විය. මුහුද ආශ්‍රිත ප්‍රදේශවල වාසය කරන මේ උකුස්සන් රට අභ්‍යන්තරයේ ඇති ජලාශ ආශ්‍රිතව ද සිය ගොදුරු සොයා සැරිසරන බව පරිසරවේදීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව මටත් හමුවුණා. https://www.facebook.com/amila.p.bandara/photos_all (නි)
දක්ෂ ඡායාරූප කරණයක්.(හේ)
මෙයාගේ ප්‍රමාණය ගැන දැනගන්න කැමතියි (නි)
හරිම ලස්සනයි (නි)
ගොඩක් ලස්සන ඡායාරූපයක්.(හේ)
මම අඳින චිත්‍ර වලින් අඳින්න ආසම උකුස්සා. මෙයාවත් මම මේ විදියටම අඳිනවා. ස්තූතියි ඡායාරූපයට! (නි)
එසැණට ස්තුතියි! (නි)
ජීවිතයේ ප්‍රථම වතාවට මෙම උකුස්සා ඡායාරූපයකින් හෝ දැකගන්න ලැබුනේ එසැණ නිසයි (නි)
එහෙනම් අර අපේ සමහර දේශපාලකයින් කියන්නේ උකුස්සෝ දකින්න අමාරුයි කියලා (නි)
හොයනකොට වැඩි විස්තර ලැබුනා. http://www.wilpattu.com/species-WhitebelliedSeaEagle-135 (නි)
නියම පින්තූරයක් (දිල්)
ලස්සන කුරුල්ලෙක්, ඒ වගේම දක්ෂ කැමරාකරණයක්.(හේ)