වේදනා නාශක පෙති කුඩු කර හෙරොයින් මත්කුඩු ලෙස පාටකර හෝකන්දර ගැනුම්කරුවකුට දී රුපියල් 40,000 ක් ගත් ගැහැණියකද එම පුද්ගලයාද අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කොළඹට ආසන්න ජනාකීර්ණ පෙදෙසක ප්‍රත්‍යන්ත ගමකදී මේ ගනුදෙනුව සිදුවූ ගමන්ම එම ගැහැණිය රුපියල් 40,000 තුන්වැනි පුද්ගලයකුට දී ඇතැයි පොලිසිය සැකකරයි. ඔහුට කුමක් වීදැයි පොලිසිය නොදනී. කුඩු මිලට ගත් පුද්ගලයා අද අලුයම මැදිරියේදී ගෙල සිරවී සිටියදී සොයාගෙන රෝහල් ගත කරනු ලැබ සිටී. මෙම කුඩු විකුණු ගැහැණිය මහියංගණයෙන් පැමිණ කිරිවන්තුඩුවේ පදිංචිව සිටි බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ කාන්තාවන්ට ගිය කළ.(හේ)
බෙල්ලටම තොණ්ඩුවේ ගැටේ දමලා වගෙයි නේද? (නි)
මේක රට පුරා ක්‍රියාත්මක කළයුතුයි. කුඩුකාරයින්ට බොරු කුඩු විකිණිය යුතුයි. එයින් කුඩු වලට ඇබ්බැහිවුවන් ඉන් ක්‍රමයෙන් මුදාගන්න පුළුවන්. බොහොම හොඳ සොයාගැනීමක් (නි)
ගෙල සිරවූ මේ මැදිරිය මොකක්ද? (නි)
බරව පෙතිද දන්නේ නැහැ දීලා තියෙන්නේ? අපරාදේ 40000 ට හොඳ කුඩු ටිකක් බොන්න තිබුණා (නි)
මහියංගණය පැත්තෙන් ආ කාන්තාවක් මේ වාගේ වැඩක් කළා කියා විශ්වාස කරන්නත් බැරි දෙයක්. (නි)
මේකෙදි නම් රස පරීක්ෂක වාර්තාව හරි ඉක්මනට ලැබිලා වගෙයි (නි)