කරුවලගස්වැව රදවිගම පස් වැනි වරටත් නිදන් හැරීමට ගිය නව දෙනකු  අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මේ පිරිස අතර බස්නාහිර පළාතේ සෞඛ්‍ය නිලධරයකු ද සිටිතියි කියති.

ගල් තහඩු කිහිපයක් ඉවත් කැර මේ පිරිස නිදන් හාරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

_____--_____-______-________-2014-10-13--(2) _____--_____-______-________-2014-10-13--(3) _____--_____-______-________-2014-10-13--(4) _____--_____-______-________-2014-10-13--(5) _____--_____-______-________-2014-10-13--(6) _____--_____-______-________-2014-10-13--(7) _____--_____-______-________-2014-10-13--(11) _____--_____-______-________-2014-10-13--(18) _____--_____-______-________-2014-10-13--(21)

ඡායාරූප රෝවන් පෙරේරා