IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දුනීසියානු කත ගුවනේදී මිය යයි

සෞදි ආරාබියේ  ජෙඩා නුවර සිට මෙරටට පැමිණි     ගුවන්යානයක්  තුළදී මියගොස් ඇති බවට සැකකරන ඉන්දුනීසියානු කතකගේ (68) මළ සිරුරක් අද  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට මීගමුව රෝහලට රැගෙන ගිය බව වාර්ථා වෙයි.

අද  උදෑසන 10 ට  සෞදි අරාබි ගුවන් සේවයට අයත් එස්.වී 782 දරණ  අදාල ගුවන් යානය මෙරටට පැමිණ ඇත.

ඇය ක්ෂය රෝගය වැළඳීම නිසා මියගොස් ඇති බවට වාර්ථා වෙයි



අදහස් (0)

ඉන්දුනීසියානු කත ගුවනේදී මිය යයි

මොහාන් Monday, 13 October 2014 04:18 AM

හේතුව හරියටම හොයාගන්න පරීක්ෂණ කරනවා නම් හොඳයි (නි)

:       0       0

සෙනරත් Monday, 13 October 2014 12:08 PM

පරීක්ෂණයක් කළයුතුමයි (නි)

:       0       0

බණ්ඩාර සරත් Monday, 13 October 2014 07:53 AM

හොඳට සොයා බලන්න ඕනෑ මිනිය බාරගත්තාට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site