ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලයේ ගොඩනැගිලි පිළිසකර කිරීමට මුදල් සෙවීමේ අපේක්ෂාවෙන් එම විදුහලේ ආදි ශිෂ්‍යාවෝ ඉරිදා සවස විද්‍යාලයීය ශාලාවේ දී විවිධ ප්‍රසංගයක් පැවැත්වූහ. වසර ගණනකට පෙර විදුහලේ අධ්‍යාපනය ලැබූ ආදි සිසුවියෝ තම අතීත මතයකයන් එක්කරමින් රංගනයේ යෙදුණු අතර පාසලේ ඉගෙනුම ලබන ඔවුනගේ දියණිවරු ද මේ ප්‍රසංගයේ දී මව්වරු සමග රංගනයට එක්ව සිටියහ. විදුහල රජයට පවරාගත් 1978 වර්ෂයට පෙර පටන් එහි සේවය කළ ගුරු මහත්ම මහත්මීන්ට උපහාර පිදීම ද මෙහිදී සිදුකැරිණි.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරි හද ආදි බාලිකාවෝ යළි රඟති
ගාල්ලගේ Monday, 13 October 2014 05:54 AM
ඉතා හොඳින් පවත්වාගෙන යන බාලිකා විද්‍යාලයක්. (නි)
රන්දික Monday, 13 October 2014 06:53 AM
හරි සතුටුයි! (නි)
ශ්‍යමා Monday, 13 October 2014 08:30 AM
පාසල ගැන මම නිහතමානීව අඩම්බර වෙනවා.(හේ)