පැරිස් නුවර ජේතවන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම විහාරාධිපති මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි උපදෙස් මත පැවැත්විණි.
පැරිස් බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද නාහිමි, පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මාධ්‍යස්ථානාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමි, මැදගම චන්දවිමල හිමි, වේපතඉර හේමාලෝක හිමි, අතපත්තුකන්දේ ආනන්ද හිමි, මාපලගම බුද්ධසිරි හිමි, නාගල උපරතන හිමි, මාපලගම ජිනානන්ද හිමි, ගජනායකගම සෝමරතන හිමි, කෙම්පනේ අනුරුද්ධ හිමි, කන්දවින්නේ රාහුල හිමි සමඟ කාම්බෝජ ජාතික හිමිවරුන් කෙහිපනමක්ද ශ්‍රී ලාංකික මෙන්ම , වියට්නාම්, කාම්බෝජ, ලාඕස්, චීන,ප්‍රංශ සහ නෙදර්ලන්ත ජාතික බෞද්ධ පිරිසක්ද පිංකමට එක්වුහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු!!!! ඉතාමත් හද බැඳගත් උත්සවයක් (නි)
ප්‍රංශයේ අධිකරණ සංඝනායක පැරිස් දෙව්රම් වෙහෙරේ අධිපති මුරුන්ගස්යායේ ඥානිස්සර හිමියන්ගේ අනුශාසකත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන කඨින පිංකම මෙවරත් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට උන්වහන්සේට හැකියාව ලැබීම සතුට දනවන පුවතක්. මෙවැනි උත්සව පදනම්කොට ගෙන ථෙරවාද බුදු දහම යුරෝපයේ ප්‍රධාන පෙළේ රටවල් ගණනාවකට හඳුන්වාදීමට උන්වහන්සේ ගන්නා උත්සාහය ඉතාමත් ප්‍රශංසනීයයි. උන්වහන්සේගේ ආගමික හා සමාජ සේවා මෙහෙවර තව තවත් වැඩිදියුණු වේවා ! (නි)