සල්ලි පොට්ටනි යන තැන් හෙළ උරුමය පෙන්වයි වංචා දූෂණ චෝදනා එල්ල වී ඇති සමහරුන් සල්ලි පොට්ටනි රැගෙන මැති ඇමැතිවරුන් හමුවීමට යන බවට ආරංචි ඇතැයි ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත 20 February 2015
සුරංග ජාගොඩ පෙත්සම විභාගයට ඉකුත් ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී අචල සුරංග ජාගොඩ මහතාගේ එ 20 February 2015
‘පොලිසියට වැරදිලා‘ අලුත්වැඩියාව සඳහා කුරුණෑගල ගරාජයකට බාර දුන් තම පෞද්ගලික කාරය පොලිසියෙන් රැගෙන ගොස් ඇතැයි, එය ජනපති කාර්යාලයයේ වාහනයක් ලෙස හඳුන්ව 20 February 2015
ක්‍රිෂාන්ත ද සිල්වා නව හමුදාපති මේජර් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා නව හමුදාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් පත් කරනු ලැබීය. ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 36 20 February 2015
‘කාලෙකදි නරකම සතුරා ප්රභාකරන්, කාලෙකදී මහින්ද‘ ‘දේශපාලනඥයෝ යුද සැලසුම් දන්නේ නැහැ. හමුදාවක අවුරුදු කීපයක් හිටියා කියලා ලේකම්ලා යුද සැලසුම් දන්නේ නෑ‘ යනුවෙන් ජනරාල් සරත් ෆොන 20 February 2015
කන්තලේ ගොවියෝ වන්දි ඉල්ලති ගංවතුරෙන් හා නියඟයෙන් පිට පිටම කන්න තුනක දී කුඹුරු අක්කර 3750ක් පාඩු වීයැයි ද, වන්දි වශයෙන් අක්කරයකට රුපියල් විසි දහස බැගින් ගෙවන ලෙස 20 February 2015
‘භාවනාවෙන් ස්නායු සමනය කළ හැකිය‘ බෞද්ධ භාවනාව සහ ස්නායු වෛද්‍ය විද්‍යාව අතර පවතින විද්‍යාත්මක සබඳතාවය අවබෝධකර දීමට ඇමෙරිකා ජාතික භන්තෙ විමලරන්සි මහ තෙ 20 February 2015
යාත්‍රා සෝදිසිය ගෙදර ඉදන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ යාත්‍රා කරන නැව් නිරීක්ෂණය වඩාත් පහසුවෙන් සිදු කිරීමට හැකි මෘදුකාංගයක් කොළඹ විශ්ව විද්‍යාලයේ සැලැසුම් 20 February 2015
පැය 24ට උපත් 23යි විසි හතර පැයක දී බිබිල රෝහලේ ගැබිණි මව්වරුන් 27 දෙනාගෙන් 23 දෙනෙක් දරුවන් බිහි කළහ. ගැහැණු දරුවෝ 12 දෙනෙක් ද ඒ අතර වෙති. වෛද්‍යවරු 20 February 2015
‘දින 100න් 50ක් ඉවරයි : යෝ බබාත් රට ගිහින්‘ රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ ගජ මිතුරන් සම්බන්ධයෙන් කළ පැමිණිලි විමර්ශනය කිරීමේ ප්‍රමාදයක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්ත 20 February 2015
31 උසාවි එන්නැයි මහින්දට නොතීසි පසුගිය ජනාධිපතිවරණයේ දී මැතිවරණ කොමසාරිස්වරයාගේ කිසිදු ඉල්ලීමක් නොමැතිව හිටපු ජනාධිපතිවරයාගේ අණින් හමුදා කැඳවීමට එරෙහිව පෙරටු 20 February 2015
දොස්තර සහතිකය නැතිව වකුගඩු දීමනාව හිරවේ වකුගඩු රෝගීන් සඳහා වන රුපියල් 3000 ක දීමනාව ලබාගැනීමට ඇති බාධා මග හරවන ලෙස ඉල්ලමින් අනුරාධපුර රෝහල ඉදිරිපිට වකුගඩු රෝගීහු පිරිසක් අද 20 February 2015
‘මොහාන් පීරිස් හොඳ නෑ : ඒත් අස්කළ හැටිත් හොඳ නෑ‘ අවසානයේ මොහාන් පීරිස්ට යෑමට සිදුවිය.ඔහුගේ තනතුර අහිමි කෙරුණු ආකාරය එක්තරා අතකට පසුගිය රාජපක්ෂ රජයේ හැසිරීම සිහිගැන්වීය.එය කිසිස 20 February 2015
රටේ හැටි අධිකරණයෙන් පෙනේ අවුරුදු කිහිපයකට පෙර මම ෆීජි දූපත්හි නිල නීතිඥ සංගමයේ සාමාජිකයෙක්ව සිටියෙමි.එම සමයේ මේ දිවයිනේ නියම හිමිකරුවන් වූ ෆීජි ජාතිකයින් 20 February 2015
අමුතුම ජාතියේ සතුන් යාල වනයේ මැණික් ගඟ සහ කුඹුක්කන් ඔය සීමා කොටගත් වර්ග කිලෝමීටර් 980ක පමණ ප්‍රමාණයකින් යුතු යාල අද ශ්‍රී ලංකාවේ වැඩිම සංචාරකයින් පැමිණෙන ප්‍ර 20 February 2015
බලපිටි දහම් පාසලට 20 ලක්ෂයක පරිගණක බලපිටිය වඳදූව ශ්‍රී පවරින්දාරාම දහම් පාසලේ දරුවෝ පිරිසක් පරිගණක තෑගි ලදහ. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ තානාපති 20 February 2015
මන්ත්‍රී කාර්යාලයයට පොලිසියෙන් යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ජී එච් අජිත් කුමාර මහතාගේ කාර්යාලයයට අද පස්වරු හතට පමණ ආගමන විගමන දෙපාර්ත 19 February 2015
වඳුරු රයිෆලයෙන් වඳුරු වැඩක් කරලා බෝලයක් ඇල්ලීමට රබර් වත්තකට ගිය ළමයින් කිහිප දෙනකු දෙසට වායු රයිෆලයකින් වෙඩි තැබූ බව කියන මුරකරුවෙක් සාපරාධී බිය ගැන්වීමේ චෝදනාව ම 19 February 2015
ගල්මඩුව පාලමෙන් ජීප් රිය කරණමක් ගහයි : අයෙක් මරුට අම්පාර ගල්මඩුව පාලම උඩදී ජීප් රියක් අනතුරට ලක්වී පෙරළීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. පාල 19 February 2015
සරණ අසරණ වෙයි ගම්පහ ව්‍යාපාරිකයකු දුරකතනයෙන් තමාට හා පවුලේ අයට මරණ කළ බව කියමින් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන හිටපු 19 February 2015
‘සෙනඟ ආ පමණින් දිනන්න බෑ‘ ‘රැස්වීම්වලට කොච්චර සෙනඟ ගියත් කමක් නෑ. සෙනඟ ගිය පළියට දිනන් බැහැ. හිටපු ජනාධිපතිගේ රැස්වීමවලට කොච්චර සෙනඟ ගියාද? කෝ එතුමා දිනුවය 19 February 2015
මී ඔය ඉවුරුත් ඉවරයි පුත්තලම, මී ඔයේ අනවසරයෙන් වැලි ගොඩ දැමූ බව කියන පුද්ගලයින් 05 දෙනෙක් සමග ලොරි රථ 02 ක් අත්අඩංගුවට ගත් බව පුත්තලම විශේෂ කාර් 19 February 2015
‘නුගේගොඩ රැලියට බස් 212කින් සෙනඟ ඇද්දා‘ - රාජිත මහින්දට අගමැති අපේක්ෂක කම අවශ්‍ය නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති හමුවී එම ඉල්ලීම ඉදිරිපත් කළ හැකි යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනා 19 February 2015
රට යන්න කසාදෙ ලිහයි විදේශ රැකියාවකට යාම සඳහා විදේශ අමාත්‍යංශයට ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතිකයේ වැරදි තොරතුරු අඩංගු කළ විවාහක තරුණයකුට කොළඹ කො 19 February 2015
රුහුණු වෙද සිසුන් උද්ඝෝෂණයේ රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසු පිරිසක් අද ගාල්ල කරාපිටියේ පිහිටි වෛද්‍ය පීඨය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. මාළඹේ වෛද්&z 19 February 2015
‘රාජපක්ෂ පවුලේ ෆයිල් යට ගසා නෑ‘ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිලි ගොනු 1600ක් පමණ තමා වැඩ බාර ගන්නා මොහොත වන විට කාර්යාලයයේ ගොඩ ගසා තිබුණු බව අල්ල 19 February 2015
කුඩු ග්‍රෑම් 5න් ගස් යයි පකිස්තාන ජාතිකයන් දෙදෙනකුගෙන් ලබාගත් හෙරොයින් ග්‍රෑම් 5.68 ක් ළඟ තබාගත් කොළඹ, කොම්පඤ්ඤවීදියේ වෑකන්දේ මොහොමඩ් අක්රම් අමීර්ට මහාධික 19 February 2015
පරාජිතයෝ වාරණයක් ගනිති ප්රජාතන්තවාදී පක්ෂයට පිටුපා පසුගිය පළාත් සභා මැතිවරණයේදී වයඹ බස්නාහිර හා දකුණු පළාත් සභාවලට තරග කර පරාද වු අශෝක දයාරත්න , මල්හ 19 February 2015
දූලි කන්න බෑ : ගැමියෝ බස් නවත්වති හෝමාගම හංවැල්ල 293බස් මාර්ගයේ බස් ධාවනය පාර හදා දෙන තුරු නතර කළ බව ගැමියෝ කියති. පස් දමා ඇති මේ පාරේ දුවිලි මතු වීම නිසා කොට ද 19 February 2015
නරේන්ද්‍ර මෝදි මාර්තු 13 ලංකාවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මාර්තු 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහ 19 February 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026