මිනුවන්ගොඩ කෝපිවත්ත ඡන්ද මධ්‍යස්ථානයේ බීමතින් ඡන්ද රාජකාරි කළ බව කියන වව්නියාව කොට්ඨාසයෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණි පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
මිනුවන්ගොඩ කෝපිවත්ත ඡන්ද මධ්‍යස්ථානයේ බීමතින් ඡන්ද රාජකාරි කළ බව කියන වව්නියාව කොට්ඨාසයෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණි පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ රෑ ගත් ඒවායේ සැර වෙන්න ඇති. (අ)
මේ වගකිවයුතු පොලිස් නිලධාරීන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුයි (බ)
අපේ ගම් වල මිනිස්සු රාජකාරි වලට ආ පොලිසියේ අයට පැන පැන සංග්‍රහ කරනවා මතු බලාපොරොත්තු හිතේ තියාගෙන. වැඩියෙන්ම දෙන්නේ ලෝකල් බඩු තමයි. කොහොම වුණත් සාජන් මහත්තයගේ පටි ගැළවෙයිද දන්නේ නැහැ. (නි)