මෛත්‍රීපාල සිරිසේන ජනපති අද සවස දෙකට පමණ පොළොන්නරුව නව නගරයේ ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කළේය.
ජනපති බිරිය ජයන්ති සිරිසේන සහ දූ දරුවෝ ද පැමිණ සිටියහ.
මෛත්‍රීපාල සිරිසේන ජනපති අද සවස දෙකට පමණ පොළොන්නරුව නව නගරයේ ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කළේය.
ජනපති බිරිය ජයන්ති සිරිසේන සහ දූ දරුවෝ ද පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියාටද බුලත් කොලයටද (අ)
සතාට දාන්න කියලානේ අක්කා කිව්වේ. (අ)
හොරකම් නොකරන, බොරු නොකියන, ප්‍රජාතන්ත්‍රවාදය අගයන, පවුල පමණක් තර නොකරන, කොටි නායකයන් හුරතල් නොකරන ඔබ වැනි නිහතමානි නායකයෙක්මයි අපිට අවශ්‍ය. (නදී)
අනිත් අයගේ ජනාධිපති ආර්යාව, මෙයාගේ ජනාධිපති බිරිඳ, එ්කත් වෙනසක් තමා.(නදී)
අපේ ජනාධිපති තුමාට ජයවේවා! (නදී)
අක්කා කියපු විදියටද ඡන්දය දැම්මේ .
අනුශාසිකවරිය කියල තිබුණේ සතාට දෙන්න කියලනේ (අ)
මෙවර හර්ද ෂාක්ෂියට. (අ)
හිත යටින් මහින්දට කැමතියි වගේ (නදී)
පක්ෂේ සභාපති පක්ෂෙට ඡන්දෙ දෙයිද ? (නදී)