කොළඹ විශ්ව විද්‍යාලයයේ ‘සනාතන මන්දිරයේදී‘ ඡන්ද මධ්‍යස්ථානයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ඡන්දය භාවිතා කළේය.
‘සාමකාමීව හිතේ පීඩනයක් නැතුව මේ ඡන්දය දාන්න පුළුවන්. නීතිය අනුව විතරක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදීව අපි මේ ඡන්දය පවත්වාගෙන යනවා.‘ යැයිද විශේෂයෙන්ම යහපාලනය ඇති කර මෙසේ සාමකාමීව ඡන්දයක් පවත්වන්න වාතාවරණය හැදූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, මැතිවරණ කොමසාරිස්වරයාටත්, නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ටත්, ඡන්ද පොළට පැමිණ ඡන්දය පාවිච්චි කළ සියලු දෙනාටත් තමාගේ ස්තූතිය හිමිවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිහතමානී උගත් පුද්ගලයෙකුගේ ප්‍රකාශයට ගරු කරමි (නදී)
ජයවේවා! අගමැතිතුමනි, ඔබයි අපේ අගමැතිවරයා. (නදී)