පක්ෂ නීතිරීතිවලට පටහැනිව කටයුතු කළැයි යන චෝදනාව මත ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නැගෙනහිර පළාත් ෂභා මන්ත්‍රී ඒ එම් ජෙමීල් හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ඒ එස් එම් උමයිස් යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ උත්තරීතර මණ්ඩලය රැස්වී එම තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd