වීරකැටිය ඩී.ඒ.රාජපක්ෂ විදුහලේ දී ඡන්දය දුන් මහින්ද රාජපක්ෂ මහතා පැවසූයේ රට මවිතයට පත් කරමින් තමා ශ්‍රී ලංකාවේ ඊළඟ අගමැති ලෙස බලයට පත්වන බවයි.
පසුගිය ජනවාරි 8 වැනිදා ජනපතිවරණයේදී ඔහු ඔහුගේම රජයේ හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පරාජයට පත් කැරිණි.
(ඒඑෆ්පී ඡායාරූප)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් හෙට උදේටම බලමු. 20ක් අනිත් පැත්තට පනිනවා කියල මට හිතෙනවා.(නදී)
අගමැති උනොත් රට කෙසේ වෙතත් ඔබත් මවිත වේවි . මොකද සන්ධානය මේ පාර කුජීතයි (නදී)
සිහිනයකි මට (දැන්) ජීවිතේ. (නදී)
ගුවන්තොටුපොළ උඩින් ගුවන් යානා යනකොට සල්ලි හම්බ වෙනවා කියල කිව්වා වගේ (නදී)
ජනාදිපතිවරනයදිත් කිව්වේ ඔය ටික තමයි (නදී)
මෙදා පඹයා එක්ක ගියේ නැතෙයි (නදී)
ජයවේවා! (නදී)
ඔව් ඉතින් ඔබ තුමා ජනවාරි 8ට කලිනුත් මමයි ජනාධිපති කිව්වනේ. (අ)
තාමත් හීන දකින එක අඩු වෙලා නැ වගේ! (අ)
මහා රජාණනි ඔබ තුමාට ජයම වේවා !!!! මෙදා සැරේ පරිස්සමින් සුදුසුම කෙනා ළඟට ගන්න . ඔබතුමාට තෙරුවන් සරණි!!!!! (අ)
ජය නියතය (අ)
හීනෙන්ද දන්නේ නැහැ (අ)
සිල්වා ඇයි ඔයා බයයිද. ඉවසල ඉන්න කොල්ලෝ තව පැය 24න් කිරිබත් උයමු.(නදී)
ද සිල්වා උන්නැහේ තව පැය කිහිපයකින් ඇහැරිලා බලන්නකෝ හීන දැක්කේ වෙන අයද ඔහේමද කියල. (නදී)
ඔව්, එහෙම නොකියා වෙන මොනවා කියන්නද? පැරදුනොත් වෙන්නේ මොනවද කියලත් දන්නවනේ. එ්ත් අනිත් කාටවත් එහෙම ලෙඩක් නැහැ. විමල් වීරවංස කෝ? (නදී)
හීනෙන්ද දන්නේ නැහැ(නදී)
කවද්ද මේ බල තණ්හාව අවසන් වන්නේ ?(නදී)
යුද්ධය අවසන් කල මහා යුග පුරුශයාණනි. ඔබට පරාජය කැඳවුයේ ඔබගේම පව්ලේ අයමය. ඔබට තෙරුවන් සරණයි .ජන්දය නොදුන්නද අප තාමත් ඔබට ගොඩක් ආදරෙයි.(නදී)
ඒ බව බිරිදගෙයි පුතාගෙයි මුණු වලින්ම පේනවා.(නදී)
රට බේර ගන්ඩ පුලුව්න් එහෙම උනොත් (නදී)
ඔහොමම ගෙදර නවතින්න. අපහු කොළඹ රස්තියාදු වෙන්න එපා (නදී)
ඔබතුමාට ජයෙන් ජය ! (නදී)
පරාදය නියතයි (නදී)
සිහිනය සැබෑ වන ලකුණු පෙනෙමින් තිබේ. (නදී)
මේ මොනවද කියන්නේ ? (නදී)
දවල් හීන දකින්ට කාටවත් තහනමක් නැහැනේ. (නදී)
ඔබට ජය නියතයි! (නදී)
ඔබට ජය වේවා! (නදී)
ජය නියතයි (නදී)
තාමත් බලය අත් ඇරලා නැහැ වගේ (නදී)
දවල් හීන දැකලා වගේ (නදී)
බල තණ්හාව හංගගෙන ඉන්න බැරි තරමටම බේරෙනවා වත්ද ? (නදී)
නුඹලා තවමත් නිදාගෙන හීන දකිනවද ? අවංකවම දුකයි උඹලගේ හීන ගැන (නදී)
ඔව් ඔබතුමා අගමැති වෙන බව පිටි පස්සේ ඉන්න පුතාගේ මුහුණින් පේනවා. ඔබට වැඩිය ඔබගේ පුතා බයවෙලා නේද ?(නදී)
අනේ හොඳයි (නදී)
මහින්ද ඔබ දිනන එක අනිවාර්යයි ජයෙන් ජය (බ)
චන්ද්‍රිකා මැතිනිය 60 න් ගෙදර ගියා . මහින්ද මහතා 60 න් ජනාධිපතිවුනා දැන් 70 යි ඇයි අප්පේ මේ තරම් බල තණ්හාව හිටියා මදිද රටට කරානම් සේවයක් දැන් ඇති ගෙදර ගිහින් විශ්‍රාමික සුවයෙන් ඉන්න පල් හොරැන්ට ආවඩන්නේ නැතිව . අර කිවත් වගේ මේ සැරේ නම් හීනේන අගමැති වෙයි. (බ)
මහින්ද මහත්තයා දිනනවා (නි)